සිරිසේනගෙ ගාථා
REP & Comment දල යන්න අමතක කරන්න එපා
මේක මම අහපු කථාවක්. අනික මම මේක දාන්නේ කිසිම ආගමකට අපහාසයක් විදියට නෙමේ, උඔලට පොඩි ආතල් එකක් ගන්න විතරයි හොඳේ……
ඔන්න දවසක් එක පොරක් සුළු වරදකට උසාවියෙන් වැරදි කාරයෙක් උනා. දැන් ඔය මේ දවස්වල නඩු දාන්නේ “ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම” කියලා, ඒ වගේ එකක් හිතමුකෝ….
මේ නඩුව අහපු නඩුකාරයත් ටිකක් අමුතු බුවෙක් නිසා අපේ පොරට දුන්න දඬුවම උනේ ”ලඟම තියන පන්සලට ගිහින් ආගමිත වතාවත් වල නිරත වීම හා ඒ පිළිබඳ පන්සලේ හාමුදුරුවන්ගෙන් සහතිකයක් ගෙන ඒම”
උඹලා වගේ ආගම දහමට ලැදි අයට මේක සුළු දෙයක් උනාට, අපේ පොරට මේක මාර ප්‍රශ්නයක්…..
කථාවේ ඉතුරු ටිකට අපේ පොර හඳුන්වන්න නමක් ඕනි වෙනවා අපි හිතමුකෝ සිරිසේන කියලා. දැන් ආපසු තථාවට……
අපේ සිරිසේන කාරයා වැස්සකටවත් පන්සලකට ගිහින් තියන පොරක් නෙමේ….. ඒකයි දැන් ප්‍රශ්නේ….
කොහොම හරි වැඩේ කෙරෙන්නත් ඕනි නිසා ෆුල් සෝබර මූඩ් එකක් හදාගෙන මල් වට්ටියකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන සිරිසේන යනවා පන්සලට. ගිහින් දන්න ශිල්ප ඔක්කොම දාලා තමන්ගේ දුක කියනකොට හාමුදුරුවන්ටත් දුක හිතුනා. ඒ හින්දා හාමුදුරුවොත් කීවා “එහෙනම් උපාසක මහත්තයා ගිහින් මල් පූජා කරලා එන්නකෝ මම සහතිකය ලියලා දෙන්නම් ” කියලා…
දැන් අපේ පොරට තවත් ප්‍රශ්ණයක්…. බුදුන් වඳින ගාථා දන්නෑ… මේක කීවහම හාමුදුරුවෝ කියනවා “ආ… ඒක එච්චර ගනන් ගන්න එපා… ඉස්සල්ලා තමන් ගෙනාපු දේවල් ගැන කියලා ඒවා පූජා කරන්න, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ ගැන කියලා වඳින්න, අන්තිමටම තමන් ගැනත් කියලා වැඳලා එන්න”
අපේ බුවත් ඔහොම හිටියට හොඳ තර්කානුකූල ඩයල් එක, ඒක නිසා පොර ගියා බුදුගෙට දීපු උපදෙස් හරියටම පිලිපදින්න හිතාගෙන….. දැන් බුදුගේ ඇතුලේ සීන් එක මෙහෙමයි….
සිරිසේන ඉස්සල්ලම මල්ටික පූජාකරා… දැන් ඒ ගැන කියන්නත් එපායැ….. ඒ හින්දා කල්පනා කරලා බුදු පිළිමෙන් මෙහෙම ඇහුවා….
මල් සුවඳද ?…..
ඊට පස්සේ හඳුන්කූරු පත්තු කරා…… ඒ ගැන කියන්නත් අමතක කරේ නෑ….
දුම සැරද ?…….
දැන් බුදු හාමුදුරුවෝ ගැනත් මොනවා හරි කියන්න ඕනි කියලා හිතන කොටම මෙන්න එතන තියනවා තව පොඩි බුදු පිළිමයක්…. පොර ඒක පෙන්නලා ලොකු පිළිමෙන් මෙහෙම ඇහුවා….
මේ මල්ලිද ?……
දැන් වැඩේ ගොඩ…. හැබැයි මිනිහා යන්න කලින් තමන් ගැන කියන්නත් අමතක කරේ නෑ….
මම සිරිසේන……
ඔන්න ඔහොමයි සිරිසේනගෙ ගාථාව බිහිවුනේ
මල් සුවඳද ?……
දුම සැරද ?……
මේ මල්ලිද ?……
මම සිරිසේන……..