සිරිසේනගේ_අඳෝනාව
සිරිසේනගේ ජාතිය ඇමැතූ අඳෝනාවට ශ්‍රී ලාංකිකයෙකුගෙන් පිළිතුරක්
තමන්ව අඩි හයක් යට වලළන්ට මහින්ද රාජපක්ෂ දත කන බවට හඬාවැටෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට මුවාවී, තමන්ගේ අතින් ප්ලේන්ටියකට සත පහක් හෝ වියදම් නොකර රටේ ජනාධිපතිකමට පත්වූ මෛත්‍රීපාල සිරිසේන නැමැති හිවලා ඊයේ ජාතිය අමතා මහා අඳෝනාවක් කෙළේය. ආප්පයක් කා මහින්දට පුක පෙන්වූ මේකා අද නැවතත් ව්‍යවස්ථා මෛත්‍රිපාල සිරිසේනගේ අදෝනාවට ශ්‍රී ලාංකිකයෙකුගේ පිළිතුරක්ව උල්ලංඝණය කරමින් මහින්ද රජ කරන්නට තීරණ කෙළේ යූඇන්පී කැමැත්ත නොවිමසාය. එසේ කියන්නේ ඌට ලැබුණු ඡන්ද 62 ලක්ෂය අයිති අපට සහ උතුරු නැගෙනහිර අපගේම වෙනත් භාෂා කතා කරන ජනතාවට නිසාය.
'අයියෝ සිරිසේන’ කියමින් මේ හිවලාට සමච්චල් කළ ශ්‍රී ලංකාකාරයෝ සිටියේ මහින්දගේ පැත්තේය. අනික සේනානායකලා, ජේආර් හා ප්‍රේමදාස ගැන මූට ඇති කැක්කුම මේ කථාවෙන් දැකිය හැක. ඒ උතුමන්ලා මූ වගේ රට හා ජනතාව පවා දුන්නෝ නොවිණ. රනිල් වික්‍රමසිංහගේ විවිධ වැරදි කියමින් අඳෝනා නැගූ ‘අයියෝ සිරිසේනට’ රනිල්ට වඩා මහින්ද හොඳ වන්නේ කෙසේදැයි ඔහුගේ අඳෝනාව තුළ අසන්නට නොලැබේ.
සිරිසේන ශපථ කරන්නේ තමන් යහපාලනයට කැමැත්ත දැක්වූයේ දූෂනයෙන් තොර රටක් වෙනුවෙන් කියා ය. අප අසා සිටින්නේ දූෂනයෙන් තොර රටක් ගැන සිතුවේ නම් අල්ලස් කොමසාරිස්වරිය පන්නමින් රාජපක්ෂලා රකින්නට ඉදිරිපත් වූයේ අම්මාගේ රෙද්දටද? කොල්ලන් 11 දෙනෙක් අමුඅමුවේ ඝාතනය කරන්නට උදව් කළ නාවික ලොක්කා රකින්නේ ඇයි සිරිසේන? එයත් දූෂන නැති කරන ක්‍රමයක්ද?
පොලොන්නරුවේ ගොවීන් වෙනුවෙන් වැඩ කළ ඩී එස්ලා සත පහක් වත් ඔවුන්ගෙන් ලබා නොගත්තත් සිරිසේනගේ මළයා වූ නූතන ඩඩ්ලිලා ගොවීන් හූරා කන්නේ දූෂිත නැති ක්‍රමයක් හදන්නද? සත පහක් අතේ නැති තමන්ගේ බෑණා, දියණිය ලක්ෂ අසූ පහේ රත්තරන් ඔර්ලෝසු පළඳින්නේ සිරිසේනගේ දූෂන නැති කීරීම නිසාද?
මේවා ගැන කථා කරන්නට තමන් බිය වන ගමන් පොලිස් පරීක්ෂණ යටගහන්නට උපදෙස් දෙමින් දූෂිතයින් රකින්නේ ඇයි සිරිසේන? තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය කළ ඝාතකයෝ රණවිරුවන් කරමින් අඳෝනා නගන්නේ රටේ නීතිය ආරක්ෂා කරන්නටද සිරිසේන?
පොදු අපේක්ෂකයා අහසින් පාත්වූ කෙනෙක් නොවේ. රනිල් වික්‍රමසිංහ ‘අයියෝ සිිරිසේනව' පොදු අපේක්ෂකයා හැටියට පිළිගත්තේ නැතිනම් තාම නාමල්ටත් සර් කියමින් රාජපක්ෂලාගේ වලං හේදීම හැර වෙන දෙයක් ඔබට ලැබෙන්නේ නැත. රනිල්ගේ කීමට අපි නුඹට ඡන්දය නුදුන්නානම් අද ඔබ සැබෑවටම ඉන්නේ අඩියක් යටයි.
ගුණමකුකමට සීමාවක් නැති බව අපට තේරුම් කෙළේ අයියෝ සිරිසේනයි. එදා රාජපක්ෂලාට ද්‍රෝහී වූ නුඹට රනිල්ට ද්‍රෝහීවීම කජ්ජක් නොවන බව අපි එදාම වටහා ගත්තෙමු.
අප ඉල්ලා සිටින්නේ රනිල් හොඳ නැතැයි කී කටින්ම නුඹව අඩි හයක් යටගසන්නට කථා කළ මහින්ද රාජපක්ෂ හොඳ වන්නේ කෙසේදැයි අපට කියා දෙන ලෙසයි. නුඹගේ මෝඩ තීරණය නිසා අද ජාත්‍යන්තරයේ නැවතත් තනිවන්නට වන්නේ රටටයි. නුඹට සහ පවුලට රට හූරා කෑ සල්ලි ඇත. එහෙත් පොදු ජනතාවට ඇත්තේ මොනවාද?
අයියෝ සිරිසේනගේ කථාවෙන් අසන්නට ලැබුණූ ප්‍රධාන කරුණක් වන්නේ රනිල් හා ඔබ අතර ඇති සංස්කෘතික වෙනසක් ගැනයි. ඒ රෙද්ද හා කළිසම අතර වෙනසද? හොර ගෑණූ පස්සේ යාම හා නොයෑම අතර වෙනසද? නැතිනම් උගත් නූගත් යන කරුණූ දෙක අතර වෙනසදැයි අපට පැහැදිළි කරන මෙන් දන්වමු.
අවසානයේ කියන්නට ඇත්තේ යූඇන්පී කාරයන්ගේ හයිය අපි මැතිවරණයකදී ඔබට පෙන්වන්නෙමු. එතෙක් අපේ දිවංගත නායකයින්ගේ නම් නුඹේ පව් සෝදන්නට භාවිතා කිරීමෙන් වළකින ලෙස අවවාද කරමු.