සිරිසේනගේ_මොලේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
දැන් සතියකට විතර කලින් රේඩියෝ එකේ ඇහුන විමල්ගෙ කතාවක්. ඒකෙදි මෑන් කිව්වෙ සිරිසේන ඊලඟ පාරත් ජනාධිපති වෙනව, ඒ නිසා සිරිසේන එක්ක එකතුවෙමු කියල.

ඌ එහෙම කිව්වද? එහෙනං මේක ඇත්ත. බලමු මොකද වෙන්නේ කියලා
 
anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Pitarata tv series paradi yko.. hithannewath nati vidiyata katawa lassanta galagena ynwa.. munge actinuth maru. sirisena charitheta ragapana eka nan pattai bn. mara athal denne :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් ඒම තමා වෙන්නේ. ගොට රනිල එක්ක සෙට් වෙලා පොදු අපේක්සකයෙක් වෙයිද දන්නේ නෑ

    දේශපාලනයේ සදාකල් සතුරෝ නෑ. මිතුරොත් නෑ. උබ කියන දෙ වෙන්න පුළුවන්
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මරන්න හදපු කතා නම් හිටංගෙ බයිල. හිටංගෙ අතීත ක්‍රියාකාරකම් අනුව නිතරම වැඩ කරන්නෙ තමාගෙ සුභසිද්ධිය පමණක් සිතා කියා පැහැදිලියි. රනිල්ට හා මහින්දට හරි වේවා වැරදි වෙවා ස්ථීර ප්‍රතිපත්ති තිබුනත් හිටංට එහෙම එකක් ගෑවිලාවත් නෑ. මුලින්ම කලේ පක්ෂෙ සභාපතිකම බදා ගත්තු එක. 2015 අගෝස්තු මහ ඡන්දෙදි මහින්දගෙ කකුලෙන් ඇද්ද. කලින් දවසෙ සුසිල්ල අනුර ප්‍රියදර්ශනල පැන්නුව. 2018 පලාත් ඡන්දෙදි රනිල්ට බැන්න. තමන්ට කෙලවෙන බව තේරුනාම විවිධ උපක්‍රම දාන්න ඇති. අර කිව්වත් වගේ 16 දෙනාගෙ සීන් එකයි නාලක සිල්වගෙ සීන් එකයි හිටංගෙ නාට්‍ය වෙන්න පුළුවන්. පසුගිය කාලෙ මුල් තීරණේ ගනිද්දි කට පියන් ඉඳල පස්සෙ මහජන මතය එන පැත්තට තීරණේ වෙනස් කරපු අවස්ථා කීයක් තිබ්බද මෙයාගෙ. පොයින්ට් එක දා ගන්න සුපිරි නළුව මෙයා. බලමුකො මරන්න හැදුව කියල එළි වුනා නම් සාක්කි එක්ක නඩු දාන්න එපැයි ඉදිරියෙදි. මහින්ද මහත්තයො රනිල්ව විශ්වාස කලත් මෙයාව නම් විශ්වාස කරන්න එපෝ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අනිවා හිටන් මහ පිස්සෙක්, ඔය රෝ එක මුව මරන්න එන්නෙ මොකටද ඉන්දියාවට මහිදටයි බිය මේ. මු නම්මොඩමුසලයෙක්.

    සිරිසෙනට දිනනන් පුලුවන්වෙයිද? එ.පා.ප ය අපෙක්ශකයා කොතරම් ප්‍රබලද? හරින් වගේ අමුතු තර්ණ කෙනෙකු දැම්මොත් මොනවා වෙවිද?

    හිටන් මෙ කරගත්තෙ සිය දිවි නසා ගැනිමක් අනිවා සිරා දිනුවත් මහින්ද මහ මැතිවරනය දිනලා සිරාව අයින් කරනවා දොශාභියොගයකින්. කොහොම කරත්සිරාටකෙලවෙනවා
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    TRUE
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    api mewa gena tharka karata ban mewa hitan hiti gaman udeta negitala ganna thiranada dan na :lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් සතියකට විතර කලින් රේඩියෝ එකේ ඇහුන විමල්ගෙ කතාවක්. ඒකෙදි මෑන් කිව්වෙ සිරිසේන ඊලඟ පාරත් ජනාධිපති වෙනව, ඒ නිසා සිරිසේන එක්ක එකතුවෙමු කියල.

    ඔය විමලය කට කැඩිච්චි කමට කියන ගොඩක් ඒව වෙනව. මම දන්න කාලෙක ඕක විතරයි හොරෙන් පනින්නෙ නැතුව පාර්ලිමේන්තුවේම කතාවක් කරල පක්ශෙ මාරු කරේ. රෙස්පෙක්ට් ෆොර් දැට්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පිස්සුද බන්. ඕක ඔච්චරකල් යන්නේ නැහැ. සිරාට ෂොට් එක හම්බවෙනවා. කීයටවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ ඕකට ආයේ රජ වෙන්න. මහින්ද 2020 ගේම ගහන එක ආයේ සිරාට නවත්තන්න බැහැ..මෙහෙම දෙයක් නම් හැබැයි වෙයි. චයිනිස් ඩිල් ටික සිරා ලව සෙට් කරලා මහින්ද ඇත පිහදාගනියි. එතකොට අවුලක් නැතුව 2020 එන්න පුළුවන්. මහින්ද කොහොමත් හොරකම් කලේ නැහැනේ. වටේ ඉන්න උන්නේ ගේම ගැහුවේ.. ඒ නිසා මම හිතන්නේ වෙල්ගමගේ තර්කෙ මෙතන පැහැදිලියි. මහින්ද ඉල්ලුවොත් මිනිස්සු චන්දෙ දෙයි. හැබැයි මහින්ද නොයිල්ලලා සිරාට දිනන්න මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. බහුතරයක් සින්හක්ල චන්ද කොහොමත් දෙකට කැඩෙනවා යුඇන්පී ශ්‍රී ලංකා බඩ ගිය උන්නේ ඉන්නේ..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    යූන්පි එක සිරාගේ පොහොට්‍ටු සිහිනයට කෙලියොත් සිරා එතනම හාන්සියි.සිරා එක්ක ගිය උන් ටිකත් හාන්සියි.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Mahinda Echchara Gonek Newei Yakooo
    Pabaya Pabayama Thamai,
    Okata Ai Balu Ballek Chande Denne Ne
    Meke Inna Keri UNP karayo form karanna Hodai Owa..

    Den Ara Ruchira Mal Ponnayai IDentity Gon Labbai
    Welgama Gena Thread Demma wage Mekenuth Podi
    Masturbation Parak Dai
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113

    අනිවා හිටන් මහ පිස්සෙක්, ඔය රෝ එක මුව මරන්න එන්නෙ මොකටද ඉන්දියාවට මහිදටයි බිය මේ. මු නම්මොඩමුසලයෙක්.

    සිරිසෙනට දිනනන් පුලුවන්වෙයිද? එ.පා.ප ය අපෙක්ශකයා කොතරම් ප්‍රබලද? හරින් වගේ අමුතු තර්ණ කෙනෙකු දැම්මොත් මොනවා වෙවිද?

    හිටන් මෙ කරගත්තෙ සිය දිවි නසා ගැනිමක් අනිවා සිරා දිනුවත් මහින්ද මහ මැතිවරනය දිනලා සිරාව අයින් කරනවා දොශාභියොගයකින්. කොහොම කරත්සිරාටකෙලවෙනවා

    උබල හිතන් ඉන්නෙ හරීන් පොරක් කියලද ... පව් බන් උබල ... ඌ නාමල් ගෙ අනිත් එක ... සීනි බෝල පොරවල් ... ඩිජිටල් අමාත්‍යාංශ යෙ උගෙ වැඩ අපි දන්න වනේ :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මට හිතෙන විදියට..

    රනිල් කලින් පැරදුනා කිව්වම ඊලඟ විනාඩියේ බෑග් පැක් කරන අරලිය ගහ මැදුරෙන් එලියට යනවා කියන විශ්වාසය මත මෛත්‍රී/මහින්ද ප්ලෑන් එකක් වෙන්න පුලුවන්...
    නමුත් රනිල් මේ සැරේ එහෙම නොකර, තමන් තවමත් අගමැති කියලා කියන එක හරහා...
    පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් ගත්තොත්....
    ආයිත් රනිල් අගමැති වෙනවා...
    ඊට පස්සේ ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තමන්ගේ බහුතරය මගින් ඒක දින්නොත් මෛත්‍රීට ජනාධිපතිකමත් නැතිවෙනවා...

    රනිල් මුල ඉඳලාම මෛත්‍රී කවුද කියන එක නොදන්නවා නෙවෙයිනේ..
    රනිල්ට මෛත්‍රී ගහපු විශ්වාසභංගයෙන් පස්සේ රනිල් ඉස්සරහට යන ගේම් එකතේරුම් ගත්තා වෙන්න බැරි නෑ....
    රනිල් කියන්නෙත් නූල් සූත්තර කාරයෙක්...

    මම රනිල් වාදියෙක් නෙවෙයි..
    මට හිතුන එක කිව්වෙ..
     
    මම හිතන්නේ නැහැ මේක රනිල් අපේක්ෂා කරපු දෙයක් කියලා.. මෙතන රනිල්ට බලේ නැහැ කියන එක නම් වැරදියි. හැබැයි මේක මිනිහා බලාපොරොත්තු නොවුන දෙයක්. මොන ගේම්කාරයෙක් උනත් රනිල් මෙතැනදී මෝඩ වැඩක් කරගත්තේ. හැබැයි මිනිහට බලය නැති උනේ නැහැ 2015 ජනවාරි 9 උදේ මහින්ද ගෙදර යනවා වගේ. මිනිස්සුන්ගේ චන්දෙන් ආපු කෙස් එකක් නෙමෙයිනේ. උබ හිතන විදිය ඔළුගෙඩි ගාන පෙන්නන්න පුළුවන් වෙන එක සැකයි. මොකද දෙමල උන් ෂුවර් නැහැ. සුබ්‍රමනියම් එක්ක මහින්දගේ ඩිල් එක අපි දන්නේ නැහැනේ. කොහොමත් දෙමල උන්ට රනිල්ද මහින්දද අදාළ නැහැ වැඩේ කෙරෙනවනම්. බොහෝදුරට උන් කියන්නේ මේ පාර ජාතික ප්‍රශ්නෙට විසදුමක් ස්ථිරවම කියන කෙනාට දෙනවා කියල. ඒ කියන්නේ රිකන්සිලියේෂන් තමා. මරා එකට දක්වන ප්‍රතිචාරය බලන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ දෙමල උන්ගේ හැසිරීම මත තමයි.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මට හිතෙන විදියට..

    රනිල් කලින් පැරදුනා කිව්වම ඊලඟ විනාඩියේ බෑග් පැක් කරන අරලිය ගහ මැදුරෙන් එලියට යනවා කියන විශ්වාසය මත මෛත්‍රී/මහින්ද ප්ලෑන් එකක් වෙන්න පුලුවන්...
    නමුත් රනිල් මේ සැරේ එහෙම නොකර, තමන් තවමත් අගමැති කියලා කියන එක හරහා...
    පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් ගත්තොත්....
    ආයිත් රනිල් අගමැති වෙනවා...
    ඊට පස්සේ ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තමන්ගේ බහුතරය මගින් ඒක දින්නොත් මෛත්‍රීට ජනාධිපතිකමත් නැතිවෙනවා...

    රනිල් මුල ඉඳලාම මෛත්‍රී කවුද කියන එක නොදන්නවා නෙවෙයිනේ..
    රනිල්ට මෛත්‍රී ගහපු විශ්වාසභංගයෙන් පස්සේ රනිල් ඉස්සරහට යන ගේම් එකතේරුම් ගත්තා වෙන්න බැරි නෑ....
    රනිල් කියන්නෙත් නූල් සූත්තර කාරයෙක්...

    මම රනිල් වාදියෙක් නෙවෙයි..
    මට හිතුන එක කිව්වෙ..
    Tho ithin Keri Hambayek
    Thoge character eka mulu Kiriyama Dannawa
    Tho Methana Boruwata Adobe Collection eka Share karan
    Lakunu Dagena
    Anik ACccount Eken Alla Ekka hemanenna enawa
    Pala Keriya Yanna
    Muslim Eun Den Inne KEla nethuwa Puke ariya wage
    Balapiya Thope Eun Adana Widiha
    Mama iye Apu Muslim Pakekta Thope allatath ekka hamannala Yeuwa :rofl::rofl:

    Den Ballo Wage Hitapan Echcharai