සිරිසේනට මාසයයි
ජනවාරි අට වෙනිදා ජනාධිපතිවරනයක් තියන්න කියලා පොහොට්ටු කාරයො ඉල්ලනේ නැත්තේ ඇයි.?මහ ලොකුවට මැතිවරන ඉල්ලා ඉල්ලා රනිල්ට බනිනවා.තියපන්කො ජනාධිපතිවරණය.ජනාධිපතිවරනය දින්නොත් ආන්ඩුව දීලා රනිල් යයි.කිසි ප්රශ්නයක් නෑ.ඕනි නම් පාර්ලිමන්ට් එකේ තුනෙන් දෙක දෙන්නම් ජනාධිපතිවරනයක් තියන්න කියලා සම්මත කරන්න

Last edited: