සිරිසේනව හම්බෙයි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සිරිසේනව හම්බෙයි

    සිරිසේනව හොයාගත් ඒ සොඳුරු මොහොත





    45719603_1943216385759048_6583193096689811456_n.jpg

    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී කාරයො වේදනාවෙ උපරිම තැන..චන්දෙත් දීල සිරා පුකත් පැලුවම කොහොම වේදනාවක් ඇද්ද පව් යකො..:lol::lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තව එකෙක් අන්න surprise දීලා
    Mano Ganesan
    Mano Ganesan
    @ManoGanesan
    Tamil Progressive Alliance (TPA) will not support any impeachment move against president
    @MaithripalaS
    . We are not in favour of adding more fire to current crisis. #lka
    9:50 AM · Nov 9, 2018 · Twitter for Android
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ලොල් ගූ ඇන් පී කාරයො වේදනාවෙ උපරිම තැන..චන්දෙත් දීල සිරා පුකත් පැලුවම කොහොම වේදනාවක් ඇද්ද පව් යකො..:lol::lol::lol::lol:

    උබට සිරාවට ලැජ්ජාවක් නැද්ද බං???? මේ වගේ එවුන්ව සුද්ද කරන්න????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සිරාවට ලැජ්ජාවක් නැද්ද බං???? මේ වගේ එවුන්ව සුද්ද කරන්න????

    මොකක්ද කරපු සුද්ද කිරිම, ??? උබලගෙ හිතේ දුක තේරෙනව මට..මම 2014 දි උබලට අනතුරු ඇගෙවුව සිරා අනිව උබලට අරිනව කියල, කෝ ඇහුවද නැනෙ, චන්දෙත් දීල උකත් පලා ගත්ත...මම මොකද කරන්නෙ උබලගෙ ගොන්කන් වලට..
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    JVP karayo puduma dukak windinne Weerawansaya allagena
    JVP ewunta wele wel nathi wune Weerawansaya giyata passe

    Dan uta gahanawa gahillak ayet loweth nathi wenna

    Eka athakin dukai.....

    JVP pewun hithan inne 71, 83, 88-89 ewun dan naha kiyala
    Rate okkoma kollo kello maragatte mun...hathikare...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹලා මේ තටමගෙන රෙදි නැතිව කඬේ ගියාට යථාර්ථය ඒකයි.... උන් කරන්නේ ජොබ් එකක්.... සමහරක් වෙලාවට හොද ඔෆර් එකක් ආවොත් පරණ කම්පැණි එකට යනවා... ආයෙත් තවත් එකකට.... ඒ හින්ද උඹ අල්ලපු ගෙදර එකත් එක්ක දේශපාලන වළි දාගන්නේ නැතිව සාමදානයෙන් හිටු.... මොකද උඹගේ උණ්ඩුක පුච්ඡුය හිරවුණොත් ඒකට උදව්වට ඉන්නේ අසල්වැසියා.....