සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...

    අවංකව කියපන්...... උඹලා හැතිකරේ ආස නැද්ද මේ රටේ ආයෙත් බෝම්බයක් පිපිරිලා අහිංසකයෝ 20ක් 30ක් මැරෙණවට?

    උඹලා කැමතියි...... හොඳටෝම කැමතියි.... උඹලා වගේ එවුන්ට දෙවියන්ගෙන් ලැබිය හැකි හොඳම තෑග්ග තමයි මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරෙන එක.... ඒක තමයි උඹලාගේ යටි හිත හැමදෑම ඉල්ලන තෑග්ග......... ඒක තාම වුනේ නැති නිසා තමයි උඹලාට තියෙන මේ වේදනාව.

    ඒකනේ උඹලා අපෙන් අහන්නේ සතුටුද කියලා. උඹලා ඉන්නේ වේදනාවෙන්..............

    මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරුණම......මළමිණී සීසීකඩ විසිරිලා තියෙනවා පත්තරේ වැටුනම උඹලාට පුලුවන් "ඔන්න අපි කිව්වදෙ හරිගියා.............දැන්වත් රාජපක්ශ බලයට ගේමු............" කියලා කෑගහන්ඩ.

    සිංහලයෝ දෙමෙල්ලු..... සිංහලයෝ මුස්ලිම් මිනිස්සු මිනීමරාගෙන බෝම්බ ගහගෙන මළමිණී දෙපැත්තෙම ගොඩ ගැහෙනවානම් උඹලා හරිම සතුටුයි.................මළපෙරේත හැත්ත.........
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ශෝයි........... දැන් කොහු මිටක් ඔබාගෙන චූන් වෙයන්........

    තොට රනිල් ඇරියද හු#### එකාම රිප්ලයි එක හැමතැනම පේස්ට් කරන්න....:lol::lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තොට රනිල් ඇරියද හු#### එකාම රිප්ලයි එක හැමතැනම පේස්ට් කරන්න....:lol::lol::lol:

    තව ටික්කායි මචෝ.............තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි