සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.


     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යකුනේ මෛත්‍රි ආවත් මහින්ද ආවත් දෙමල ඊලමවත්, මුස්ලිම් අයට වෙනම කෑල්ලක්වත් දෙන්නේ නෑ බන්....

    හරි ඇවිත් ඕක දුන්න කියමුකෝ දෙන්නගෙන් එක්කෙනෙක්.... ආයේ අවුරුදු 6කින් ජන්දෙ ඉල්ලනකොට සිංහල මිනිස්සු ජන්දෙ දෙයි කියල උබල හිතනවද???

    දේශපාලුවො එච්චර මෝඩ නෑ මචන්ලා.... උන් උන්ගෙ රස්සාව නැතිකරගන්නේ නෑ කවදාවත්....

    ඒ නිසා බය නොවී ජන්දෙ දෙන්න...

    මහින්ද යුද්දේ දින්නනේ.... අපි ඒකට ජන්දෙ දුන්නනේ....

    දැන් රටේ ආර්ථිකේ සංවර්ධනය කරන්න මෛත්‍රිට චාන්ස් එකක් දෙන්න....

    ආයේ යුද්දයක් ආවොත් මහින්දව ගෙන්නමු...
    :P:P:P

    අහක් හිටං අපිට මොලේ ආමාරුවක් තියෙනවයෑ :rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මුන්ගේ ඔලු කාල බන් තියෙන්නේ උන්.:lol:.අනේ මන්ද කවදා තේරුම් ගනීවිද..:dull:
    බත්කන හරක් :lol:


    උබ කොයි කාලෙද පැටියෝ ඉපදුනේ? :rolleyes::rolleyes:

    ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියපන්:P:P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ජාතික ආරක්ශාව කියන්නේ යුද්ධය විතරක් නෙමේ , යුද්ධය නැති සෑම රටකම් පළමුව ජාතික ආරක්ශාව , ජාතික ආරක්ශාව ගැන කතා කලාම තමයි මිනිස්සුන්ගේ විශ්වාසය රැදෙන්නේ. රටේ ඒකීය බාවයත් , ජාතික ආරක්ශාවත් , බෞදධයා ගැන කිසිවක් කියන්න බැරි , රටේ මූලිකම කාරණා කියන්න බැරි මිනිහා කොහොමද රටේ ජාතීන් අතර විශවාසයක් හදන්නේ , සිංහලයා බය වෙනවා උතුරේ වෙනම කෑල්ලකුත් , නැගෙනහිර වෙනම කෑල්ලකුත් කැඩිලා යයි කියලා , ඇයි තමන් කියලා නෑනේ ඒ සම්බන්ධව මුකුත් , දෙමළ ඡන්ද ටිකයි , මුස්ලිම් ඡන්ද ටිකයි හම්බෙයි. මෙන්න මෙහෙම පැහැදිලිව කියන්න ඕනා

    Capture_1.png

    Capture1_2.png


    Capture_3.png

    true
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    true tamai

    ape sihalayata one rattata hena gahuwat koti bomba gahuwat

    bada palena labeta kala gedeta wela innna

    mehemat minisu
    ඒ වගේ බඩ ගැන හිතන එවුන් නිසා තමයි අපෙ රටට දියුණුවක් නැත්තේ.. දියුණුවක් වෙන කොටම එක බඩ දෙක බඩ තුනත් බඩ :baffled:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    true tamai

    ape sihalayata one rattata hena gahuwat koti bomba gahuwat

    bada palena labeta kala gedeta wela innna

    mehemat minisu

    හරි අපි හිතමුකො මහින්ද මහත්තයා හදිස්සියෙ මැරුනා කියලා
    එතකොට රට විනාස වෙනවද?
    ඕවා බොලඳ තර්ක බං.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි අපි හිතමුකො මහින්ද මහත්තයා හදිස්සියෙ මැරුනා කියලා
    එතකොට රට විනාස වෙනවද?
    ඕවා බොලඳ තර්ක බං.
    එහෙම උනොත් ඒක රටේ අවාසනාව..:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හරි අපි හිතමුකො මහින්ද මහත්තයා හදිස්සියෙ මැරුනා කියලා
    එතකොට රට විනාස වෙනවද?
    ඕවා බොලඳ තර්ක බං.
    mekai machan mahinda elawanna ona kiyana eka hama ekama piligannawa,eth mahinda elawala genna yana eka ita wada antha ekek unoth,ubala kiyai dan korahe kibullu balanna epa kiyala :P

    nayakayo hadenna ona mehema newei ban,mehema opapathikawa kshanika noodles wage unwa hadanna ba,my3 personality ekak nathi manussayek nayakayek wenna ona anura,patali wage kondak thiyena eka ekage padeta natanne nathi awanka minihek :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    my3 ta denne naha kiyatawath,mahindata denneth naha...
    උඹල වගෙ උන්ට වියන්ගොඩ මහත්තයගෙ කවිය වත් තේරුනේ නැත්නම් අපි කියල මොනව කරන්නද:):)

    කන්න දුන්නට මොලේ දෙන්න බැහැ:lol:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    දැන් ඉතින් හැමෝම වගේ තීරණය කරලා ඉවරයිනෙ කාටද කතිරේ ගහන්නේ කියල ......
    ඕවට කතා කරලා වැඩක් නැහැ :ප්