සිරිසේන කුරේ මිය යයි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපෝ ලංකාවේ දේශපාලනේ හිටිය අපතම පොරක් තමයි. පාතාලේ එක්ක සැහෙන්න සම්බන්දයක් තිබුනලු.
    සම්බන්දයක් නෙවෙයි ලොක්කා මූ තමයි ඒ කාලේ පාතාලය. මූ දුන්න ගේම් අදටත් හිතාගන්න හොයාගන්න බැහැ. ගිණි අවි සහ ගිණි කෙළි පොත්වල නාට්යේ සමහර වැඩ තියෙනවා. වීරසිංහ මල්ලිමාරච්චි අනික් එකා. ඔය මිනිස්සු මරණ වැඩ කරලා ඔච්චර ආයුසක් ඉඳපු එකම ඩයල් එක ජේ ආර් ට පස්සේ.

    මේකා තනියෙම වධකාගාරයක් කරගෙන ගියා නේද භීෂණ කාලේ?
    කැලණියේ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලොන්ව මරලා දැම්මේ ඒ වධකාරේදී.
    අර ධර්ම චක්‍රේ පටන්ගෙන තියෙන්නේ ,මුගේ වධකාරේදී.
    කෙල්ලොන්ව මරන්න කලින් මුගේ කාමරේට එවන්න ඕනි, මු කෙල්ල මරන්න කලින් රේප් කරනවා.
    මූ නම් ඊලග ආත්ම ගාණක් යනකන් විදවනවා.
    :yes: :yes: :yes:
    ------ Post added on Jun 15, 2023 at 10:03 AM
     
    • Like
    • Sad
    Reactions: kinkon and NRTG

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,015
    9,343
    113
    Microsoft
    සම්බන්දයක් නෙවෙයි ලොක්කා මූ තමයි ඒ කාලේ පාතාලය. මූ දුන්න ගේම් අදටත් හිතාගන්න හොයාගන්න බැහැ. ගිණි අවි සහ ගිණි කෙළි පොත්වල නාට්යේ සමහර වැඩ තියෙනවා. වීරසිංහ මල්ලිමාරච්චි අනික් එකා. ඔය මිනිස්සු මරණ වැඩ කරලා ඔච්චර ආයුසක් ඉඳපු එකම ඩයල් එක ජේ ආර් ට පස්සේ.

    :yes: :yes: :yes:
    ------ Post added on Jun 15, 2023 at 10:03 AM
    JR mini maruwada?
     
    • Like
    Reactions: NRTG