විශ්‍රාම සුවයෙන් සිටියදීත් පලස්තීන ජනතාව ගැන බැලූ බලයේ සිටියදි සුනාමි ආදාර තම නැගනියට ලබාදුන් ජාතියේ පියානෙනි. ඔබ අවශ්‍යම මොහොතක රට ඔබව ඉල්ලයි. වඩිනු මැන මාගේ දේශය සිදලීමට.
ඒක තමයි කිව්වේ. පුලුවන් එකාට බාරදෙන්නයි කියලා. දෙපොයත් ලගයිනේ.විශාම ගියාම කැමති දෙයක් කරාම මොකක්ද වරද..අමතක කරන්ඩ එපා දාස් ලක්ශ ගානක් විපතට පත් වෙලා...රටෙ කරවන ගොන් තඩි හාල් ඇටයක් තරන් දෙන්නෙ නැ..
විශාම ගියාම කැමති දෙයක් කරාම මොකක්ද වරද..අමතක කරන්ඩ එපා දාස් ලක්ශ ගානක් විපතට පත් වෙලා...රටෙ කරවන ගොන් තඩි හාල් ඇටයක් තරන් දෙන්නෙ නැ..
ඒක තමයි කිව්වේ. පුලුවන් එකාට බාරදෙන්නයි කියලා. දෙපොයත් ලගයිනේ.
එහෙම කියන්න එපා අයිසේ.. මේක මොධි ජී දෙවරක් වැඩිය රට.. උන්නැහේ එහෙම අපිට මිය්දෙන්න දෙන්නේ නැ... ඉන්දියාවෙන් නැවක් පටවලා බඩු එවලා මොධි ජී.. එතුමාගේ ආදාරය නැති වෙන්න අපිට කිනම් සරනක්ද?ඇත්තම කතාව නම් දැන් ඉන්න ගොබිලො දෙන්නට අපදාවක් කලමනාකරනය කරගන්ඩ තේරෙන් නැ..අනික දෙන්න රටෙත් නැ රෝන්දෙ ගහන්ඩ ගිහින්..ආපදා ඇමතියත් නැ..මොනාද මුන් මේ කරන්නෙ..රට කරවන්ඩ පුලුවන් මිනිහෙක්ට බාරදුන්න නම් හොදා තමා අමතක කරන්ඩ එපා මැරෙන්නෙ පක්ශ භේද බලල එහෙම නෙමේ..
MR lokka palastine walata support karanna yana ekanam moda wadak.විශ්‍රාම සුවයෙන් සිටියදීත් පලස්තීන ජනතාව ගැන බැලූ බලයේ සිටියදි සුනාමි ආදාර තම නැගනියට ලබාදුන් ජාතියේ පියානෙනි. ඔබ අවශ්‍යම මොහොතක රට ඔබව ඉල්ලයි. වඩිනු මැන මාගේ දේශය සිදලීමට.
දේශපාලකයො කවද්ද බන් වගකීමෙන් වැඩ කලේ. ෆොන්සේකා බලපන්. ආර්මි එකේ ඉද්දි කොච්චර ස්ටේටස් එකට හිටපු එකෙක්ද? කොච්චර වගකීමක් දරපු බුවෙක්ද? දැන් බලහන්. කට ඇරියොත් අජූතයිනේ. ඒ හැටි. මහින්ද රනිල් සිරිසේන කියලත් වෙනසක් නැ බන්. ගූ ගොඩවල්. ගන්වතුරෙන් යට උන උන්ට අපි අපිම උදව් කරගන්නවා ඇරෙන්න උන්ගෙන් හාල් ඇටයක්වත් බලාපොරොත්තු වෙලා තෙරුමක් නැ.MR lokka palastine walata support karanna yana ekanam moda wadak.
Muslim ayage hitha dinaganna karana wadak thama, ekanam ajoothai.
Eth MR kiyanne dan parliment ekedi anith manthree karayo wagema thama.
Ekanisa mewage ewata sign kala kiyala kawruth ganan ganne naa.
Eth Sirisenaya & Ranil dan balaye inna President & Prime Minister.
Unta loku wagakeemak thiyenawa MR ho anith un ekektath wada me welawe minissunta udaw karanna.
Mokada eka thama un karanna oni job eka.
Eth mun kale monada koti ganan wen karala wahana ganna approval dunna eka.
Ewage kaalakanni set ekak thama dan inna anduwa.
MR ge waradi thibuna eth me anduwe karana pissu wikara eita godak wadi.
Anika MR tsunami adara hari wena monahari horakamak kala nam sirai,ponilai uwa adagena awilla danna epai hire.
Ko kalaada? naa ne.
Aduma tharamin oppu karanna sakshiwath naa.
Ow bn,ekanam aththa.
දේශපාලකයො කවද්ද බන් වගකීමෙන් වැඩ කලේ. ෆොන්සේකා බලපන්. ආර්මි එකේ ඉද්දි කොච්චර ස්ටේටස් එකට හිටපු එකෙක්ද? කොච්චර වගකීමක් දරපු බුවෙක්ද? දැන් බලහන්. කට ඇරියොත් අජූතයිනේ. ඒ හැටි. මහින්ද රනිල් සිරිසේන කියලත් වෙනසක් නැ බන්. ගූ ගොඩවල්. ගන්වතුරෙන් යට උන උන්ට අපි අපිම උදව් කරගන්නවා ඇරෙන්න උන්ගෙන් හාල් ඇටයක්වත් බලාපොරොත්තු වෙලා තෙරුමක් නැ.
උන් කොහොමත් ගොඩ බන්. රනිල් මහින්ද නම් එකිනෙකාගේ පිට කහ ගන්නවා. රනිල් කවදාවත් මහින්දට මුකුත් වෙන්න දෙන්නෙත් නැ මහින්ද රනිල්ට මුකුත් වෙන්න දෙන්නෙත් නැ. සිරා නම් ජොක් එකක්. අප්පුවා රජ උන එකේ අනික. හීනෙන්වත් රජ වෙන්න හිතපු එකෙක්යැ. අන්දුන් කුන්දුන් ඩයල් එකක්.Ow bn,ekanam aththa.
Lankawe dehsapalanaya kiyanne "Highly Paid Job" ekak wage thama.
Hama ekama uta oni de karagannawa, echcharai.
MR gojabi wada kalath dan anduwata wada ratata, minissunta hoda dewal kipayak hari kala, ekai. Eken adhas kale naa MR loke hodama President or politician kiyala. Mama kiyanne sapekshawa hodai kiyala.
Eth ithin uba kiwwa wage minissu misak deshapalakayo minissunta udaw karanne naa thama.
උන් කොහොමත් ගොඩ බන්. රනිල් මහින්ද නම් එකිනෙකාගේ පිට කහ ගන්නවා. රනිල් කවදාවත් මහින්දට මුකුත් වෙන්න දෙන්නෙත් නැ මහින්ද රනිල්ට මුකුත් වෙන්න දෙන්නෙත් නැ. සිරා නම් ජොක් එකක්. අප්පුවා රජ උන එකේ අනික. හීනෙන්වත් රජ වෙන්න හිතපු එකෙක්යැ. අන්දුන් කුන්දුන් ඩයල් එකක්.











