https://fb-s-c-a.akamaihd.net/h-ak-fbx/v/t1.0-9/18671117_1361952187230868_1688521373626734901_n.jpg?oh=9a4eaa621d31a45c9316057ed83996b1&oe=59A137B4&__gda__=1503944799_b477394880d1850fb66
[IMG]https://fb-s-b-a.akamaihd.net/h-ak-fbx/v/t1.0-0/s480x480/18622679_1873072586351539_5486874970656011778_n.jpg?oh=9a5a2693786bdf34250ba6853ee6f3e6&oe=59BCB144&__gda__=1504333546_cd551566817fa86b0ba222eb2285bc6d




දේශපාලකයො කවද්ද බන් වගකීමෙන් වැඩ කලේ. ෆොන්සේකා බලපන්. ආර්මි එකේ ඉද්දි කොච්චර ස්ටේටස් එකට හිටපු එකෙක්ද? කොච්චර වගකීමක් දරපු බුවෙක්ද? දැන් බලහන්. කට ඇරියොත් අජූතයිනේ. ඒ හැටි. මහින්ද රනිල් සිරිසේන කියලත් වෙනසක් නැ බන්. ගූ ගොඩවල්. ගන්වතුරෙන් යට උන උන්ට අපි අපිම උදව් කරගන්නවා ඇරෙන්න උන්ගෙන් හාල් ඇටයක්වත් බලාපොරොත්තු වෙලා තෙරුමක් නැ.

මේ දවස්වල ඔවා කියන්න එපා යකො. ටොයිලට් උතුරලා. ලග ලගම පාචනේ කොලරාව එනවා, ඒ අස්සේ උබත්.....මේ ටැග් දාපු එකාට හත් දවසක් බඩ පළ![]()
![]()
නැන්දේ. නැන්දාට ගන්වතුර නැතෙයි.එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම තමයි![]()
මේ දවස්වල ඔවා කියන්න එපා යකො. ටොයිලට් උතුරලා. ලග ලගම පාචනේ කොලරාව එනවා, ඒ අස්සේ උබත්.....

