සිරිසේන_ට්‍රම්ප් හමුවෙයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන්ගේ ගෑණී ට්‍රම්ප්ගේ ගෑණි වගේ දෙකක් විතරයි ඇති නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බුවා විතරක් වෙන පැත්තක් බලන් ඉන්නේ. කැමරා එක කියල වෙන මොකක් හරි දිහා බලාගෙන ඇති. :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඇයි බං දෙන්න දෙපැත්තෙ? අරුන් දෙන්න මැද. ඇමෙරිකාව මැදින් තියන්නම ඕනද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    මහා බලවතුන් පවා සලිත කල ඒ නායකත්වය.

    ආසියාවේ සිංහයා නුබයි. :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පොටෝ එක දාලා ඉරාජ් දාපු fb පොස්ට් එකේ comments ටික කියවහන්