සිරිසේන_ට්‍රම්ප් හමුවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    සිරිසේන_ට්‍රම්ප් හමුවෙයි

    42642171_10160848402125134_3120040719725625344_n.jpg
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ට්‍රම්ප් මෙලනියා ඉටි පිළිම වගේ නේ , මෙලනියා නම් මාරම ලකී
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ එකා නම් කෙලින්ම පබයා වගේ .

    අපේ එකා විතරක් නෙමේ, තෝ වගේ සොන්නලෙක් ගියත් ට්‍රම්ප් වගේ හෙන සයිස් එවුන් ඉස්සරා පබයෝ වගේ තමයි.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෛත්‍රීගෙ ගෑනිත් හිනා වෙලා ඉන්නවා. ඒත් මූගෙ මූනෙ හිනා පොදක් නෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඕක එඩිට් කරපු එකක්ලු නේද.ඒ දවස් වල මේකේ ත්‍රෙඩ් ගියා.:D

    එඩිට් සීන් එක ගියේ රැජිණව හම්බ වෙන්න ගියා කියපු එකට නේද..?:baffled:
    ටයිල් වල එහෙම අවුලක් සෙට් වෙලා තිබුණා ඒ ෆොටෝස් වල..:rofl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    ඕක එඩිට් කරපු එකක්ලු නේද.ඒ දවස් වල මේකේ ත්‍රෙඩ් ගියා.:D

    මේක තියෙන්නේ නම් news.lk එකේ එකියන්නේ ආණ්ඩුවේ news සයිට් එකේනේ ( https://www.news.lk/news/politics/i...t-lady-attend-reception-by-us-president-obama )

    :confused:


    ඔය ත්‍රෙඩ් එළකිරියේ ගියේ 2010 විතරනේ ? :baffled: :oo: ඒකියන්නේ උඹ ඒකාලෙත් එළකිරි මෙම්බර් කෙනෙක් :rofl: :rolleyes: :confused: ;)

     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    බුවා සුදුමැලි වෙලා ඉන්නේ. දැන් ඉතින් හෙට අනිද්දා වෙනකොට ඩොලර් එක බැහැලා රුපියල වැඩිවෙයි :cool::cool::cool:

    බුවා විතරක් වෙන පැත්තක් බලන් ඉන්නේ. කැමරා එක කියල වෙන මොකක් හරි දිහා බලාගෙන ඇති. :lol::lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ට්‍රම්ප් ග්ලවුස් දාගෙන නෑ.
    ආපහු ලන්කාවට ආපුවාම අපිට කනක් ඇහිලා ඉන්න හම්බවෙන එකක් නෑ