සිරිසේන_හොරා

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
මයිත්‍රීපාලට ඉන්ග්‍රීසි තේරෙන්නෙ නෑනෙ. කොහොමද සුද්දන්ගෙන් අල්ලස් ඉල්ලුවෙ.?

අම්මපා මේක කුමන්ත්‍රණයක් මටත් හිතුනා.
සිතනිවන කථා
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එලම කිරි ඔන්න එලියට එනවා ෆයිල් ....බලමු පොරගේ මතය කියලා :P:P


    එක හොරෙක් හින්දා අනෙක් හොරු හොරු නොවී ඉන්නවා කියලා හිතන එවුන් ඉන්නේ....හැම එකම වරදක් ක්‍රම එක වැරැද්ද විදිහට දකින කල් වලේ තමයි ...


    ක්‍රමේ නම් වෙනස් වෙයි ෆෙඩරල් ආවම. එත් දෙවියනේ පව්ලෙ අයවත් ඒපැත්තට හරෙව්වේ මේව බලන්නද? :baffled::baffled: දැන් ඉතින් හිතේ අමාරුව යන්නත් එක්ක තව ගානක් හදමු. :rofl::rofl:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනේ දෙවියනේ පව්ලෙ අයවත් ඒපැත්තට හරෙව්වේ මේව බලන්නද? :baffled::baffled: දැන් ඉතින් හිතේ අමාරුව යන්නත් එක්ක තව ගානක් හදමු. :rofl::rofl:
    :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රඹා;20588925 said:
    :rofl::rofl:අඩේ කේන්ති ගන්න එපා බන්. සිරාවට දූසිත පාලනේ එලෝල ගත්තු මේක රැකගන්න අපි මොනවහරි කොරමු. මේ වෙලාවෙ අපිව මග අරින්න එපා බන්:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    images.jpg



    අඩෝ මෙන්න අපි පොඩි කාලේ කියවපු අර මිදී වල්ල කඩාගන්න බැරි උන නරියා ඇවිල්ලා...

    :lol::lol::lol::lol::lol::lol:
    hina welama marenawa yako tha podden :lol:
    gasa gakpuusa wennathi meka dakala :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාලකන්නි මහින්දයට වඩානම් හොඳයි ....වැඩිය වැඩවලට අත දාන්නේ නැහැනේ .....එකම ලොකු දෙයක්

    dennama ekama hira kooduwakata daamu :)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රඹා;20588925 said:
    :rofl::rofl:අඩේ කේන්ති ගන්න එපා බන්. සිරාවට දූසිත පාලනේ එලෝල ගත්තු මේක රැකගන්න අපි මොනවහරි කොරමු. මේ වෙලාවෙ අපිව මග අරින්න එපා බන්:rofl::rofl::rofl:

    Elephants.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සිරාගේ බුකි පේජ් එක අද අප්ඩේට් වෙලාම නෑ නේ බොලව්. මූව කුදලාගෙන ගිහින්ද දන්නේ නෑ ඔස්ට්‍රේලියාවට.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරිසේන හොරෙක් නෙමේ නම් පුදනකොටම ටෙලිකොම් එකේ සබහාපතිකම මල්ලිට දුන්නේ චන්දෙ දුන්න උන්ට තියන ආදරේටද :growl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    සිරාගේ බුකි පේජ් එක අද අප්ඩේට් වෙලාම නෑ නේ බොලව්. මූව කුදලාගෙන ගිහින්ද දන්නේ නෑ ඔස්ට්‍රේලියාවට.

    :shocked: :shocked: :shocked:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සිරාගේ බුකි පේජ් එක අද අප්ඩේට් වෙලාම නෑ නේ බොලව්. මූව කුදලාගෙන ගිහින්ද දන්නේ නෑ ඔස්ට්‍රේලියාවට.

    LOKU DEYAK ARAN GIHIN PUKA PALANAWANAM OKAGE
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අඩෝ, බයියලා සේරම දැනගියව්, අපේ හිටං සර් නිකම්ම සරල සිරෙක් නෙවෙයි, බලපල්ලා ජාත්‍යන්තරේ දිනාගෙන තියෙන ලස්සන! යකෝ, ඔස්ට්‍රේලියාවෙං පගාවක් දිනාගන්නව කියන්නෙ නිකං සෙපඩයෙකුට කොරන්ඩ පුළුවං දෙයක්ද?

    ශ්‍රී ලංකා දේශපාලන අම්බරේ කිරි සුදු හංසයා. ප්‍රජාතන්ත්‍රවාදයේ පියා. ලංකාව කවදාවත් අහලා තිබුන නැති “යහපාලනය” ලංකාවට අඳුන්වා දුන්න යහපාලන ජනාධිපති. ශ්‍රී ලංකා දේශපාලනයේ ශුද්ධෝධන රජ්ජුරුවෝ. වංචා දූෂණ ලංකාවෙන් නැති කරනවා කියලා පාරම් බාපු සුද්ධවන්ත ජනාධිපති. මහින්දගේ ලම්බෝගිනි, රත්තරං අශ්වයෝ,හෝටල ගැන තිබුනේ ටොය්යෝ අටවපු මඩ වෙබ් පිටුවල විතරයි.බලන් ගියාම හිටං ගහපු ගැහිලි ගැන යන්නේ ජාත්‍යන්තර පත්තර වල. මේවත් අර මනුස්සයාගේ ගිණුමට දාල හිටං අපිට කොකා පෙන්නලා තියෙන්නේ.

    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.


    http://www.elakiri.com/forum/showthread.php?t=1758617
     
    • Like
    Reactions: Lejayange