මයිත්‍රීපාලට ඉන්ග්‍රීසි තේරෙන්නෙ නෑනෙ. කොහොමද සුද්දන්ගෙන් අල්ලස් ඉල්ලුවෙ.?
අම්මපා මේක කුමන්ත්‍රණයක් මටත් හිතුනා.
සිතනිවන කථා
මයිත්‍රීපාලට ඉන්ග්‍රීසි තේරෙන්නෙ නෑනෙ. කොහොමද සුද්දන්ගෙන් අල්ලස් ඉල්ලුවෙ.?
එලම කිරි ඔන්න එලියට එනවා ෆයිල් ....බලමු පොරගේ මතය කියලා
එක හොරෙක් හින්දා අනෙක් හොරු හොරු නොවී ඉන්නවා කියලා හිතන එවුන් ඉන්නේ....හැම එකම වරදක් ක්‍රම එක වැරැද්ද විදිහට දකින කල් වලේ තමයි ...

දැන් ඉතින් හිතේ අමාරුව යන්නත් එක්ක තව ගානක් හදමු. 

අනේ දෙවියනේ පව්ලෙ අයවත් ඒපැත්තට හරෙව්වේ මේව බලන්නද?දැන් ඉතින් හිතේ අමාරුව යන්නත් එක්ක තව ගානක් හදමු.

රඹා;20588925 said:අඩේ කේන්ති ගන්න එපා බන්. සිරාවට දූසිත පාලනේ එලෝල ගත්තු මේක රැකගන්න අපි මොනවහරි කොරමු. මේ වෙලාවෙ අපිව මග අරින්න එපා බන්
![]()

hina welama marenawa yako tha podden
![]()
අඩෝ මෙන්න අපි පොඩි කාලේ කියවපු අර මිදී වල්ල කඩාගන්න බැරි උන නරියා ඇවිල්ලා...

කාලකන්නි මහින්දයට වඩානම් හොඳයි ....වැඩිය වැඩවලට අත දාන්නේ නැහැනේ .....එකම ලොකු දෙයක්

රඹා;20588925 said:අඩේ කේන්ති ගන්න එපා බන්. සිරාවට දූසිත පාලනේ එලෝල ගත්තු මේක රැකගන්න අපි මොනවහරි කොරමු. මේ වෙලාවෙ අපිව මග අරින්න එපා බන්
![]()
සිරාගේ බුකි පේජ් එක අද අප්ඩේට් වෙලාම නෑ නේ බොලව්. මූව කුදලාගෙන ගිහින්ද දන්නේ නෑ ඔස්ට්‍රේලියාවට.
සිරාගේ බුකි පේජ් එක අද අප්ඩේට් වෙලාම නෑ නේ බොලව්. මූව කුදලාගෙන ගිහින්ද දන්නේ නෑ ඔස්ට්‍රේලියාවට.