සිරි අයිය යන්නම ගියාද? 🙄

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මචන් @AnuradhaRa මොකද කියන්නේ ඊලග පාර මාලිමාවෙන් චන්දෙ ඉල්ලමුද ? එලකිරියන්සලා ගොඩක් මාලිමාවට නිසා උබට දිනන්න ලොකු චාන්ස් එකක් තියනවා. දිනුවොත් ඉතින් මාසතුනෙන් උබේ ප්‍රශ්න සේරම විසදගන්න පුළුවන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Anuradha umbata koti 5ka fixed deposit ekak thibboth umbe prashna kochchara iwarada?
    ethakota baduwak ehema gahanawada ?
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Anuradha umbata koti 5ka fixed deposit ekak thibboth umbe prashna kochchara iwarada?
    ethakota baduwak ehema gahanawada ?
    koti 5 ක පික්ස් ඩිපොසිට් එකක් තිබුණොත් බඩු ගහන්නෙ නෑ. කසාදයක්ම බදිනව 😅
     
    • Love
    Reactions: Boole