සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    උනුත් ලිස්ට් එකේ ඉන්නවලු ගන්න බලාගෙන. එහෙම වුනොත් ආයේ අනගාරික ධර්මපාලව නැගිට්ටවන්න වෙයි නේද පර සුද්දෝ අපේ රට අල්ලගන්න යන නිසා?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,581
    75,467
    113
    උනුත් ලිස්ට් එකේ ඉන්නවලු ගන්න බලාගෙන. එහෙම වුනොත් ආයේ අනගාරික ධර්මපාලව නැගිට්ටවන්න වෙයි නේද පර සුද්දෝ අපේ රට අල්ලගන්න යන නිසා?
    ganna eka okey inna hambada naaki unwa eliyata daala progressive changes karanawanam ecahrai.

    okay bonus eken 80% aniwa sure ithuru 20% tama performance based yanne. Union wala hapankam tama itin.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ලයිකා හරි ආදානි හරි තමයි,අන්තිමට තමන්ට ඕන ඒකාට දීලා දාන්න රටක් අන්දලා ගේමක් දෙනවා.
    ලයිකා කොලේ වහලා EAP එකත් ගත්තනේ.
    පහුගිය කාලේ අලිරාජා ඇමතිලාට පාටි දාලා තිබ්බේ ඕකට වෙන්න ඇති.
    දෙන්නම ඕනනම් හරි එකෙකුට දෙන්න පුළුවන්නේ.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ganna eka okey inna hambada naaki unwa eliyata daala progressive changes karanawanam ecahrai.

    okay bonus eken 80% aniwa sure ithuru 20% tama performance based yanne. Union wala hapankam tama itin.
    ow.
    dialog wala router stocks awama arcade,dealersla kiyana 2tama labenawa.

    SLT 4G, mobitel routers(dan na) arcade wala na.okkoma dealerslata deela unta profit ena widiyata sell karanawa.
     
    • Like
    Reactions: NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Allirajah Subaskaran (born 2 March 1972), is a Sri Lankan Tamil entrepreneur, film producer, and the founder and chairman of Lycamobile, which launched in 2006 and now operates in 21 countries worldwide with a subscriber base over 5 billion customers.

    1679659328800.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහ් තට්ට පොන්නය දැන් තොට සැපද බල්ලො, නොදකින් මුන් වගේ ගූ බඩු , ලාබ ලබන වියාපාර විකුනනවට හුරේ දාන මරු අරගලකාරයො, නොදකින් කාලකන්නිය
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොඩි ප්‍රශ්නයක් >>>>>

    දැන් මේ සමාගම රජයේ තියෙනකොට ලැබුන රුපියල් ආදායම 'X' නම්

    එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?

    පිට රට කෙනෙක් ඔය ආයතනය අරන් ලාබය ඒ කෙනාගේ රටට ගෙනියද්දි අපේ දැන් තියෙන ඩොලර් ගැටලුවට උත්තර ලැබෙන්නේ කොහොමද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අහ් තට්ට පොන්නය දැන් තොට සැපද බල්ලො, නොදකින් මුන් වගේ ගූ බඩු , ලාබ ලබන වියාපාර විකුනනවට හුරේ දාන මරු අරගලකාරයො, නොදකින් කාලකන්නිය

    රනිල් විනුනපු ඒවා අපහු ගන්න නන්දෙ ගේමුද :lol: :lol:

     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    It was reported that Lycamobile owner Subaskaran Aliraja, who has become the ultimate owner of three radio and television channels in Sri Lanka, has offered to buy state-owned shares in Sri Lanka Telecom PLC and Lanka Hospital PLC

    Data gasthu aduwima kese wethath thwa wadi wai wge meka awoth? :D :D
     
    • Like
    Reactions: NRTG