සිරි ලනක්වේ කොරෝන මර්ධනය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    ඈත්තටම අති විශ්ෂඨයි තමා. මේ වගේ කෑපවුන හමුදාවක්, පොලිසියක්, පී එච් අයි මහත්වරු, රජයේ සේවකයන්, ඉස්පිරිතාල වල කාර්‍යමණ්ඩල වෙන කොහෙවත් නෑ. ඒ අයගේ කෑපවීම හින්දා තමා මේ ගානට හරි පාලනය වුනේ. අපේ රටේ කුඩ්ඩෝයි ශ්‍රී ලාන්කිකයන්ගේ හෑසිරීමත් එක්ක. තාමත් ලන්කාව ජනගහනය එක්ක බලනකොට සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. දෑන් කරන්න වෙන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය වෑඩි කරන එක සහා හදුනා ගත් ප්‍රදේශ වහන එක. චන්දයක් පාර්ලිමේන්තු ඈරීමක් ගෑන කතා කරන එවුන්ගේ කණ පලන එක පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.

    ටෙස්ට් කරන එක දැන් නෙවෙයි, මාසයක් රට වහල තිබ්බ වෙලාවේ කරන්න තිබ්බේ. දොස්තරලා කොච්චර කීවද කරපන් කරපන් කියල. PCR කරන්න පහසුකම් නැත්නම් ලේ චෙක් කරන එකවත් කරපන් කියල. අන්තිමට ලේ චෙච්ක් කරන එක හරි මදි කියල නැවැත්තුව.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Agree. pcr test kalanam haduna okkotama loku time ekak yanne na test karanna mun kale na. government health department waga kiynna one. Alibaba 20000 k free dunna test kit mun karanwada ?
     
    • Like
    Reactions: powersport

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවු, කරන්න ඕනි වෙලාවේ කරේ නැතුව දැන් අපහු වැහුව කියල කොරෝන අඩු වෙන්නෙවත්, ආර්ථිකේ ගොඩ යන්නේවත් නෑ ...

    Ow bn dan colombo ahak karapu gaman kotaene,kesel watte ,grandpas wala inna corona hambayo oka spread karanawa dawasen ita passe aye trace karanawa boru .berena eka berei durwala eka merei .meka nawathwanna be kal danna witharai puluwan.

    ow, wena karanna deyak naha…

    meeta wada kal rata wahala thibunoth wena damage eka eeta wada wadi...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    Agree. pcr test kalanam haduna okkotama loku time ekak yanne na test karanna mun kale na. government health department waga kiynna one. Alibaba 20000 k free dunna test kit mun karanwada ?

    අනිවාර්යෙන් බන්... මුන් රට වහගෙන නටපු නැටුමක් නෑ දැන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ රජය කරන්න පුළුවන් හැම දෙයක්ම 100% නැති උනත් කරලා තියෙනවා . ලෝකේ අනිත් රටවල් ඔක්කොම කරන දේවල් අපිට කරන්න බැහැ. අර රටේ මෙහෙම කාරා අරහෙම කාරා කියලා ඒවා ඔක්කොම අපි ට කරන්න බැහැ . මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. රටේ මිනිස්සු වගකීමක් වැඩ කාරා නම් ගෙවල් ඇතුලට වෙලා හිටියනං අපිට මෙහෙම වෙන්නේ නැහැ. මෙලහට කොරෝනා ඉවරයි. අපි අපේ වගකීම ඉෂ්ට නොකර ආණ්ඩුවට කොච්චර බැන්නත් ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ එකම දෙයයි ගෙදර අය කොරෝනා හැදිලා මැරිලා යාවි එච්චරයි.
     
    • Like
    Reactions: powersport

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ රජය කරන්න පුළුවන් හැම දෙයක්ම 100% නැති උනත් කරලා තියෙනවා . ලෝකේ අනිත් රටවල් ඔක්කොම කරන දේවල් අපිට කරන්න බැහැ. අර රටේ මෙහෙම කාරා අරහෙම කාරා කියලා ඒවා ඔක්කොම අපි ට කරන්න බැහැ . මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. රටේ මිනිස්සු වගකීමක් වැඩ කාරා නම් ගෙවල් ඇතුලට වෙලා හිටියනං අපිට මෙහෙම වෙන්නේ නැහැ. මෙලහට කොරෝනා ඉවරයි. අපි අපේ වගකීම ඉෂ්ට නොකර ආණ්ඩුවට කොච්චර බැන්නත් ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ එකම දෙයයි ගෙදර අය කොරෝනා හැදිලා මැරිලා යාවි එච්චරයි.

    100% නැති උනත් රටේ මිනිස්සු වගකීmen වැඩ කාරා :yes:
     
    • Like
    Reactions: lodbrok

    කරන්න බැරිකමක් නැනේ බන්, මෙයලම කිවනේ ටෙස්ට් 2500ක් දවසට කරන්න පුළුවන් කියල, මාසයක් වහල තිබ්බේ වෙලාවේ ඇයි එක නොකරේ?
    දොස්තරලා කොච්චර කීවද මේ ටික කරන්න කියල. දැන් බලපන් වෙලා තියෙන දේ, මාසයක් වහපු එකෙන් වැඩකුත් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    100% නැති උනත් රටේ මිනිස්සු වගකීmen වැඩ කාරා :yes:
    අනිවාර්යයෙන්. 90% කිට්ටු වෙන්නම මිනිස්සු ගෙවල් වල හිටියා. මේක වුනේ දෙගොල්ලන්ගෙම බල තන්හාවට විප්ක්ෂෙට පාර්ලිමේන්තුව ඈර ගන්න ඕනේ වුනා ආණ්ඩුවට ඒවා නවත්තන්න චන්දේ ඕනේ වුනා. අන්තිමට මිනිස්සුන්ගේ බය ඈරියා. දෑන් හරි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    100% නැති උනත් රටේ මිනිස්සු වගකීmen වැඩ කාරා :yes:

    ඔව් ඔය මීගමුවේ කුඩ්ඩෝ ටිකයි ඉතාලි සෙට් එකයි හම්බයෝ සෙට් එක යි වගේ වගකීමෙන් වැඩ කරන්න ඕනේ . :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    අනිවාර්යයෙන්. 90% කිට්ටු වෙන්නම මිනිස්සු ගෙවල් වල හිටියා. මේක වුනේ දෙගොල්ලන්ගෙම බල තන්හාවට විප්ක්ෂෙට පාර්ලිමේන්තුව ඈර ගන්න ඕනේ වුනා ආණ්ඩුවට ඒවා නවත්තන්න චන්දේ ඕනේ වුනා. අන්තිමට මිනිස්සුන්ගේ බය ඈරියා. දෑන් හරි

    දැන් ඉතින් අපහු ඇදිරිනීති දාල වහල වැඩක් නෑ , ඇමරිකන් උන් කරපු විදිහට නරකම දේට ලෑස්ති වෙලා වැඩ ටික යන්න වෙනවා... මාසයක් තිස්සේ වහල ටෙස්ට් ටික කරේ නැනේ හරියට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ රජය කරන්න පුළුවන් හැම දෙයක්ම 100% නැති උනත් කරලා තියෙනවා . ලෝකේ අනිත් රටවල් ඔක්කොම කරන දේවල් අපිට කරන්න බැහැ. අර රටේ මෙහෙම කාරා අරහෙම කාරා කියලා ඒවා ඔක්කොම අපි ට කරන්න බැහැ . මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. රටේ මිනිස්සු වගකීමක් වැඩ කාරා නම් ගෙවල් ඇතුලට වෙලා හිටියනං අපිට මෙහෙම වෙන්නේ නැහැ. මෙලහට කොරෝනා ඉවරයි. අපි අපේ වගකීම ඉෂ්ට නොකර ආණ්ඩුවට කොච්චර බැන්නත් ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ එකම දෙයයි ගෙදර අය කොරෝනා හැදිලා මැරිලා යාවි එච්චරයි.

    ආණ්ඩුවට වගකීමෙන් නිදහස් වෙන්න බෑ මිනිස්සුන් පිටට වරද පටවල. මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් යාන්ත්‍රණයක් ආණ්ඩුවට තිබෙනව. ඒක හරියට කරේ නෑ.

    දැන් ඕක සජිත් හරි අනුර හරි රටේ නායකකම දැරුවනම් හරියට කෙරෙයිද කියල අහල වැඩක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කරන්න බැරිකමක් නැනේ බන්, මෙයලම කිවනේ ටෙස්ට් 2500ක් දවසට කරන්න පුළුවන් කියල, මාසයක් වහල තිබ්බේ වෙලාවේ ඇයි එක නොකරේ?
    දොස්තරලා කොච්චර කීවද මේ ටික කරන්න කියල. දැන් බලපන් වෙලා තියෙන දේ, මාසයක් වහපු එකෙන් වැඩකුත් නෑ

    ටෙස්ට් කරන්න Capacity එක 2500 උනාට . ඔය 2500 ම දවසට කරන්න බැහැ. අැයි එහෙම වෙන්නේ.
    1. Test එක කරන්න උගුරෙන් ස්ලේෂ් පටල අරගන්න පොඩි ප්ලාස්ටික් කෑලි නැහැලු පිටරට වලින් ගෙන්නන්න. ඒවා හදන රටවල් මේවා export කරන එක නාවත් බලා (දැන් මේ කෑල්ල ජනාධිපති තුමාගේ ඉල්ලීම පරිදි හෝමාගම Nano Tech එකේ අපීම හදනවා)
    2. Capacity එක 2500 උනා කියල PCR මැෂින් ඔක්කොම පැය 24 ම පාවිච්චි කරෙත් කඩලා යනවා සති යෙන්. තියෙන PCR Mchine ටික පරිස්සමින් පාවිච්චි කරන එක අපේ වගකීම නැත්නම් තියෙන ඒවා ටිකත් කෙළව ගත්තොත් ආයේ කවදද Import කරන්නේ එදා වෙනකං බලාගෙන ඉන්න වෙනවා .
    3. මේවා Test කරන්නේ molecular biologist ලා . අපි ගාව PCR Machine 100 තිබුණා කියලා මේ ඔක්කොම පාවිච්චි කරන්න බැහැ පුහුණු molecular biologist ලා නැතුව. Machine වැඩි කාරා කියලා තේරුමක් නැහැ මේ වෙලාවේ ඉන්නේ තියෙන PCR Machine ගානට සෑහෙන molecular biologist ලා විතරයි.
    4. PCR Test එක කරන PCR Tube වල හිගයක් මුළු ලෝකෙම තියෙනවා .
    5. Capacity එක 2500 උනා කියල molecular biologist ලා ට පැය 24 ම වැඩකරන්න බැහැ.
    6. මේ sample එකතු කරන එක හරි පරිස්සම් ට පිළිගත් ක්‍රමවේදයක් උඩ කරන්න ඕනේ . පොඩ්ඩ වැරදුනොත් ඉවරයි Lab එකේ ඇතුළේ Virus එක බෝ උනොත් Lab එකේ ඉන්න molecular biologist ඔක්කොම ට ම බෝවෙලා තමා නවතින්නේ .
    7. ලෙඩ්ඩුන් ගෙන් Sample එකතු කරන එක පළපුරුදු අය කරන්න ඕනේ නැත්නම් එතනින් තමා අනිත් අයටත් වයිරස් එකට නිරාවරණය වෙන්නේ (චීනෙ උණේ මේක තමා කොරෝනා නැති ගොඩක් අයට බෝවෙලා තියෙන්නේ හොස්පිටල් එකෙන්)
    8.සමහර අය කියනවා ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා . එහෙම හතර වටේ ටෙස්ට් කරලා තියෙන Test කරන්න ඕනේ Testing බඩු ටික ඉවර කරගත්තම හදිසිය ට වත් ඊළඟට එන ලෙඩ්ඩු Test කරන්න බැහැ බඩු නැති නිසා. මේ ටෙස්ට් කරන ඒවට ගන්න කිසිම දෙයක් ලංකාවේ හදන්නේ නැති නිසා . ඇමරිකාවේ මාස්ක් හිටං නැති එකේ අපි ගැන මොන කථා ද.
    ආණ්ඩුව විදියට දැන් කරන්නේ තෝරා බේරා ගත් කණ්ඩායම් වලට Test කරන එක තියෙන සම්පත් පරිස්සම් කරගෙන .
    9. හැම දෙයකටම වියදමක් තියෙනවා නිකං වෙන්නේ නැහැ එක PCR test එකකට රුපියල් 6000 වගේ යනවලු.මෙච්චර වියදමක් යන Test එකක් තෝරා නොගෙන අනවශ්‍ය අයට කරන එක තේරුමක් නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ආණ්ඩුවට වගකීමෙන් නිදහස් වෙන්න බෑ මිනිස්සුන් පිටට වරද පටවල. මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් යාන්ත්‍රණයක් ආණ්ඩුවට තිබෙනව. ඒක හරියට කරේ නෑ.

    දැන් ඕක සජිත් හරි අනුර හරි රටේ නායකකම දැරුවනම් හරියට කෙරෙයිද කියල අහල වැඩක් නෑ.

    ගෙදරින් එළියට යන්න එපා කියලා අැදිරී නීතිය දැම්මාම ගෙදරින් එළියට ගිහින් කූඩු ගහලා දැන් කියනවා ආණ්ඩුවට මිනිස්සු පාලනය කරේ නැහැ කියලා.
    එහ්නම් ගෙදරින් එළියට බහින එවුන්ට වෙඩි තියන්න තමා වෙන්නේ ආණ්ඩුවට
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    ටෙස්ට් කරන්න Capacity එක 2500 උනාට . ඔය 2500 ම දවසට කරන්න බැහැ. අැයි එහෙම වෙන්නේ.
    1. Test එක කරන්න උගුරෙන් ස්ලේෂ් පටල අරගන්න පොඩි ප්ලාස්ටික් කෑලි නැහැලු පිටරට වලින් ගෙන්නන්න. ඒවා හදන රටවල් මේවා export කරන එක නාවත් බලා (දැන් මේ කෑල්ල ජනාධිපති තුමාගේ ඉල්ලීම පරිදි හෝමාගම Nano Tech එකේ අපීම හදනවා)
    2. Capacity එක 2500 උනා කියල PCR මැෂින් ඔක්කොම පැය 24 ම පාවිච්චි කරෙත් කඩලා යනවා සති යෙන්. තියෙන PCR Mchine ටික පරිස්සමින් පාවිච්චි කරන එක අපේ වගකීම නැත්නම් තියෙන ඒවා ටිකත් කෙළව ගත්තොත් ආයේ කවදද Import කරන්නේ එදා වෙනකං බලාගෙන ඉන්න වෙනවා .
    3. මේවා Test කරන්නේ molecular biologist ලා . අපි ගාව PCR Machine 100 තිබුණා කියලා මේ ඔක්කොම පාවිච්චි කරන්න බැහැ පුහුණු molecular biologist ලා නැතුව. Machine වැඩි කාරා කියලා තේරුමක් නැහැ මේ වෙලාවේ ඉන්නේ තියෙන PCR Machine ගානට සෑහෙන molecular biologist ලා විතරයි.
    4. PCR Test එක කරන PCR Tube වල හිගයක් මුළු ලෝකෙම තියෙනවා .
    5. Capacity එක 2500 උනා කියල molecular biologist ලා ට පැය 24 ම වැඩකරන්න බැහැ.
    6. මේ sample එකතු කරන එක හරි පරිස්සම් ට පිළිගත් ක්‍රමවේදයක් උඩ කරන්න ඕනේ . පොඩ්ඩ වැරදුනොත් ඉවරයි Lab එකේ ඇතුළේ Virus එක බෝ උනොත් Lab එකේ ඉන්න molecular biologist ඔක්කොම ට ම බෝවෙලා තමා නවතින්නේ .
    7. ලෙඩ්ඩුන් ගෙන් Sample එකතු කරන එක පළපුරුදු අය කරන්න ඕනේ නැත්නම් එතනින් තමා අනිත් අයටත් වයිරස් එකට නිරාවරණය වෙන්නේ (චීනෙ උණේ මේක තමා කොරෝනා නැති ගොඩක් අයට බෝවෙලා තියෙන්නේ හොස්පිටල් එකෙන්)
    8.සමහර අය කියනවා ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා . එහෙම හතර වටේ ටෙස්ට් කරලා තියෙන Test කරන්න ඕනේ Testing බඩු ටික ඉවර කරගත්තම හදිසිය ට වත් ඊළඟට එන ලෙඩ්ඩු Test කරන්න බැහැ බඩු නැති නිසා. මේ ටෙස්ට් කරන ඒවට ගන්න කිසිම දෙයක් ලංකාවේ හදන්නේ නැති නිසා . ඇමරිකාවේ මාස්ක් හිටං නැති එකේ අපි ගැන මොන කථා ද.
    ආණ්ඩුව විදියට දැන් කරන්නේ තෝරා බේරා ගත් කණ්ඩායම් වලට Test කරන එක තියෙන සම්පත් පරිස්සම් කරගෙන .
    9. හැම දෙයකටම වියදමක් තියෙනවා නිකං වෙන්නේ නැහැ එක PCR test එකකට රුපියල් 6000 වගේ යනවලු.මෙච්චර වියදමක් යන Test එකක් තෝරා නොගෙන අනවශ්‍ය අයට කරන එක තේරුමක් නැහැ

    එක දන්නවා මචන්, එහෙම ප්‍රසන එන බව දන්නවනම් ඒවාට කලින්ම ඉදල ලෑස්ති වෙන්න ඕනි.

    දෙරණේ ඇවිත් ආරක්ෂක ලේකම් හරි බුද්ධි අංශ ප්‍රදනී කියන්නේ අපි ජනවාරි ඉදල කොරෝනවට ලෑස්ති උනේ කියල...
    පිට රටවලින් ගෙන්නනේ නැත්නම් එක ඒ දවස්වල ම ලංකාවේ කට්ටියට කියල පටන් ගන්න ඕනි.මොකද මේ යුද්දේ කරන්නේ වයිරස් එකක් එක්ක, එකට ඕනි අවි ආයුද මෙව්වා.

    මොලකියුලර් බයෝලොගිස්ට් ලගේ හිගයක් හින්ද තමයි දොස්තරලා කිවේ ලේ චෙච්ක් කරන එක කරන්න, එකේ සම්භාවිතාවය අඩු උනත් වැඩේ කරගන්න පුළුවන් කියල.

    ලොකු කතන්දර ඕනි නෑ , දැන් කඩවල හාල් තියේද? කීරි සම්බා විතරයි, අනිත් ඒවා ගන්න කිලෝ ගානටම කීරි සම්බත් ගන්නවානම් විතරයිලු හාල් මෝල් වලින් හාල් දන්නේ...මේ ආණ්ඩුවත් බයිලා ගැහුවා මිසක් වැඩක් කරේ නෑ , අන්තිමට හාල් මෝල් කාරයෝ ගේම ගහනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආණ්ඩුවට වගකීමෙන් නිදහස් වෙන්න බෑ මිනිස්සුන් පිටට වරද පටවල. මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් යාන්ත්‍රණයක් ආණ්ඩුවට තිබෙනව. ඒක හරියට කරේ නෑ.

    දැන් ඕක සජිත් හරි අනුර හරි රටේ නායකකම දැරුවනම් හරියට කෙරෙයිද කියල අහල වැඩක් නෑ.

    අපි දන්නවා නේ සජිත් ආවා නම් වෙනදේ. ඒ හින්දා නේ ගෙනාවේ නෑත්තේ. එහෙමයි කියලා ආණ්ඩුවට ඉන්න බෑනේ. ක්‍රියාමාර්ග ගන්න ඕනි. මිනිස්සු ඉන්නවා සපෝට් එකට. සුලුතරයක් තමා නීති කඩන්නේ
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මේ පාරත් කට්ටිය බයිලා ගහල අනාගත්ත සීන් එකක් නේද තියෙන්නේ... දෙරණේ කොරෝන සාකච්චාවක් තිබ්බොත් කොරෝන එකට වැඩිය කියන්නේ බුද්ධි අංශෙන් ඔක්කොම වළලු වල ඉන්න අය අදුරගෙන ඉන්නේ, භය වෙන්න දෙයක් නෑ කියල...

    දැන් අන්තිමට වෙලා තියෙන දේ පේනවනේ... කොරෝනාව බුද්ධි අංශෙන් රිංගල ගිහින් හමුදා කදවුරු වලටම ගහල...

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි දේශපලුවෝයි, හෙන්ච්චයියෝයි බයිලා කියල කෙලවල.. මොකද දොස්තරලා ඉස්සර ඉදල කිවේ ටෙස්ට් කරන්න , එක අමරුයිනම් අඩුමගානේ ලේ චෙක් කරන එකවත් කරන්න කියල.. එතකොට ලොක්ක එහෙම කිවේ ලේ චෙච්ක් කරන එක සාර්ථක නෑ , ටෙස්ට් එක තම හරිම , අපිට ඔක්කොම මැෂින් එක්ක ටෙස්ට් 2500ක් වගේ කැරකි කියල. ඊයේ කියනවා ප්‍රයිවට් හොස්පිටල් වල 400ක් කරලා ඔක්කොම 1000ක් පුළුවන් කියල...

    ගිය ආණ්ඩුවේ පාක්කු පාස්කු ප්‍රහරේ එනවා කියල බුද්ධි අංශෙන් කියලත්, ගහයි කීවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල කිව වගේ සීන් එකක් තම මේකත්...

    අන්තිමට කියන්න තියෙන්නේ මාසයක් රට වහල නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ...:sorry::sorry::sorry:

    True. There are so many egotistic people involved who just don’t do the right thing. But President and Armed Forces have done a great job, cannot deny that. Several officials spoil the situation including Pavitra who made statements that within 2 weeks it was possible to cure.
     
    • Like
    Reactions: powersport

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    True. There are so many egotistic people involved who just don’t do the right thing. But President and Armed Forces have done a great job, cannot deny that. Several officials spoil the situation including Pavitra who made statements that within 2 weeks it was possible to cure.

    Well said mcn...
    Those idiot politicians and their henchmen made this mess.

    This was just like our cricket team...
    opening pair scored 200+ and all out for 250
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ඉතින් අපහු ඇදිරිනීති දාල වහල වැඩක් නෑ , ඇමරිකන් උන් කරපු විදිහට නරකම දේට ලෑස්ති වෙලා වැඩ ටික යන්න වෙනවා... මාසයක් තිස්සේ වහල ටෙස්ට් ටික කරේ නැනේ හරියට.

    එහෙම හරි යන්නේ නෑ මචන්. වහලා තියන්න වෙනවා. නෑත්නම් කෙලම වෙනවා. ලන්කාවේ පහසුකම් එක්ක බෑලුවම
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    එහෙම හරි යන්නේ නෑ මචන්. වහලා තියන්න වෙනවා. නෑත්නම් කෙලම වෙනවා. ලන්කාවේ පහසුකම් එක්ක බෑලුවම

    ඔවු, ඒ උනාට දැනටම පරක්කු වැඩි වෙන්න ඉඩකඩ වැඩියි... එකයි එහෙම කිවේ. මාසයක් රට වහල කොරගත්ත හරියක් නැනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔවු, ඒ උනාට දැනටම පරක්කු වැඩි වෙන්න ඉඩකඩ වැඩියි... එකයි එහෙම කිවේ. මාසයක් රට වහල කොරගත්ත හරියක් නැනේ.

    ඈමරිකාවේ විදිහට යන්න බෑ මචෝ. අපේ පහසුකම් පට්ට අඩුනේ. වෙන්ටිලේටර්, ඈදන් කීයද තියෙන්නේ. අපිට තියෙන එකම ඔප්ෂන් එක පාලනය කරන එක