සිරි ලන්කාවෙ IT වැඩ්ඩො නැහැලු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවෙ ඉන්නෙ මචං ආකෘතික වැඩ්ඩො විතරයි. ඒ කිව්වෙ ශිශ්‍යත්ව, ඕ ලෙවල්. ඒ ලෙවල් අයිලන්ඩ් ෆස්ට් ලා,රැන්කර්ස් ලා , කැම්පස් වල බැච් ටොප්ලා,ඉස්කොල වල නම් අපෙ කොල්ලො කියන්නෙ පට්ට මීටර් පොරවල් ,පට්ට ගිරව් ,වගෙ උන් .එතකොට ටෙක්නිකල් පැත්තෙන් ඉන්නෙත් ඒ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො .ඒත් අපෙ රටෙ නැත්තෙ විද්‍යාඥයො ,අළුතෙන් හිතන චින්තකයෝ.
    අයි ටි සයිඩ් එකෙත් ඉන්නෙ බී පී ඕ ප්‍රොසෙස් එකට ශ්‍රමය දන්දෙන එක්තරා වහල්ලු පිරිසක් වගෙ උන් මිසක් අළුත් දෙවල් කරන උන් නෙමෙ. හැබැයි එහෙම උනත් ඒ ඒ අයට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ලොකු ටෙක් ෆර්ම් එකක වැඩ කරන එකෙක් හොඳ ප්‍රෆොර්මන්ස් පෙන්වනවා වෙන්න පුළුවන් ඒ කම්පැණි එකෙ ප්‍රොසෙස් එකට ප්‍රඩක්ට් එකට සාපෙක්ෂව .මේ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො හැම රටෙම ඉන්නවා, ඇමරිකාවෙත් ඉන්නවා. ඒත් වෙනස ඒ රටවල් වල කොහෙ හෝ අළුතෙන් හිතන එවුන් අඩුවක් නැතිව ඉන්නවා

    සිරා කතාව.ඕක තේරුම් ගන්ඩ හොඳම උදාහරණය තමයි ඇපල් එකේ ස්ටීව් ජොබ්ස්.
    ස්ටීව් ජොබ්ස්ගේ තින්කින් පැටර්න් එකට ඇපල් එකේ ඩිවලොපර්ස්ලට අරහන් වුනා.ස්ටීව් ජොබ්ස්ව නෝන්ඩි කලා ප්‍රෝග්‍රමැන්ග් බෑ කියලා.ඒ උන්ගේ ඊගෝ එක.
    හැබැයි ස්ටීව් ජොබ්ස් නොහිටින්ඩ අද ඇපල් නෑ.අයිපොඩ් එක අයිපෝන් එක නෝඑන්ඩ ඩිවලොපර්ස් ලට ෆේස්බුක් එකේ ස්ටේටස් දාගන්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

    ලන්කාවේ ගොඩක් ඩිවලප්‍රස්ල තේරුම් නොගත්ත එක දෙයක් තමයි ලංකාවේ දැනට තියෙන සිස්ටම් එක ඇතුලේ ඩිවලොප්මන්ට් කියන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් ලයිෆ් සය්කල් එක විතරක් කියල හිතාගෙන ඉන්න එක.මොකද ඒක විතරනේ උගන්නන්නේ.කැම්පස් එකේ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City

    වැඩක් නැහැ බන් කතා කරලා .පොඩිකාලෙ ඉඳන් ඉස්කොලෙනුයි කැම්පස් වලිනුයි අපෙ ඔළු ආකෘතියකට හිර කරනවා .ඉතිං ඒ ආකෘතියෙ තරඟයක් දීලා එකෙක් වැඩ්ඩෙක් උනොත් ඌට පට්ට පිළිගැනීම. මෙව්වා ගැන ප්‍රයිවට් රජයෙ කැම්පස් යන දෙගොල්ලො එක්කම තර්ක කරලා වැඩක් නැහැ .මොකද ඒ කැම්පස් වලින් උන්ගෙ ඔළු හෝදන්නෙ "උඹලා තමා රටෙම ඩයල් අනෙක් උන් එහෙම නෙමෙ කියලා " ඉතිං උන් ඉන්න ආකෘතික මානසිකත්වයෙ එක එකා වැඩ්ඩො කරනවා උන්ගෙ ආකෘතියට එරහි අනෙක් ආකෘතියෙ එවුන්ව මැට්ටො කියලා හංවඩු ගහගන්නවා උඹ ඔය කිව්ව ඊගො එක ඔය කැම්පස් එවුන්ගෙත් තියෙනවා. කවුරු හරි තනියෙන් කම්පියුටර් එකක් ගැන හොඳ ටෙක්නිකලි ඇතිවෙච්ච ප්‍රොබ්ලම් එකක් හෝ කෝඩින් වලින් මොකක් හරි දෙයක් හැදුවොත් ඒක අර කැම්පස් එකාට බැරි නම් ඌ මොකක්ද දන්නවද කියන්නෙ ?? "ඔව්වා මොනවාද ඔව්වා අපි කරන්නෙ නැහැ .කැම්පස් වල තියෙන්නෙ ඔව්වා නෙමෙ .ඔයිට වඩා ඇඩ්වාන්ස් එව්වා අපි ඉගෙන ගන්නෙ " .මම දන්නෙ නැහැ ඇඩ්වාන්ස්මන්ට් එක මැනෙන්නෙ කොහොමද කියලා .ආකෘතියට සාපෙක්ෂව ඇඩ්වාන්ස් වෙන්නත් ඇති .ඒත් ගැටළුව ඇඩ්වාන්ස්මන්ට් එක නෙමෙ උන්ගෙ ඊගෝ එක .උඹට මන් තව දෙයක් කියන්නම් ඔය අනං මනං ජාත්‍යන්තර කම්පේෂන්ස් වලින් අපෙ අයි ටී ඔස්තාර්ලා දිනලා එනවා කිවා නෙ මචං .උන් ඒ තරඟ වලට ඉදිරිපත් කරන ප්‍රඩක්ට්ස් වලට වඩා ඇඩ්වාන්ස් එව්වා මෙලෝ ඉන්ස්ටිටියුෂන් එකකට නොගිය සමහරක් උනුත් හදනවා. ඒත් උන්ට තරඟ වලට යන්න බැහැ .හේතුව උන් ඊනියා පිළිගත් ආයතනයකට හෝ කැම්පස් එකකට ඇෆිලියෙට් වෙලා නැහැ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    Australia innawa ne.. uda
    Ae kiyanne api thamai,.. Ape okkoma weda karayo Ausi migrate wenawa..
    mehe tiyenney henma sakili IT company ne

    ඕස්ට්‍රේලියාව වගෙම අනෙක් ඩිවලොප්ඩ් කන්ට්‍රිස් වල වැඩියෙන් ඉන්නෙ ඉන්දියන් එවුන් බන් .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,138
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩක් නැහැ බන් කතා කරලා .පොඩිකාලෙ ඉඳන් ඉස්කොලෙනුයි කැම්පස් වලිනුයි අපෙ ඔළු ආකෘතියකට හිර කරනවා .ඉතිං ඒ ආකෘතියෙ තරඟයක් දීලා එකෙක් වැඩ්ඩෙක් උනොත් ඌට පට්ට පිළිගැනීම. මෙව්වා ගැන ප්‍රයිවට් රජයෙ කැම්පස් යන දෙගොල්ලො එක්කම තර්ක කරලා වැඩක් නැහැ .මොකද ඒ කැම්පස් වලින් උන්ගෙ ඔළු හෝදන්නෙ "උඹලා තමා රටෙම ඩයල් අනෙක් උන් එහෙම නෙමෙ කියලා " ඉතිං උන් ඉන්න ආකෘතික මානසිකත්වයෙ එක එකා වැඩ්ඩො කරනවා උන්ගෙ ආකෘතියට එරහි අනෙක් ආකෘතියෙ එවුන්ව මැට්ටො කියලා හංවඩු ගහගන්නවා උඹ ඔය කිව්ව ඊගො එක ඔය කැම්පස් එවුන්ගෙත් තියෙනවා. කවුරු හරි තනියෙන් කම්පියුටර් එකක් ගැන හොඳ ටෙක්නිකලි ඇතිවෙච්ච ප්‍රොබ්ලම් එකක් හෝ කෝඩින් වලින් මොකක් හරි දෙයක් හැදුවොත් ඒක අර කැම්පස් එකාට බැරි නම් ඌ මොකක්ද දන්නවද කියන්නෙ ?? "ඔව්වා මොනවාද ඔව්වා අපි කරන්නෙ නැහැ .කැම්පස් වල තියෙන්නෙ ඔව්වා නෙමෙ .ඔයිට වඩා ඇඩ්වාන්ස් එව්වා අපි ඉගෙන ගන්නෙ " .මම දන්නෙ නැහැ ඇඩ්වාන්ස්මන්ට් එක මැනෙන්නෙ කොහොමද කියලා .ආකෘතියට සාපෙක්ෂව ඇඩ්වාන්ස් වෙන්නත් ඇති .ඒත් ගැටළුව ඇඩ්වාන්ස්මන්ට් එක නෙමෙ උන්ගෙ ඊගෝ එක .උඹට මන් තව දෙයක් කියන්නම් ඔය අනං මනං ජාත්‍යන්තර කම්පේෂන්ස් වලින් අපෙ අයි ටී ඔස්තාර්ලා දිනලා එනවා කිවා නෙ මචං .උන් ඒ තරඟ වලට ඉදිරිපත් කරන ප්‍රඩක්ට්ස් වලට වඩා ඇඩ්වාන්ස් එව්වා මෙලෝ ඉන්ස්ටිටියුෂන් එකකට නොගිය සමහරක් උනුත් හදනවා. ඒත් උන්ට තරඟ වලට යන්න බැහැ .හේතුව උන් ඊනියා පිළිගත් ආයතනයකට හෝ කැම්පස් එකකට ඇෆිලියෙට් වෙලා නැහැ .

    :sorry::yes::yes::sorry:
     
    ඔව් ,වෙලා ලංකාවේ තියෙන්නේ අයිඩියා ජෙනරේටින් , ඉක්සියුෂන් එක සහ ප්‍රොජෙක්ට් වැලිඩේෂන් කියන එක අතර තද බල ගැප් එකක් තියෙනවා. තුන් ගොල්ලෝ ඉන්නේ තුන් තැනක තුන් විදිහකට.එකාට එකා අනික් කොටස ගැන දැනුමක් නෑ .තමුන්ගේ මොඩ්ල් එක ගැන විතරයි තමුන් දන්නේ.ඔය තුන අඳුරගෙන ගැටගහගන්නකන් ගොඩ ඒමක් නෑ. ගොඩක් සිටේටස් දාගෙන කතා කරන අය නොදන්න දේ තමයි තමුන්ගේ මොඩ්ල් එක ඇතුලේ විතරක් තමුන් වැඩ්ඩෙක් කියන එක විතරයි.

    ඒකනේ මේකේ ත්‍රෙඩ් වැටෙන්නේ මගේ පඩිය මෙච්චරයි උඹලගේ පඩිය කීයද කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාව හොඳයි බං කෝ ඉන්දියාව ? :rolleyes: :rolleyes:
    මං දැක්ක ඉන්දියන් කාරයෙක් comment එකක් දාල තියෙනව ඌ ඉන්න ආයතනේට programmer ලව බඳෝගත්තලු :dull: :dull:
    මූ දවසක් එහෙම බඳෝගත්ත එකෙක් ගාවට ගිහිං hello world කියල print වෙන්න code එක ලියන්න කිවව්ලු අරුත් ඉතිං ලිව්වලු :yes: :yes:
    ඊටපස්සෙ කිව්වලු දැන් hello world කියල 5වතාවත් print වෙන්න code එක ලියන්න කියල අරුත් ගත්තු ගමං ලියපු එක කොපි කල්ල තව 4 වතාවත් ඒක යටටම පේස්ට් කලාලු :baffled: :baffled:
    ඊට පස්සෙ මූ කිව්වලු දැන් ඕක 5000ස් වතාවක් print වෙන්න code එක ලියන්න කියල අරූ කෑගහල මට වැඩක් කරගන්න දෙන්නැද්ද කියල :sorry: :sorry:
    පස්සෙ මූ ලූප් එකක් දාල 5000ක් print වෙන්න පේලි දෙකෙන් ලියල පෙන්නල අරූ උඩ ගිහිං ආයෙත් නං ඌ කොපි පේස්ට් කරන්නෑ හැම තැනටම loop දානව කියල :baffled: :baffled:
    මේ ලඟදිත් මේක හෙව්ව හම්බුන්නෑ quora.com එකේ ඉන්දියන් කාරයෙක්මයි ලියල තිබ්බෙ පුලුවන් නං හොයල බලපං මොකක් හරි programming ප්‍රශ්නෙක ලියල තිබ්බෙ :baffled: :baffled:
    ඉතිං සතුටු වෙයං ලංකාව ඔහොමවත් ඉන්න එක ගැන :yes: :yes:
     
    QOURA එකෙම ඉන්දියන් එකෙක් කියලා තිබ්බා ඉන්දියාව කියන්නෙ බී පී ඕ චේන් එකෙ ලොකුම රට කියලා.අළුත් දේවල් වෙන්නෙ නැහැ කියලත් කිව්වා.ඉන්දියන් සමහරක් ප්‍රාන්ත වල උන් වැඩ්ඩො ඉන්නවා.ඒත් උනුත් ආක්‍රුතික උගතු නැත්තම් වැඩ්ඩො.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    ඔව් ,වෙලා ලංකාවේ තියෙන්නේ අයිඩියා ජෙනරේටින් , ඉක්සියුෂන් එක සහ ප්‍රොජෙක්ට් වැලිඩේෂන් කියන එක අතර තද බල ගැප් එකක් තියෙනවා. තුන් ගොල්ලෝ ඉන්නේ තුන් තැනක තුන් විදිහකට.එකාට එකා අනික් කොටස ගැන දැනුමක් නෑ .තමුන්ගේ මොඩ්ල් එක ගැන විතරයි තමුන් දන්නේ.ඔය තුන අඳුරගෙන ගැටගහගන්නකන් ගොඩ ඒමක් නෑ. ගොඩක් සිටේටස් දාගෙන කතා කරන අය නොදන්න දේ තමයි තමුන්ගේ මොඩ්ල් එක ඇතුලේ විතරක් තමුන් වැඩ්ඩෙක් කියන එක විතරයි.

    ඒකනේ මේකේ ත්‍රෙඩ් වැටෙන්නේ මගේ පඩිය මෙච්චරයි උඹලගේ පඩිය කීයද කියලා.

    ස්ටෙටස් එක විතරයි හොයන්නෙ .මන් ඔය සීන් එක පර්‍යෙයණාත්මකව හොයන්න ත්රෙඩ්ස් කිහිපයක් දැම්මා එළකිරියෙ.ත්‍රෙඩ් එක දකින උන් ගොඩක් හිතන්නෙ නැහැ මගෙ යටි අරමුණ.මට ඕන උනෙ අපෙ කැම්පස් යන උන්ගෙයි නොයන උන්ගෙයි ඊගො එක මාන්‍ය චෙක් කරන්න.ඒ ත්‍රෙඩ් වල සමහරු දාපි කමෙන්ට්ස් වලින් මට රෙප් වලින් ලැබිච්ච ගැරහුම් වලිනුයි මන් තේරුම් ගත්ත දෙ තමා එකෙක්ටවත් උවමනා නැහැ අළුතෙන් හිතන්න.ඔක්කොන්ටම ඕනෙ තමන්ගෙ ආක්‍රුතිය ඩිෆෙන්ඩ් කරන්න අනෙකුත් ආක්‍රුතින්ට පහර දෙන්න .අනික් දේ තමා ඔය පඩිය අච්චරයි මෙච්චරයි අහවල් රටෙ සිටිසන් අහවල් රටෙ පී ආර් තියෙනවා කියලා මෙකෙ පම්පොරි ගැහැව්වට ගොඩක් එවුන්ට යන එනමක් නැහැ.බොරුව කරන්නෙ .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උඹ හිතනවා ඇත්තේ හොයනවා ඇත්තේ ඇමරිකන් කාරයෝ රුසියන් කාරයෝ ජපන්නු චීන්නු යුරෝපේ මිනිස්සු කරන දේවල් ඇයි අපිට කරන්න බැරි කියන එක වෙන්න ඕන, අපිට ලංකාවේ ඉන්දියාවේ ඇෆ්රිකාවේ දකුණු ඇමරිකානු රටවල මැද පෙරදිග රටවල මිනිස්සුන්ගේ IQ එකයි ඔය අපි වැඩ කාරයෝ කියලා ගන්න රටවලයි IQ එකේ ලොකු වෙනසක් එනවා ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක සමාන වෙන්නේ ඇෆ්රිකාවේ උන්ගේ ගාන්ට, ඉන්දියන් උන් අපිට වැඩිය ඉස්සරහින් ඉන්නවා එකයි උන් කාර් කැල්ලක් හරි හාදා ගන්නේ, IQ එක එන්නේ dna වලින්, ඒඅනුව තමයි ආකල්ප තාක්ෂණික දැනුම වගේ ඒවා වැඩි දිවුණු වෙන්නේ, එරටවල් හැදිලා තියෙන්නේ ඕපන් ආකල්ප නිසා ආකල්ප එන්නේ අධ්‍යාපනෙන් නෙමේ සමාජෙන් එක වගේ හොද දැනුමක් තියෙන සමාජයක් ගොඩ නැගෙන්න නම් IQ එකක් වැඩි වෙන්න ඕන, නැතුව අපි මොන පැත්තෙන් හිතුවත් සමාජෙක මිනිස්සුන්ට බුද්දියක් නැත්තන් අමිත් කිසිම දෙයක් ගොඩ නගන්න බැ සත්තු වගේ බේසික් එකක් විතරයි :dull: