සිරි ලන්කාව තරම් කාලකන්නි රටක් තවත් කොහි&#3503

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පව් බන්:(:(

    බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ ....................නිවසට එද්දී දුව ගෙල වැලලාගෙන නිවස තුළ මියගොස්‌ සිටියා.


    4 වෙනි ශ්‍රේණියේ ළමයෙක් තනියම ගෙලවැල ලාගනී කියලා තිනනවද ??? මට විතරද මේකේ සැකයක් හිතෙන්නේ ???:shocked:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    4 වෙනි ශ්‍රේණියේ ළමයෙක් තනියම ගෙලවැල ලාගනී කියලා තිනනවද ??? මට විතරද මේකේ සැකයක් හිතෙන්නේ ???:shocked:

    vishala sakayak enava meka gana...
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    issara nam api kiwwe guruwarunta demawpiyanta wage salakanna one kiyala. habai ada kaaley guruwarunta ehema kiyanna baha. ada kaaley guruwaru karanne salli passe duwana eka. iskoley hariyata ugannanne nathuwa private panthi walata enna kiyana guruwaru mama ona tharam dakala thiyenawa. gedra thiyena prashna iskoley lamainge oluwe pita karana me guruwarunta bulath thiyala wandina eka moda kamak. child abuse karana guruwarunta erhiwa dadi lesa neethiya kriyathmaka karanna one.