Jaffna Express 2
ජයන්ති මැණිකේ එක්ක ඉන්නත් බෑ. පවුල් ජීවිතේ නමට විතරයි. විජයකලා කුමාරිහාමිත් දැන් ඉන්නවට ඉන්නවා. ශිරන්ති මැඩම්ට කිට්ටු වෙන්නවත් බෑ. ගෑනු සංහතියම එපා කියලා දුක හිරකරන් ඉන්නකොට තමයි එතුමාට අපේ රනිල් සර්ව හම්බ උනේ. රනිල් සර්ගෙ කොලුකාර හිත මෛත්‍රී මහත්තයා කෙරෙහි බැඳෙන්න එච්චර වෙලා ගියේ නෑ. රනිල් සර් කිවුවා "මෛත්‍රී, මට අපේ ගෙදර උන්දැගෙ නම ඇහෙද්දිත් ඔයාවමයි මතක් වෙන්නෙ. ඔයා ඒ කාලෙ මාව කෙයා කරන්නෙ නැතුව අර කොහෙවත් යන ජයන්ති කියන සක්කරවට්ටමක් බැඳගත්තනෙ. ඔයාට රිද්දන්නයි මම වෙන මෛත්‍රී කෙනෙක්ව හොයාගෙන බැඳගත්තෙ. ඒ උනාට මෛත්‍රී, ඔයාට තියෙන ආදරේ නිසාම අර බැඳපු ගෑනි ගාවට නොගිහින් බ්‍රහ්මචරියාවෙන් කාලය ගත කලා. ඔයාට කැමති නම් අපි දෙන්නා කීප දෙනෙක්ට විතරක් කියලා ආපහු බඳිමුද ලෝකෙටම හොරෙන්, අර මංගලයි සාගලයි වගේ?"
රනිල් සර් ඔන්න ඔහොම මෛත්‍රී මහත්තයට කියනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා.ඊට මාස 2-3කට පස්සෙ ඔවුන් දෙන්නා කොළඹ ගලදාරී හෝටලේදී හොරෙන්ම විවාහ වුණා. ඉන්දියාවේ තිරුපති දෙවොලෙන් ලැබුණ උපදෙස් අනුව හින්දු චාරිත්‍රානුකූලව පැවැත්වුණ මේ මංගල උත්සවයට සහභාගි වූ අමුත්තන් 47 දෙනා අතරින් මාත් එක් අයෙක්. මේක මා මගේ ජීවිතේදී මුහුණ දුන් අමතක නොවුණු සත්‍ය සිදුවීමක්. ඒ බව ඔප්පු කරන්න ඕන නම් මා විසින් එහිදී ලබාගත් ෆොටෝ එක හොඳටම ප්‍රමාණවත්. ඔය තියෙන්නෙ මනාල මහතාගේ නැන්දණිය සහ පුංචි අම්මා විසින් තිරුපති වලින් ලැබුණ උපදෙස් අනුව හින්දු චාරිත්‍රානුකූලව නව යුවලගේ ඇස්වහ කටවහ පුච්චන අන්දමයි.
Last edited: