පෝරිසාදයා;25039757 said:පිස්සොන්ගෙ වැදිබණ අහල පිස්සු හදාගන්න එපා බ්රො![]()
මේ තියෙන්නේ youtube playlist එක.
https://www.youtube.com/watch?v=CB-kxwjVTSQ&list=PLcEmHBdpHAbI9Gd_0tXJjPhPfgsBZj8xG
keepvid site එකෙන් playlist එකම බා ගනින්..
https://keepvid.pro/en2/youtube-playlist-downloader
මචන් එක පාරක් අහපන් මම කියනවට මමත් උබ වගේ පිස්සෙක් කියල පෙරේදා වෙනකම්ම බැනපු එකෙක්. හැබැයි හිත මාර විදියට හදා ගන්න පුලුවන් උනා. ඔයාගේ කැමැත්ත
ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ
පිස්සුද බන්..එකක් දෙකක් අහනකොටම තේරෙනවා අමු පිස්සෙක් කියලා.පිටිදුවෙ සිරිධම්ම කාලෙ.නම් හොදට බණ කිව්වා ITN එකේ..පස්සෙ නට් ලූස් වෙලා පිලිම හදාගෙන මෝඩ ජෝක් කාරයෙක් උනා..කිසිම හරයක් නැති..මචන් එක පාරක් අහපන් මම කියනවට මමත් උබ වගේ පිස්සෙක් කියල පෙරේදා වෙනකම්ම බැනපු එකෙක්. හැබැයි හිත මාර විදියට හදා ගන්න පුලුවන් උනා. ඔයාගේ කැමැත්ත
ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ
