සිරි සමතබද්‍ර හිමි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,632
    8,357
    113
    සිරි සමතබද්‍ර හිමි

    මචන් කවුරු හරි ලග දේසනා ටිකේ ලින්ක් එකක් තියේද?
    එක පාර හොද කොලිටි එකෙන් ඔඩියෝ හෝ වීඩියෝ ගන්න.
    ලොකු දෙයක්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,632
    8,357
    113
    පෝරිසාදයා;25039757 said:
    පිස්සොන්ගෙ වැදිබණ අහල පිස්සු හදාගන්න එපා බ්‍රො:lol:

    මචන් එක පාරක් අහපන් මම කියනවට මමත් උබ වගේ පිස්සෙක් කියල පෙරේදා වෙනකම්ම බැනපු එකෙක්. හැබැයි හිත මාර විදියට හදා ගන්න පුලුවන් උනා. ඔයාගේ කැමැත්ත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් එක පාරක් අහපන් මම කියනවට මමත් උබ වගේ පිස්සෙක් කියල පෙරේදා වෙනකම්ම බැනපු එකෙක්. හැබැයි හිත මාර විදියට හදා ගන්න පුලුවන් උනා. ඔයාගේ කැමැත්ත

    ubath iraj wage,, Samantha baddawa methane promote nokara wena wedak karapan ban
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek: ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :eek: ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ

    ai ban uba hamuduru kiyana eka witharak balanne?? poddak minissuth kiyana ekath hodata kalpana karala balapan, ethakota ubata therei ai minissu baninne kiyala
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් එක පාරක් අහපන් මම කියනවට මමත් උබ වගේ පිස්සෙක් කියල පෙරේදා වෙනකම්ම බැනපු එකෙක්. හැබැයි හිත මාර විදියට හදා ගන්න පුලුවන් උනා. ඔයාගේ කැමැත්ත
    පිස්සුද බන්..එකක් දෙකක් අහනකොටම තේරෙනවා අමු පිස්සෙක් කියලා.පිටිදුවෙ සිරිධම්ම කාලෙ.නම් හොදට බණ කිව්වා ITN එකේ..පස්සෙ නට් ලූස් වෙලා පිලිම හදාගෙන මෝඩ ජෝක් කාරයෙක් උනා..කිසිම හරයක් නැති..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :eek: ඇයි බන් මේ හාමුදුරුවොන්ට බනින්නෙ මිනිස්සු? මමත් බැලුව ඔය කියන තරම් බයිලද කියන්නෙ කියල. ඒත් කියන දේවල්වල වැරැද්දක් නෑනේ?? ඇත්ත කතාව කියන්නෙ

    උන්නාන්සෙට ලබාගන්න බැරි ධ්‍යාන , මාර්ග පල මෙම ලොකෙ නෑ කියලා එයාම හදාගත්ත අමුතුම බනක් කියන්නෙ :rolleyes: