සිරි සමන්තභද්‍

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සිරි සමන්තභද්‍

    මන් අනුගාමිකයෙක් වත් බණක් අහපු එකෙක් වත් නෙවෙයි.
    හැමෝම බණින නිසා හෙව්වෙවත් නැහැ.

    අද අහම්බෙන් වීඩියෝ එක දැක්ක.

    මේ ලොජික් බොරු කියන්න බැහැනේ බන්. ගැඹුරින් හිතල බැලුවොත් :oo:

    (ගමරාලගේ කතාව නම් වැරදියි. එත් මේ උදාහරණ බොරු කියන්න බැහැනේ බන් :baffled: )

    මන් බුද්ධාගම ගැන ගැඹුරින් දන්නා එකෙක් නම් නෙවෙයි. අවුරුදු 11 ක් දහම්පාසලේ උගන්නපුව විතරයි දන්නේ :yes:

    මේ දිවියලෝක කතාව හැම ආගමකම තියෙනවනේ. ග්‍රහලෝක වලින් පොලොව යට විතරක් අපාය තිබිලා අහස උඩ දිවියලෝක තියෙනවා කියන එක නුතනයේ ගොඩක් ප්‍රාථමික අදහසක් වගේ.

    මේ සියල්ල 'සිත ' කියන කතාව නම් බුදුහාමුදුරුවොත් කියල තියෙනවා නේද?

    ******
    මන් මේ කතා ඇහුවේ පලවෙනි වතාවට. මේ හාමුදුරෝන්ගේ වැරැද්ද මොකක්ද කියල දන්නා කෙනෙක් කියා දෙත්වා.
    හරි නිවැරදි බණක් අහනවා නම් කවුද හොඳ හාමුදුරුවෝ කෙනෙක්?

    ගොඩක් යුටුබ් එකේ තියෙන ඒවා නම් කෙල්ලෝ කොටට අඳින ඒවාට බනින එවයි වැඩක් නැති දේවල්.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මන් පොරගේ අනුගාමිකයෙක් වත් බණක් අහපු එකෙක් වත් නෙවෙයි.

    ඉස්සෙල්ලා චිවරයට ගරු කරන්න ඉගනගනින් බොල,පොර පොර ගාන්නෙ ....
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඉස්සෙල්ලා චිවරයට ගරු කරන්න ඉගනගනින් බොල,පොර පොර ගාන්නෙ ....

    චීවරයට ගරු කරනවා බන්. එත් මේ හාමුදුරුවොන්ට හැමෝම බනිනවා නේද පිස්සු කියල?
    හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි කියනවනේ :oo: පිස්සු හැදිලා මොනවද මන්ද

    ඒකයි මන් එහෙම කතා කරේ.
    :baffled:

    edited. sorry :dull:
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ඉස්සෙල්ලා චිවරයට ගරු කරන්න ඉගනගනින් බොල,පොර පොර ගාන්නෙ ....

    gon talk den eps harako
    Dan inne hamuduruwo Da? Sasuna Kanne ma okun:angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙයා තුන්වෙනි ඇහැ ඕපන් කරන් ගේම දෙන්නේ.ලංකාවේ උන් දන්නෙත් නැහැ 3rd eye මොකක්ද කියලවත්...

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    gon talk den eps harako
    Dan inne hamuduruwo Da? Sasuna Kanne ma okun:angry:

    උඔට උපසම්පද භික්ශුවක් විවෙචනය කරන්න බැ බොල,එහෙම,උපසම්පදා කියන්නෙ චතු පාරිසුද්ධිසීලය ආරක්ෂා කරන කෙනෙක්,එය කොතරම් දුරට ආරක්ෂා කරනවාද කියලා දන්නෙ එ තැනැත්තා විතරයි,නමුත් උඔ අපි වගේ උන් චතු පාරිසුද්ධිසීලය තියා සිල් පද පහවත් ආරක්ෂා කරන්නෙ නැ වෙලාවකට,චතු පාරිසුද්ධිසීලය යම් තරමකට හෝ ආරක්ෂා කරන පැවිද්දෙකුට අවලාද කිරිමෙන් හෝ බැනිමෙන් උඔ කරගන්නෙ අකුසලයක්,එක ධර්මයේ සඳහන් වෙලා තියනවා,එක නිසා නිකන් පව් පුරවගන්නෙ නැතුව හිටහන්.උපසම්පදා උනු අය විතරක් නෙමෙයි තමුන්ට වඩා සිල්වත් ඔනම කෙනෙකුට පරිභව කිරිමෙන් අසිල්වත් කෙනෙකුට පරිභව කරනවාට වඩා අකුසලයක් කරගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    30.00 minute ekedi kiyanwane bn udin yana ewa kathandara kiyala.ethakota buduhamduruwo ahasin wedala medda.:oo:mihidu hamduruwo ehema ahasin neweda wediye:oo:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    the sermon must be accurate from the beginning through the middle till the end.thats Lord Buddhas words, this monk goes off rail every now and then .
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙම හාමුදුරුවන්ගේ උපන්දින පාටි, රහත් බව, වටිනා සිවුරු ඇදීම වගේ බාහිර දේවල් ගැන හිතන් නැතුව ඔය ඩුබායි වලදි කරපු දේශනයයි, මේ ස්වීඩන් වල කරපු දේශනයයි තාර්කිකව අහන්න. පොඩි මොකක්දෝ බර දෙයක් සිතට දැනෙනවා නේද?

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙයා තුන්වෙනි ඇහැ ඕපන් කරන් ගේම දෙන්නේ.ලංකාවේ උන් දන්නෙත් නැහැ 3rd eye මොකක්ද කියලවත්...

    ube oya dewal gana dannawada bn ? apitath oka karaganna puluwanda ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මෙම හාමුදුරුවන්ගේ උපන්දින පාටි, රහත් බව, වටිනා සිවුරු ඇදීම වගේ බාහිර දේවල් ගැන හිතන් නැතුව ඔය ඩුබායි වලදි කරපු දේශනයයි, මේ ස්වීඩන් වල කරපු දේශනයයි තාර්කිකව අහන්න. පොඩි මොකක්දෝ බර දෙයක් සිතට දැනෙනවා නේද?

    මන් දැන් යාලුවෙක්ට ලින්ක් එක යවල පොර ඒ කතාව කිව්වා. මස් කාල ටී ෂර්ට් ගහගෙන ඉන්නවලු රට ගිහින්.

    එහෙම බැලුවොත් බන් මේ අනිත් හාමුදුරුවොන්ටත් (සමහර) මස් මාළු නැතුව දානෙකට වඩින්න බැහැ.
    ගම්පහ බැලුම්මහර එක පන්සලක් තියෙනවා. (නම කියන්නේ නැහැ)
    දානෙට වඩින්න ආරාධනා කරාම කෙලින්ම ඌරු මස් ඉල්ලනවා.

    අපේ ගමේ පන්සලේ හාමුදුවො රෑට දුප්පත් ගෑණුන්ගේ ගෙවල්වල ඉන්නේ. එත් මිනිස්සු මොකුත් කියන්නේ නැහැ. හැමෝම දන්නා සාමාන්‍ය දේවල්.

    **
    ඒවා නෙවේ. මන් අහන්නේ බන් මේ කියන ඒවා බුදු දහමේ මුලික ඉගැන්වීම් එක්ක ගැලපෙනවද?
    නැත්නම් මේ මේ හාමුදුරුවෝ විසින් හදා ගනිපු දෙයක්ද? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Mata nan ekama awula 30.00 mintute waladi kivva udin yana ewa kathandara kiyala:baffled: e kiyanne buduhamdurwanta udin yanna berida bn.ewa hadapu stories da?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    :angry::angry::angry::angry::angry::angry:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Mata nan ekama awula 30.00 mintute waladi kivva udin yana ewa kathandara kiyala:baffled: e kiyanne buduhamdurwanta udin yanna berida bn.ewa hadapu stories da?

    ඔය ප්‍රශ්නේ ඔය විදියටම මුස්ලිම් කොල්ලෙක් අහනවා. :baffled:

    https://youtu.be/bWmWrY3guXo?t=7387

    මේ හාමුදුරුවෝ කියන විදියට,
    දෙවියෝ, උඩින් යන ඒවා ඒ හැම දෙයක්ම කතන්දර. පුද්ගලයෙක් විශේෂයි කියල පෙන්වන්න පස්සේ කාලේ එකතු කරපු කතන්දර :oo:

    හැම ආගමකම මුලික හරය එකයිලු. පස්සේ කාලේ සංවර්ධනය උණු කතන්දර හින්දා දැන් වෙන වෙන විදියට වෙනස් වෙලාලු :baffled:

    අහල බලපන් බන් මට තේරුනෙත් නැහැ. කොයිල් වගේ
     
    Etakota oya mihidu hamduruwo udin apu ewa,yama maha pelahera,angulimala damanaya ewa okoma boru wenawane:baffled:
    Etakota maha mogollana ara kawum alawapu ewa,naga raju damanaya karapu ewa
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    He is very logical and revolutionary (just like lord buddha) but I don't believe on everything he says (including he attained arhath). He might not be perfect but always better than the monks in Mahamevnawa.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Etakota oya mihidu hamduruwo udin apu ewa,yama maha pelahera,angulimala damanaya ewa okoma boru wenawane:baffled:
    Etakota maha mogollana ara kawum alawapu ewa,naga raju damanaya karapu ewa

    ඒවාට උත්තර දෙන්න නම් මට කිසි දැනුමක් නැහැ. :oo:
    මන් කිසිම ආගමක් හදාරලා නැහැ. එහෙන් මෙහෙන් ඇහුන ටිකයි. දහම්පාසලේ ඉගෙන ගත්තු ටිකයි විතරයි.

    හැම ආගමකම ප්‍රාතිහාර්යය කියන ඒවා තියෙනවා. සමහර ඒවා අතිශෝක්ති.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    He is very logical and revolutionary (just like lord buddha) but I don't believe on everything he says (including he attained arhath). He might not be perfect but always better than the monks in Mahamevnawa.

    if you are not sure about that how could you be so sure about the rest ?:confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mata nan ekama awula 30.00 mintute waladi kivva udin yana ewa kathandara kiyala:baffled: e kiyanne buduhamdurwanta udin yanna berida bn.ewa hadapu stories da?

    22 පෝය දවසෙ සිරීපාදෙ බාර හාමුදුරුවො කිව්ව බුදුහාමුදුරුවො ඇතුලු 500ක් රහතුන් සමන් කියල ප්‍රාදේශිය නායකයගෙ ආරාධනය පරිදි කැළණියෙ ඉඳන් සිරීපාදෙට ගුවනින් වැඩම කරල සිරි පතුල පිහිටවෙව්ව කියල..ඉන්දියාවෙ ඉඳන් ලංකාවටත් වැඩම කරන්ඩ ඇත්තෙත් ගුවනින් තමා..ඇත්තටම ශරීරයෙන් ආවෙ නැතත් සිත දියුණු කරපු අයට සිතෙන්(මනෝකාය/ආත්මය මොකක් හරි) ඇවිල්ල පස්සෙ ඝන රූපයක් මවාගත හැකි වගේ දෙයක්ද දන්නෙ නෑ?

    ඔය සිරි සමන්තභද්‍ර හාමුදුරුවොන්ට හොඳ ධර්ම දැනුමක් තියෙනව ත්‍රීපිටකයෙ තියෙන හැම දැයක්ම වගේ,ඒ වගේම පට්ට තර්ක කිරීමේ හැකියාවකුත් තියෙනව,රහත් උනයි කිව්වට(හෝ තමන්ම හිතාගත්තට පස්සෙ)ඔය දැනුම සහ තර්ක හැකියාව නිසා වෙනමම කතා ටිකක් කියනව කියලයි මට හිතෙන්නෙ.