සිරි සමන්තභද්
මන් අනුගාමිකයෙක් වත් බණක් අහපු එකෙක් වත් නෙවෙයි.
හැමෝම බණින නිසා හෙව්වෙවත් නැහැ.
අද අහම්බෙන් වීඩියෝ එක දැක්ක.
මේ ලොජික් බොරු කියන්න බැහැනේ බන්. ගැඹුරින් හිතල බැලුවොත්
(ගමරාලගේ කතාව නම් වැරදියි. එත් මේ උදාහරණ බොරු කියන්න බැහැනේ බන්
)
මන් බුද්ධාගම ගැන ගැඹුරින් දන්නා එකෙක් නම් නෙවෙයි. අවුරුදු 11 ක් දහම්පාසලේ උගන්නපුව විතරයි දන්නේ
මේ දිවියලෝක කතාව හැම ආගමකම තියෙනවනේ. ග්රහලෝක වලින් පොලොව යට විතරක් අපාය තිබිලා අහස උඩ දිවියලෝක තියෙනවා කියන එක නුතනයේ ගොඩක් ප්රාථමික අදහසක් වගේ.
මේ සියල්ල 'සිත ' කියන කතාව නම් බුදුහාමුදුරුවොත් කියල තියෙනවා නේද?
******
මන් මේ කතා ඇහුවේ පලවෙනි වතාවට. මේ හාමුදුරෝන්ගේ වැරැද්ද මොකක්ද කියල දන්නා කෙනෙක් කියා දෙත්වා.
හරි නිවැරදි බණක් අහනවා නම් කවුද හොඳ හාමුදුරුවෝ කෙනෙක්?
ගොඩක් යුටුබ් එකේ තියෙන ඒවා නම් කෙල්ලෝ කොටට අඳින ඒවාට බනින එවයි වැඩක් නැති දේවල්.
මන් අනුගාමිකයෙක් වත් බණක් අහපු එකෙක් වත් නෙවෙයි.
හැමෝම බණින නිසා හෙව්වෙවත් නැහැ.
අද අහම්බෙන් වීඩියෝ එක දැක්ක.
මේ ලොජික් බොරු කියන්න බැහැනේ බන්. ගැඹුරින් හිතල බැලුවොත්

(ගමරාලගේ කතාව නම් වැරදියි. එත් මේ උදාහරණ බොරු කියන්න බැහැනේ බන්
)මන් බුද්ධාගම ගැන ගැඹුරින් දන්නා එකෙක් නම් නෙවෙයි. අවුරුදු 11 ක් දහම්පාසලේ උගන්නපුව විතරයි දන්නේ

Last edited: