සිරි_ලංකන්ස්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ත්‍රී රතනං - පුස්ථකංච
    පර හථතො - ගතො ගාථහ්

    යනු පුස්තකයෙක් ද ස්ත්රියක්ද අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල ගතයුත්තෙක් නැති වෙයි.

    -මහා සිගිස්කුරුතය-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුඩා කාලයේ පටන් මනස සංවර්ධනය කරන්න අවශ්‍යය පරිසරයක් නිර්මාණය කරනකන් ඔය දේවල් ඉතින් ඔය වගේ තමයි වෙන්නෙ. දැන් කාලෙ තියෙන්නෙ රැල්ලට යන එකනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    වැරදි කොලයක් අලවලා තියෙන්නේ , දාන්න ඕනේ " දවස් 3 න් පොත් නොගෙනෙන එවුන්ට කළු බහිරවයා වැහී, කෝච්චියට යටවෙලාම යටියන්තොට මන්ගච්චාවේ " කියලයි.