මෙක මහින්ද ගෙ වැඩක් වෙන්න බැරිද?
Tramadol Well-known member Jul 20, 2014 14,375 8,688 113 Kotahena Sep 21, 2018 #21 මෙක මහින්ද ගෙ වැඩක් වෙන්න බැරිද?
KDH Well-known member Jul 4, 2014 18,656 8,889 113 රූකඩ රාජ්ජේ Sep 21, 2018 #23 අපි හරි වෙනස් ජාතියක්
Lejayange Well-known member Mar 23, 2015 18,961 5,604 113 Sep 21, 2018 #24 jhnnwp said: මේ රටේ නිකං දෙන දේවල් වල වටිනාකමක් නැහැ. Click to expand...
dxx Well-known member Dec 26, 2011 18,523 22,211 113 Sep 21, 2018 #25 inspiron said: එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා Click to expand...
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Sep 21, 2018 #27 The land like no other - (Sri Lankan airlines)
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Sep 21, 2018 #28 ස්ත්‍රී රතනං - පුස්ථකංච පර හථතො - ගතො ගාථහ් යනු පුස්තකයෙක් ද ස්ත්‍රියක්ද අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල ගතයුත්තෙක් නැති වෙයි. -මහා සිගිස්කුරුතය-
ස්ත්‍රී රතනං - පුස්ථකංච පර හථතො - ගතො ගාථහ් යනු පුස්තකයෙක් ද ස්ත්‍රියක්ද අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල ගතයුත්තෙක් නැති වෙයි. -මහා සිගිස්කුරුතය-
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 21, 2018 #29 කුඩා කාලයේ පටන් මනස සංවර්ධනය කරන්න අවශ්‍යය පරිසරයක් නිර්මාණය කරනකන් ඔය දේවල් ඉතින් ඔය වගේ තමයි වෙන්නෙ. දැන් කාලෙ තියෙන්නෙ රැල්ලට යන එකනෙ.
කුඩා කාලයේ පටන් මනස සංවර්ධනය කරන්න අවශ්‍යය පරිසරයක් නිර්මාණය කරනකන් ඔය දේවල් ඉතින් ඔය වගේ තමයි වෙන්නෙ. දැන් කාලෙ තියෙන්නෙ රැල්ලට යන එකනෙ.
Brandy2020 Well-known member May 15, 2018 20,777 26,203 113 Sep 22, 2018 #32 වැරදි කොලයක් අලවලා තියෙන්නේ , දාන්න ඕනේ " දවස් 3 න් පොත් නොගෙනෙන එවුන්ට කළු බහිරවයා වැහී, කෝච්චියට යටවෙලාම යටියන්තොට මන්ගච්චාවේ " කියලයි.
වැරදි කොලයක් අලවලා තියෙන්නේ , දාන්න ඕනේ " දවස් 3 න් පොත් නොගෙනෙන එවුන්ට කළු බහිරවයා වැහී, කෝච්චියට යටවෙලාම යටියන්තොට මන්ගච්චාවේ " කියලයි.