![]()
මේක නම් පට්ට පල් බොරුවක් බං.. අපරාදෙ ගන්න එපා..
bump
Good post machan![]()
Fix it pro nam tiyenawa mage lagath.. clear coat eka witarai fix karanna puluwan.. mage wahane bike ekaka handle ekak waddala mama try karala beluwa.. eth hari giye na.. polish kala eth hari giye na.. clearcoat ekai paint ekai dekama heerila tibba
මචන් අත්දැකීමෙන් කියන්නේ.. ඔය පෙන් එක නම් අලි බොරුවක් මචන්. අහුවෙන්න එපා.
අනික පෙන් එකෙන් හරි ස්ක්රැජ් එක්ස් වලින් හරි යවන්න පුලුවන් පේන්ට් එකේ උඩම ලේයර් එක.. ඒ කියන්නේ ක්ලියර් කෝට් එක හීරිච්ච ඒවා විතරයි!
ප්‍රයිමර් එකට යනකන් හීරිච්ච එව්වා ඔය සෙල්ලම් දාල බැහ. මුලු පැනල් එකම රී පෙන්ට් කරන්න වෙනවා. මගේ යාලුවෙක්ගේ කාර් එකක් යතුරකින් බලු පරයෙක් මුලු බොනට් එකම හූරල තිබ්බා ඉසෙඩ් අකුර හැඩේට. ඒක ඔයවගේ ප්‍රයිමර් එක ලගටම හූරලා තිබ්බා. ඌට අන්තිමට රුපියල් 60,000ක් ගියා මුලු බොනට් එකම රී පේන්ට් කරගන්න. පව්..
ow math use karala thiyenawa. ita hodai compound tikak gala kapanawafix it pro eka mama use karala tiyanawa. lawata tiyana scratch nam hri yanawa. eth poddak yataya scratch unoth wadak na![]()
මචංලා වාහන වල ලයිට් කහ පාට වුනහම ආයි තිබුන වගේම කර ගන්නේ කොහොමද කියලා දන්නවද?
ekata wenama cut & polish course ekak thiyenawa muchan. hodata experience thiyena porakta kiyala karaganna, nathnam poddak hari eka thana wadipura machine eka alluwoth lamp eke plastic eka unu wenawa.
Insurance Claim කරන්න බැරිද මේ වගේ දේකට?
owa machan vahane color eken ganna tiyanwda?