සිරුණාද_වාහනේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    fix-it-pro.jpg


    මේක නම් පට්ට පල් බොරුවක් බං.. අපරාදෙ ගන්න එපා..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Fix it pro nam tiyenawa mage lagath.. clear coat eka witarai fix karanna puluwan.. mage wahane bike ekaka handle ekak waddala mama try karala beluwa.. eth hari giye na.. polish kala eth hari giye na.. clearcoat ekai paint ekai dekama heerila tibba
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    fix-it-pro.jpg


    මේක නම් පට්ට පල් බොරුවක් බං.. අපරාදෙ ගන්න එපා..

    ඔව්, ගැඹුරෙන් ම සීරුණ එවාට නම් විසදුමක් බලාපොරොත්තු වෙන්න බෑ, ස්තුතියි බං උඹලාගේ අදහස් අපිත් එක්ක බේදා ගන්නවාට.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Fix it pro nam tiyenawa mage lagath.. clear coat eka witarai fix karanna puluwan.. mage wahane bike ekaka handle ekak waddala mama try karala beluwa.. eth hari giye na.. polish kala eth hari giye na.. clearcoat ekai paint ekai dekama heerila tibba

    එහෙනම් ඒ භාණ්ඩයත් සාර්ථක නෑ වගේයි පෙන්නේ, පුලුවන් නම් වැදුන තැනේ පින්තුරයක් තියෙනවා නම් ඒකත් දාන්න එකකොට අපිට වැටහිමක් එයි කොයි වගේ තැන් වලටද විසදුමක් ලැබෙන්නේ නැත්තේ කියලා, මොනවා වුනත් ස්තුතියි මචන්, මේ නිෂ්පාදන ගැන හොද හෝ නරක ගැන තමන්ගේ අත්දැකිම් බේදා හදා ගන්නවාට.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මචන් අත්දැකීමෙන් කියන්නේ.. ඔය පෙන් එක නම් අලි බොරුවක් මචන්. අහුවෙන්න එපා.

    අනික පෙන් එකෙන් හරි ස්ක්‍රැජ් එක්ස් වලින් හරි යවන්න පුලුවන් පේන්ට් එකේ උඩම ලේයර් එක​.. ඒ කියන්නේ ක්ලියර් කෝට් එක හීරිච්ච ඒවා විතරයි!

    ප්‍රයිමර් එකට යනකන් හීරිච්ච එව්වා ඔය සෙල්ලම් දාල බැහ​. මුලු පැනල් එකම රී පෙන්ට් කරන්න වෙනවා. මගේ යාලුවෙක්ගේ කාර් එකක් යතුරකින් බලු පරයෙක් මුලු බොනට් එකම හූරල තිබ්බා ඉසෙඩ් අකුර හැඩේට​. ඒක ඔයවගේ ප්‍රයිමර් එක ලගටම හූරලා තිබ්බා. ඌට අන්තිමට රුපියල් 60,000ක් ගියා මුලු බොනට් එකම රී පේන්ට් කරගන්න​. පව්..

    Insurance Claim කරන්න බැරිද මේ වගේ දේකට?
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    ape ayiya kenek paint protection sticker business ekak karanwa. Mulin import kara eyage vehicle ekata. Dan business widiyata karanwa. Eka nam patta!! Sorry if I hijacked the thread.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා වාහන වල ලයිට් කහ පාට වුනහම ආයි තිබුන වගේම කර ගන්නේ කොහොමද කියලා දන්නවද?
     

    RUBI_8888

    Member
    Oct 1, 2013
    14
    3
    0
    මචංලා වාහන වල ලයිට් කහ පාට වුනහම ආයි තිබුන වගේම කර ගන්නේ කොහොමද කියලා දන්නවද?

    ekata wenama cut & polish course ekak thiyenawa muchan. hodata experience thiyena porakta kiyala karaganna, nathnam poddak hari eka thana wadipura machine eka alluwoth lamp eke plastic eka unu wenawa.
     
    • Like
    Reactions: Mr.Tom