සිරුරෙන් කොටසක් වෙන්වුණොත් ?
සම්පූර්ණයෙන් වෙන්වි කැපුණු අතක් පේරදෙණියේ වෛද්‍යවරු පිරිසක් සාර්ථකව නැවත බද්ධකර තිබෙනවා.
නමුත් නමුත් සාමාන්‍ය ජනතාව දැනගතම යුතු කාරණාව තමයි
හදිසිඅනතුරකදී සිරුරේ යම් කොටසක් සිරුරෙන් ඉවත් වූයේ නම්, එය රෝහලට ගෙන ආ යුතු ක්‍රමය.
අත වියළි පොලිතින් කවරයක දමා ගැටගසා ඇතුළට වතුර නොයන සේ තැබිය යුතුයි.
පසුව එම කවරය වතුර සහ අයිස් සහිත භාජනයක හෝ වෙනත් කවරයක දමා ප්‍රවේසම් සහිතව ගෙන ආ යුතුයි.
එවිට සෛලවලට හානි වීම අවම තත්ත්වයේ පවත්වා ගත හැකියි. තුවාලයක වතුර ගෑවුණ විට සෛල මියයනවා.
-ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (SR) වෛද්‍ය රංග අනුරාධ හීන්දෙණිය,
පේරාදෙණිය රෝහල
බද්ධකළ අත
http://doctorlib.info/surgery/plastic/83.html

Last edited: