සිරෝසිස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම හරියටම කියන්න බැරුව ඇති බං. එක එකාගෙ ශරීර ශක්තිය වෙනස්නෙ. විවේක ගන්න එකම කලොත් ටික කාලයක් එකතැන් වෙලා පණ නැතුව වැටිල වගේ ජීවත් වෙයි :sorry:

    දැන් නම් ඇදෙ වැටිලා ඉන්නවාලු. ඩොක්ටර් දුන්න බෙහෙත් එක පැත්තක් රුපියල් 250ක් වගේ වෙනවලු.සතියට 9000ක් යනවලු බෙහෙත් වලට.ඒවා ඔක්කොම ඇද අස්සේ දාල තිබිලා අහු වෙලා. මිනිහා මැරෙන්නම ලු හදන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ බං එහෙම එකෙක් නං මැරිල යන්න ඇරපං. හොඳට සල්ලි තියෙන එකෙක් නං තව කමක් නෑ කිව්වෑකි. බූට් එකක් කෑව කියල ඔහොම අවුල් වෙනව කියන්නෙ අනිවා ඕකට උගෙ ජානත් කොහෙන් හරි සම්බන්ධ ඇති. ජීවත් වෙලා ලමයි හැදුවත් වෙන්නෙ ඒ ජාන ලමයින්ට ගිහිං ඔය විදිහට හැසිරෙන ලමයි බිහිවෙන එක. එහෙම ජාන ස්වභාවිකවම සොබාදහමෙන් ඉවත් වෙන්න දෙන්න ඕනෙ :sorry:

    බඩ දානවා කියනවලු බන්. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් නම් ඇදෙ වැටිලා ඉන්නවාලු. ඩොක්ටර් දුන්න බෙහෙත් එක පැත්තක් රුපියල් 250ක් වගේ වෙනවලු.සතියට 9000ක් යනවලු බෙහෙත් වලට.ඒවා ඔක්කොම ඇද අස්සේ දාල තිබිලා අහු වෙලා. මිනිහා මැරෙන්නම ලු හදන්නේ.

    අහ් එහෙනං අවුලක් නෑනෙ බං :) අම්මට තමා ඉතිං අවුලක් වෙනව නං වෙන්නෙ :yes: ඒත් මිනිය උස්සල ටික දවසක් යනකං අඬයි බං ඊට පස්සෙ ඔය දුක තුනී වෙනව :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අහ් එහෙනං අවුලක් නෑනෙ බං :) අම්මට තමා ඉතිං අවුලක් වෙනව නං වෙන්නෙ :yes: ඒත් මිනිය උස්සල ටික දවසක් යනකං අඬයි බං ඊට පස්සෙ ඔය දුක තුනී වෙනව :yes:

    ඩොක්ටර් කියලා සිරෝසිස් එකේ අන්තිම ලෙවල් එකේ ඉන්නේ කියලා. ආයේ බේරගන්න බැරි වෙයිද බන් මු.හොදම යාලුවෙක් මගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩොක්ටර් කියලා සිරෝසිස් එකේ අන්තිම ලෙවල් එකේ ඉන්නේ කියලා. ආයේ බේරගන්න බැරි වෙයිද බන් මු.හොදම යාලුවෙක් මගේ.

    බැරි වෙයි බං :) නීතියෙන් ප්‍රශ්නයක් වෙනැන්තං ඔලුවට පිහියකිංවත් අනින්න තිබ්බ විඳවන්නැතුව මැරිල යන්න එහෙම කරන්නත් බෑනෙ :( අලුත් යාලුවෙක් හොයාගන්න :yes: අම්මට කොහොම දුකක් ඇද්ද ඒත් කරන්න දෙයක් නෑනෙ උෟ බෙහෙත් බොන්නෙත් නැත්තං ඕනෙත් මැරෙන්න නං මරන්න විදිහකුත් නැත්තං මැරෙන්න අරින්න තමා තියෙන්නෙ :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දැන් නම් ඇදෙ වැටිලා ඉන්නවාලු. ඩොක්ටර් දුන්න බෙහෙත් එක පැත්තක් රුපියල් 250ක් වගේ වෙනවලු.සතියට 9000ක් යනවලු බෙහෙත් වලට.ඒවා ඔක්කොම ඇද අස්සේ දාල තිබිලා අහු වෙලා. මිනිහා මැරෙන්නම ලු හදන්නේ.
    marenna diyan ban gedara minissuntawath sahanayak. nodakin kalakanniya ikmanata marunoth hondai adu gane gedara minissunta muge naya gewanna wenne nathuwa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැරි වෙයි බං :) නීතියෙන් ප්‍රශ්නයක් වෙනැන්තං ඔලුවට පිහියකිංවත් අනින්න තිබ්බ විඳවන්නැතුව මැරිල යන්න එහෙම කරන්නත් බෑනෙ :( අලුත් යාලුවෙක් හොයාගන්න :yes: අම්මට කොහොම දුකක් ඇද්ද ඒත් කරන්න දෙයක් නෑනෙ උෟ බෙහෙත් බොන්නෙත් නැත්තං ඕනෙත් මැරෙන්න නං මරන්න විදිහකුත් නැත්තං මැරෙන්න අරින්න තමා තියෙන්නෙ :yes:

    අඩේ මට තියෙන ප්‍රශ්නේ මොකක් අමතක උනත් මුට බාර් එක තියෙන තැන අමතක නොවෙන්නේ ඇයි?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බැරි වෙයි බං :) නීතියෙන් ප්‍රශ්නයක් වෙනැන්තං ඔලුවට පිහියකිංවත් අනින්න තිබ්බ විඳවන්නැතුව මැරිල යන්න එහෙම කරන්නත් බෑනෙ :( අලුත් යාලුවෙක් හොයාගන්න :yes: අම්මට කොහොම දුකක් ඇද්ද ඒත් කරන්න දෙයක් නෑනෙ උෟ බෙහෙත් බොන්නෙත් නැත්තං ඕනෙත් මැරෙන්න නං මරන්න විදිහකුත් නැත්තං මැරෙන්න අරින්න තමා තියෙන්නෙ :yes:

    මිනිහා මහා ආත්මාර්ථකාමීයි.මැරෙන්න ඕන නම් එක පාර මැරෙන්න ඕන.අම්මලා ඉස්පිරිතාල ගානේ රස්තියාදු කරලා,හිඟමනට වට්ටලා අනිත් අයවත් ඌ වගේ දුක් විඳලා මරන්න හදන්නේ
    .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    marenna diyan ban gedara minissuntawath sahanayak. nodakin kalakanniya ikmanata marunoth hondai adu gane gedara minissunta muge naya gewanna wenne nathuwa.

    එක නම් ඇත්ත බන්. පවු කාර කම තමා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මිනිහා මහා ආත්මාර්ථකාමීයි.මැරෙන්න ඕන නම් එක පාර මැරෙන්න ඕන.අම්මලා ඉස්පිරිතාල ගානේ රස්තියාදු කරලා,හිඟමනට වට්ටලා අනිත් අයවත් ඌ වගේ දුක් විඳලා මරන්න හදන්නේ
    .

    හොද පැඩියක් එහෙමත් ගන්නවා රස්සාවෙන් 80,000ක වගේ. එත් කන්න බොන්නවත් ගේන්නේ නෑ ලු බන්.අම්මාගේ පෙන්ෂන් එකෙන්ගෙන එක ලු කන්නෙත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම බඩේ ෆොටෝ ටිකක් හෙට වගේ ගහන එන්නම් ගිහින්.තත්වේ තේරෙන කෙනෙක් බලල කියන්නකෝ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොද පැඩියක් එහෙමත් ගන්නවා රස්සාවෙන් 80,000ක වගේ. එත් කන්න බොන්නවත් ගේන්නේ නෑ ලු බන්.අම්මාගේ පෙන්ෂන් එකෙන්ගෙන එක ලු කන්නෙත්

    දැන් එකතැන ඉන්න නිසා job එකට යනවද?,මිනිහා විතරද ඉන්නේ දරුවෙක්ට machan පව් bn ඒ අම්මා :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් එකතැන ඉන්න නිසා job එකට යනවද?,මිනිහා විතරද ඉන්නේ දරුවෙක්ට machan පව් bn ඒ අම්මා :(

    ජොබ් එකෙන් නිවාඩු දීල මෙඩිකල් පිට ඉන්නේ බන්. වයස 27යි ළමයි එහෙම නෑ:no:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    මම බඩේ ෆොටෝ ටිකක් හෙට වගේ ගහන එන්නම් ගිහින්.තත්වේ තේරෙන කෙනෙක් බලල කියන්නකෝ

    Wadak naha liver transplant thamai only option. Namal ta wage. kotiyak withara yana wadak ne. blood filter wennathi nisa infection ekak hadila marenna puluwan. una thiyanawanm honda naha.
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    machan mage thattath nethi une chirrosis hedila Non Alcholic Chirrosis, wedi wayasak nettan liver transplant ekkata yanna puluwan Ragama tiyanawa wenama unit ekak ekata ekkan yaman wedi wisthara onenam mata pm ekak dapan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Wadak naha liver transplant thamai only option. Namal ta wage. kotiyak withara yana wadak ne. blood filter wennathi nisa infection ekak hadila marenna puluwan. una thiyanawanm honda naha.

    නාමල් :confused: මිනිහට liver transplant කරලද :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Wadak naha liver transplant thamai only option. Namal ta wage. kotiyak withara yana wadak ne. blood filter wennathi nisa infection ekak hadila marenna puluwan. una thiyanawanm honda naha.

    කෝටියක් නම් නෑ බන් එයාලට.ගෙවල් එහෙමත් උගස් කරලා තියෙන්නේ මම හිතන්නේ :yes: බෙහෙත් ඕනේ කියල දගලනවලු ඊයේ රෑ ඉදන් බෙහෙත් ගන්න ගෙදර අය ගාව සල්ලි නෑ දැන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan mage thattath nethi une chirrosis hedila Non Alcholic Chirrosis, wedi wayasak nettan liver transplant ekkata yanna puluwan Ragama tiyanawa wenama unit ekak ekata ekkan yaman wedi wisthara onenam mata pm ekak dapan

    මම PM එකක් දාන්නම් මචන්.