එහෙම හරියටම කියන්න බැරුව ඇති බං. එක එකාගෙ ශරීර ශක්තිය වෙනස්නෙ. විවේක ගන්න එකම කලොත් ටික කාලයක් එකතැන් වෙලා පණ නැතුව වැටිල වගේ ජීවත් වෙයි![]()
දැන් නම් ඇදෙ වැටිලා ඉන්නවාලු. ඩොක්ටර් දුන්න බෙහෙත් එක පැත්තක් රුපියල් 250ක් වගේ වෙනවලු.සතියට 9000ක් යනවලු බෙහෙත් වලට.ඒවා ඔක්කොම ඇද අස්සේ දාල තිබිලා අහු වෙලා. මිනිහා මැරෙන්නම ලු හදන්නේ.

අම්මට තමා ඉතිං අවුලක් වෙනව නං වෙන්නෙ
ඒත් මිනිය උස්සල ටික දවසක් යනකං අඬයි බං ඊට පස්සෙ ඔය දුක තුනී වෙනව
අලුත් යාලුවෙක් හොයාගන්න 
මිනිහට liver transplant කරලද 