සිල්ලර කඩයකට POS එකක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    සිල්ලර කඩයකට ඕනේ. Android app එක්කම පුලුවන්නම් තවත් හොඳයි. ඒ නැතත් Onine Offline වැඩ කරන්ඩ පුලුවන් වෙන්ඩ ඕනේ සහ සරල interface එක ඕනේ දැනට. වැඩේ කරලා දෙන්ඩ පුලුවන් software කරන අය කවුද ඉන්නේ.
     
    • Like
    Reactions: kinkon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    DiRIPz4.png

    HfCflBR.jpg

    rMMtyDK.jpg


    Rs. 45,000 one time payment. within 3 hours වලින් system එක up & running අරන් දෙනව. එතන ඉදන් system එකෙන් බිල් කරන්න පුලුවන්. Items 6000+ database එකක් දෙනව prices updated
     
    • Love
    Reactions: KSPathirana

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්දියන් එවා තියෙනවා පර්සනල් යුස් වලට ෆ්‍රිරි! එක්කො මාසෙට ඩොලර් 10යි, සුපිරි ඩොකියුමන්ටෙශන් - විඩියො හෙල්ප් තියෙනවා,
    ලන්කාවෙ ගොබ්බ සෙනලා හදන එවාට උ මලාම - හරි කම්පැනිය බන්කොලොත් උනාම හරි බඩු ඉවරයි,, එ මඩිවාය උන් සෙට්ප් එකක්වත් දෙන්නෙ නැහැ, හාර්ඩ් එක ගියොත් ආයෙ දාගන්න උව හොයන්න ඔන, එක්කො සල්ලි ගන්නවා, කරුම සෙට් එකක් ඉන්නෙ, වවාගෙන කනවා,
    මන් මෙක දාගත්තා

    https://inventoryplus.in/