පිස්සුද බං රුපියලක්වත් නෑ :no: ඇත්තට??:P
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Feb 27, 2018 #21 WhiteWalker said: පිස්සුද බං රුපියලක්වත් නෑ Click to expand... ඇත්තට??
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Feb 27, 2018 #22 සැලකියයුතු ලාබයක් ඇති.නැත්නම් ඕව කරන්නෑ නේ මචන්.බිස්නස් කරන හැම එකාම කියන්නේ ලාබ නෑ කියල තමයි.බලපන් ප්රයිවට් බස් කාරයෝ.උන්ට හැමදාම පාඩුයි. ලංකාවේ කරපු බිස්නස් එකකින් ලාබයි කියල කිව්වේ අර්ජුන් කාරය විතරයි.
සැලකියයුතු ලාබයක් ඇති.නැත්නම් ඕව කරන්නෑ නේ මචන්.බිස්නස් කරන හැම එකාම කියන්නේ ලාබ නෑ කියල තමයි.බලපන් ප්රයිවට් බස් කාරයෝ.උන්ට හැමදාම පාඩුයි. ලංකාවේ කරපු බිස්නස් එකකින් ලාබයි කියල කිව්වේ අර්ජුන් කාරය විතරයි.