සිලෝන් ටකරන් බස් මතකද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කැළණි වැලී ලෑලි කෝච්චියේ, මේ ටකරං බස් වල ගියපු ඒ අතීතය.....
    ඒ උනාට ඉස්සර තිබ්බ රෝසා බස් තමා මරු.
    රවී වෙත්තසින්හය දුන්නෙ රනිල එක්ක එකතු වෙලා ෂොට් එක ලංගමට.
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Issara owage issaraha wata karala idak tibba badu danna... badu godak geniyanawa nan nika geniyanna be... luggage ticket ekak ganna oni
     
    • Like
    Reactions: Lankaputhra16

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    CTB drivers lanam patta wadima % ekak hodna drivers la CTB eken apu aya thamai bus walata.
    අපේ පාරේ සුනාමි FuSO ekak තිබ්බ ඉස්සර. එක ඩ්‍රයිවරයෙක් හිටියා තාම මයිල් කෙලින් වෙනව ඌ යන යෑම මතක් වෙද්දි
     
    • Like
    Reactions: asylum