යාලුවනේ, ජාතික රුපවාහිනී එකේ හැමදාම උදේට (5.55) යන සිව්දෙස ප්‍රෝග්‍රෑම් එකේ කලින් ගිය වැඩසටහන් ගන්න විදියක් නැද්ද. රුපවාහිනී වෙබ් සයිට් එකේ දෙන්නේ නැනේ.. ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.... ලොකු උදව්වක්....