සිව්වන දිනටත් ආසාදිතයින් 900 ඉක්මවයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
    එම ආසාදිතයින් සංඛ්‍යාව 278කි.
    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී ඇත.

    තවත් ආසාදිතයින් 309 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රිකක්ක 16කින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත ගණන 74,056ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 66,984කි.ආසාදිතයින් 6,688 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
    මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 179,000 දහසකට අධික පිරිසකට
    ලබාදී තිබේ.

    ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 1,110 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 179,197 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබේ.

    නව කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

    ගම්පහ - 278
    කොළඹ - 261
    මහනුවර - 88
    කළුතර - 79
    කුරුණෑගල - 51
    ගාල්ල - 47
    රත්නපුර - 29
    මාතර - 25
    මාතලේ - 18
    යාපනය - 14
    කෑගල්ල - 10
    පොළොන්නරුව - 07
    අනුරාධපුර - 05
    හම්බන්තොට - 05
    බදුල්ල - 05
    පුත්තලම - 04
    අම්පාර - 03
    වවුනියාව - 03
    මොනරාගල - 02
    කිලිනොච්චිය - 01
    නුවරඑළිය -
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටෙස්ටින් කරන් නැ කියල බුරල ඉවරයි,
    වළලනව කියල බුරල ඉවරයි.
    එන්නත් දෙන්නෙ නැ කියල බුරල ඉවරයි

    අලුත්ම බිරිල්ල රෝගින් හම්බෙනව බව් බව් , ලොල්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බීව බන් අඩුවක් නෑ නේ
    ගද සුවද රස දෑනෙනවද? උණ එහෙම ඈවිල්ලා උගුර රිදිලා ඊලගට ගද සුවද නෑති වෙනවලු නේ... එහෙම නෑත්නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: dxx and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගද සුවද රස දෑනෙනවද? උණ එහෙම ඈවිල්ලා උගුර රිදිලා ඊලගට ගද සුවද නෑති වෙනවලු නේ... එහෙම නෑත්නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ

    උගුර නම් රෙදෙනවා බං මාරේට.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    අව්ලක් නැ සමාජේ නැ නේ :oo:, අපේ හුට්ටෝ mask නැතුව , meter 1.5 distance නැතුව රගනවා , දවසට මිනී 100-200 මැරෙනකොට , ආණ්ඩුවට බැන බැන ඉදි (ස' ව සුද්ද කරනවා නමයි හොදේ .. ඕකත් මේ වසංගතේ 2nd wave එකට වගයි )

    කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
    එම ආසාදිතයින් සංඛ්‍යාව 278කි.
    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී ඇත.

    තවත් ආසාදිතයින් 309 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රිකක්ක 16කින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත ගණන 74,056ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 66,984කි.ආසාදිතයින් 6,688 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
    මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 179,000 දහසකට අධික පිරිසකට
    ලබාදී තිබේ.

    ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 1,110 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 179,197 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබේ.

    නව කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

    ගම්පහ - 278
    කොළඹ - 261
    මහනුවර - 88
    කළුතර - 79
    කුරුණෑගල - 51
    ගාල්ල - 47
    රත්නපුර - 29
    මාතර - 25
    මාතලේ - 18
    යාපනය - 14
    කෑගල්ල - 10
    පොළොන්නරුව - 07
    අනුරාධපුර - 05
    හම්බන්තොට - 05
    බදුල්ල - 05
    පුත්තලම - 04
    අම්පාර - 03
    වවුනියාව - 03
    මොනරාගල - 02
    කිලිනොච්චිය - 01
    නුවරඑළිය -
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අඩෝ ජරා කැස්සක් තියෙනව බන් කොරෝනා ද මන්දා.... උගුරත් එක්ක දනවා

    කැස්ස තියෙනවනම් බලන් ඉන්න ඵපා බ්‍රෝ.

    FvD5zkz.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ටෙස්ටින් කරන් නැ කියල බුරල ඉවරයි,
    වළලනව කියල බුරල ඉවරයි.
    එන්නත් දෙන්නෙ නැ කියල බුරල ඉවරයි

    අලුත්ම බිරිල්ල රෝගින් හම්බෙනව බව් බව් , ලොල්
    ගොන් හරකො මේව දාන්නෙ තොගෙ මහලොකු අාණ්ඩුවට ගහන්න නෙමෙයි..දකින ඵකෙක් හරි පරිස්සම් වෙන්න..බූරුවා.