කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම ආසාදිතයින් සංඛ්‍යාව 278කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී ඇත.
තවත් ආසාදිතයින් 309 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රිකක්ක 16කින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත ගණන 74,056ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 66,984කි.ආසාදිතයින් 6,688 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 179,000 දහසකට අධික පිරිසකට
ලබාදී තිබේ.
ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 1,110 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 179,197 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබේ.
නව කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,
ගම්පහ - 278
කොළඹ - 261
මහනුවර - 88
කළුතර - 79
කුරුණෑගල - 51
ගාල්ල - 47
රත්නපුර - 29
මාතර - 25
මාතලේ - 18
යාපනය - 14
කෑගල්ල - 10
පොළොන්නරුව - 07
අනුරාධපුර - 05
හම්බන්තොට - 05
බදුල්ල - 05
පුත්තලම - 04
අම්පාර - 03
වවුනියාව - 03
මොනරාගල - 02
කිලිනොච්චිය - 01
නුවරඑළිය -

, අපේ හුට්ටෝ mask නැතුව , meter 1.5 distance නැතුව රගනවා , දවසට මිනී 100-200 මැරෙනකොට , ආණ්ඩුවට බැන බැන ඉදි (ස' ව සුද්ද කරනවා නමයි හොදේ .. ඕකත් මේ වසංගතේ 2nd wave එකට වගයි )