සිව් පුද්ගල ඝාතනය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.
    :lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hoda wada karala thiyenneth Dakune aya thama. Colombo wala aya kala beela nidahase gaman karanne Dakunen apu president ta pin siddha wenna.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lasith Malinga, Sanath Jayasooriya, Upul Tharanga, Mahela Jayawarrdana, Aravinda silva, D.L.S de Silva--------Thawa sira bowler kenek enawalu Muralidaran wage Dakune Rath gamen [Lasith Maligage gamen].
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    Hoda wada karala thiyenneth Dakune aya thama. Colombo wala aya kala beela nidahase gaman karanne Dakunen apu president ta pin siddha wenna.
    කොහෙද යකෝ කාලා බීලා යන්නේ. දැන් කන්න පාන්වත් නෑ.එච්චර ගනන්.නිදහස,යකෝ බස් ගාස්තු වැඩි නිසා ඉස්සර වගේ නිදහසේ යන්න බෑ. මොකද පොකැට් එක බාගයක් හිස් වෙනවා බස් වලට.දකුනේ පොන්නයා රට කෑවා:frown:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    Lasith Malinga, Sanath Jayasooriya, Upul Tharanga, Mahela Jayawarrdana, Aravinda silva, D.L.S de Silva--------Thawa sira bowler kenek enawalu Muralidaran wage Dakune Rath gamen [Lasith Maligage gamen].
    මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව වාර්තා වේ.

    මේ පිලිබඳ දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිදුවීමට භාජනය වූ පුද්ගලයන් තිදෙනා මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

    එම සිදුවීමට ටික දිනකට ප්‍රථම කාන්තාවක විසින් මුල්‍යමය ගැටළුවක් හේතුවෙන් බාබර් වරයෙකු වූ සිය පෙම්වතාගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කා ඇති අතර ඔහු ද අසාධ්‍යය තත්වයෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

    එම කාන්තාව ඉහත සිදුවීම් වලටද සම්බන්ධදැයි යන්න පොලිසිය විසින් මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටි.


     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොහෙද යකෝ කාලා බීලා යන්නේ. දැන් කන්න පාන්වත් නෑ.එච්චර ගනන්.නිදහස,යකෝ බස් ගාස්තු වැඩි නිසා ඉස්සර වගේ නිදහසේ යන්න බෑ. මොකද පොකැට් එක බාගයක් හිස් වෙනවා බස් වලට.දකුනේ පොන්නයා රට කෑවා:frown:
    ----------Oya lankaweda, President Mahinda Rajapakksha war eka finish kala. Aka hoda wadak nevedha?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    War eka finish kale nathnam Lankawath ithiyopiyawa wage duppath wela polowe pas thama kanna wenne.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔව් අක්කෙ.. කනම්පිටිය, දංගෙදර පැති දෙකේ තමා වැඩිපුරම වලි යන්නෙ.. මීට කලින් ඔය පැති වල හෙනට මිණි මැරුම් සිද්ධ වුණා.. හැබැයි ඔය එකකටවත් පොලීසිය අත දාන්නෙ නෑ.. දන්නවනේ ෂොට් එක ලැබෙනවා කියලා.. කුඩු අජිත් කියලා බුවෙක් හිටියා.. පොලීසිය එයාටත් පරාණ බයයි.. අන්තිමට බුද්ධි අංශයෙන් පැනලා තමා බුවාව මැරුවෙ.. එයාලට ඕවා ගේම් නෙමෙයි.. ඔය කනම්පිටිය, දංගෙදර පැත්තෙ රෑකට තනියෙම ගමනයක් යන්න බයයි..:(උන් නිතරම ඇඟට ගොඩවෙන්න බලන් ඉන්නෙ.. හේතු ඕන නෑ..

    ගාල්ලෙ තියෙනවා උස් ඒ දණ්ඩ පාලම කියලා පාලමක්.. ඔය පැත්තෙත් කාලයකට උඩදි එක දිගටම මරණ කිහිපයක් සිද්ධ වුණා.. ගොඩක්ම මැරුණෙ ත්‍රීවිල් කාරයො.. එතනට ගෙනැල්ලා මරලා දාලා තිබුණා.. තව කොළඹ කෙනෙක්ව කෑලි කෑලි වලට කපලා ට්‍රැවලින් බෑග් එකක දාලා තිබුණා.. ඒ වගේම අවුරුදු 16ක විතර පොඩි කෙල්ලෙක් දූෂණය කරලා ඇඟ පුරාම තදට ටේප් ඔතලා ඇලට දාලා තිබුණා.. ඒක ගොඩ ගන්නකොට කුණුවෙලා මරණේ..

    ඔය දුසන්තගෙ සීන් එක නම් ලොවෙත් නවතින්නෙ නෑ තව අවුරුදු ගාණක්ම යනකන්.. එයාලා එක්ක ගොඩක් අය තරහයි.. මොකද ඉන්නකන් කලේ හොඳ වැඩ නෙමෙයි..:no: හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් පට්ට චාටර් වැඩ කලේ.. තව පොරක් ඉන්නවා.. එයාටත් ෂොට් එක ලැබෙනවා සුවර් හෙට අනිද්දට..

    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali wijewarrdana, Maliban owner, Navaloka owner, R premadasa, Arisila wikkramanayaka, Sena yakkdehigama, Roni de mel, Professor Siril ponnamperuma ------South wala
     
    Last edited:

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    පල කබ්බෝ යන්න. ඕක‍ට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා:oo::rofl:
    ලංකාවේ පාතාලයන්ගේ 80%ක් විතර දකුනේ.ඒ විතරක් නෙමෙයි සිංහල ඩ්‍රග් ඩීලර්ස්ලත් දකුනේ.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලංකාවේ පාතාලයන්ගේ 80%ක් විතර දකුනේ.ඒ විතරක් නෙමෙයි සිංහල ඩ්‍රග් ඩීලර්ස්ලත් දකුනේ.

    ඔයා පොඩ්ඩක් දෙන් නැතුව ඉන්නවද?.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දඩබ්බරයා;13782460 said:
    ethakota ban oya maruna 4 dena kage paththe eunda ban...?:no::no::no:

    Ea hathara denagen ara kalu tadu kolla nam dekala tinawa kanampitiye badu ganna tena. Ea unata u game walata behepu ekek newei. Anith koolo nam mama danne ne . Samahara wita kalu ekage yaluwo wenna athi. Town eke bagina kollo bagayakma machan oya makuluwa gewal 60 kanampitiye kollo ekka set. Kanampitiye inne hoda kollo set ekaka. Oya pathala seen ewa ne. Ganja kudu business nam tinawa ona tharam. Ea unath issara mara gatte ne..