දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.


කොහෙද යකෝ කාලා බීලා යන්නේ. දැන් කන්න පාන්වත් නෑ.එච්චර ගනන්.නිදහස,යකෝ බස් ගාස්තු වැඩි නිසා ඉස්සර වගේ නිදහසේ යන්න බෑ. මොකද පොකැට් එක බාගයක් හිස් වෙනවා බස් වලට.දකුනේ පොන්නයා රට කෑවාHoda wada karala thiyenneth Dakune aya thama. Colombo wala aya kala beela nidahase gaman karanne Dakunen apu president ta pin siddha wenna.

මාතර ප්රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව වාර්තා වේ.Lasith Malinga, Sanath Jayasooriya, Upul Tharanga, Mahela Jayawarrdana, Aravinda silva, D.L.S de Silva--------Thawa sira bowler kenek enawalu Muralidaran wage Dakune Rath gamen [Lasith Maligage gamen].
----------Oya lankaweda, President Mahinda Rajapakksha war eka finish kala. Aka hoda wadak nevedha?කොහෙද යකෝ කාලා බීලා යන්නේ. දැන් කන්න පාන්වත් නෑ.එච්චර ගනන්.නිදහස,යකෝ බස් ගාස්තු වැඩි නිසා ඉස්සර වගේ නිදහසේ යන්න බෑ. මොකද පොකැට් එක බාගයක් හිස් වෙනවා බස් වලට.දකුනේ පොන්නයා රට කෑවා![]()
ඔව් අක්කෙ.. කනම්පිටිය, දංගෙදර පැති දෙකේ තමා වැඩිපුරම වලි යන්නෙ.. මීට කලින් ඔය පැති වල හෙනට මිණි මැරුම් සිද්ධ වුණා.. හැබැයි ඔය එකකටවත් පොලීසිය අත දාන්නෙ නෑ.. දන්නවනේ ෂොට් එක ලැබෙනවා කියලා.. කුඩු අජිත් කියලා බුවෙක් හිටියා.. පොලීසිය එයාටත් පරාණ බයයි.. අන්තිමට බුද්ධි අංශයෙන් පැනලා තමා බුවාව මැරුවෙ.. එයාලට ඕවා ගේම් නෙමෙයි.. ඔය කනම්පිටිය, දංගෙදර පැත්තෙ රෑකට තනියෙම ගමනයක් යන්න බයයි..උන් නිතරම ඇඟට ගොඩවෙන්න බලන් ඉන්නෙ.. හේතු ඕන නෑ..
ගාල්ලෙ තියෙනවා උස් ඒ දණ්ඩ පාලම කියලා පාලමක්.. ඔය පැත්තෙත් කාලයකට උඩදි එක දිගටම මරණ කිහිපයක් සිද්ධ වුණා.. ගොඩක්ම මැරුණෙ ත්රීවිල් කාරයො.. එතනට ගෙනැල්ලා මරලා දාලා තිබුණා.. තව කොළඹ කෙනෙක්ව කෑලි කෑලි වලට කපලා ට්රැවලින් බෑග් එකක දාලා තිබුණා.. ඒ වගේම අවුරුදු 16ක විතර පොඩි කෙල්ලෙක් දූෂණය කරලා ඇඟ පුරාම තදට ටේප් ඔතලා ඇලට දාලා තිබුණා.. ඒක ගොඩ ගන්නකොට කුණුවෙලා මරණේ..
ඔය දුසන්තගෙ සීන් එක නම් ලොවෙත් නවතින්නෙ නෑ තව අවුරුදු ගාණක්ම යනකන්.. එයාලා එක්ක ගොඩක් අය තරහයි.. මොකද ඉන්නකන් කලේ හොඳ වැඩ නෙමෙයි..හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් පට්ට චාටර් වැඩ කලේ.. තව පොරක් ඉන්නවා.. එයාටත් ෂොට් එක ලැබෙනවා සුවර් හෙට අනිද්දට..

Benthara gangen eha inne kudu kaarayo, minee maruwo, beebaddo, horu![]()


ලංකාවේ පාතාලයන්ගේ 80%ක් විතර දකුනේ.ඒ විතරක් නෙමෙයි සිංහල ඩ්රග් ඩීලර්ස්ලත් දකුනේ.පල කබ්බෝ යන්න. ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා![]()
ලංකාවේ පාතාලයන්ගේ 80%ක් විතර දකුනේ.ඒ විතරක් නෙමෙයි සිංහල ඩ්රග් ඩීලර්ස්ලත් දකුනේ.
දඩබ්බරයා;13782460 said:ethakota ban oya maruna 4 dena kage paththe eunda ban...?![]()