---------Sunamiya allaganna epa. Pita palathwala ahinsaka minissu sahenna maruna. Touristlath maruna. Avankawama mama a gana balawath se kanagatu wenawa [sorry].දකුනේ මිනිස්සු හුඟක් අපරාද වැඩ කරනවා.ඒකනේ සුනාමියත් දකුනටම ආවේ.කතරගම දෙවියෝ දකුනේ වැඩ ඉන්නේ දකුනේ අපරාද කාරයෝ වැඩි නිසා උන්ට දඩුවම් කරන්න.
මොන පොන්නයෙක්ද මේදකුනේ මිනිස්සු හුඟක් අපරාද වැඩ කරනවා.ඒකනේ සුනාමියත් දකුනටම ආවේ.කතරගම දෙවියෝ දකුනේ වැඩ ඉන්නේ දකුනේ අපරාද කාරයෝ වැඩි නිසා උන්ට දඩුවම් කරන්න.

Ea hathara denagen ara kalu tadu kolla nam dekala tinawa kanampitiye badu ganna tena. Ea unata u game walata behepu ekek newei. Anith koolo nam mama danne ne . Samahara wita kalu ekage yaluwo wenna athi. Town eke bagina kollo bagayakma machan oya makuluwa gewal 60 kanampitiye kollo ekka set. Kanampitiye inne hoda kollo set ekaka. Oya pathala seen ewa ne. Ganja kudu business nam tinawa ona tharam. Ea unath issara mara gatte ne..
දඩබ්බරයා;13783185 said:ehenam macho methana wenama seen ekak aththe...dan ara seen eka pitin danna wenna athi yannne neda...
මම නම් හිතන්නෙ නෑ කුමාර අයියා මරපු සීන් එකට ඔය සෙට් එක සම්බන්ධයි කියලා.. ඔය පොලිස් කාරයොන්ගෙ පට්ට පල් බොරු.. අහිංසක එවුන් හතර දෙනෙක් මරන්න ඇති.. ඕක කලින් ඉඳන්ම එන කෝන්තරයක්.. හද්ද පරණ සීන් එකක්.. දංගෙදර සමගිවත්ත කන්ම්පිටිය බංගාලිවත්ත ඔය ඔක්කොම තකට තක ගේම.. එක සැරයක් ගේමට මරාගත්තා කට්ටිය.. කුමාර කියන්නෙත් හොඳ බුවෙක් නෙමෙයි.. දුසන්තයට වඩා අන්ත පොරක් තමා කුමාර කියන්නෙ..ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නැහැ.. දුරට ඇඳෙනවා.. එදා කුමාරයා කඩුවෙන් කපලා දැම්මෙ හොඳ වෙලාවට.. බැරි වෙලාවත් ගන් එකකින් තිව්වා නම් අහල පහල මිනිස්සුන්ටත් වදිනවා.. ඔය කුමාර අයියා කපපු වෙලාවෙ ගාල්ලෙ ටවුන් එකේ මොන තරම් සෙනග හිටියත් එකෙක් කිට්ටු වුණේ නෑ.. ඒකටත් හේතු තිබුණා.. මොන බූරුවද ඉල්ලන් කන්න ආස.. මොකද කුමාර, දුසන්ත ගැනත් ගාල්ලෙ එවුන් හොඳට දන්නවා.. ඒ වගේම කුමාරය අයියා කපපු එවුන් ගැනත් හොඳට දන්නවා.. ඉතිං පොරට උදව් කරන්න එකෙක් හරි එතනට ගියා නම් ඌටත් ෂොට් එක හම්බවෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ට්‍රැෆික් කාරයො දෙන්නෙක් කුමාර අයියා කපලා යනකම්ම බලන් ඉඳපු එකනේ.. ඌ ෆලෝව් කරේවත් නෑ.. බල්ලා වගේ බලන් හිටියා..හැබැයි කුමාර අයියා ඒ වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියා නම් බේරගන්න තිබුණා.. ලේ ගිහින්ම තමා මැරුණේ.. අර ඔලුවට ගහපු පොලු පාරත් සැරට වැදිලා තියෙනවා..
කුඩු අජිත් කියන බුවා දන්න එවුන් දන්නවා පොරව මරලා දැම්මෙ කවුද කියලා.. ඒ වගේම දුසන්ත මැරුවෙත් කවුද කියලා.. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං..මොලේ කචල් වෙන සීන් එකක් ඕක.. විස්තර කරන්න අමාරුයි..
ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නෑ.. තව දුරට යනවා..අන්තිමට ඕවයින් දුක් විඳන්නෙ අර අහිංසක ගෑණුයි, දරුවොයි.. පව් ඇත්තටම..
දැන් ඔය ගේමට මරාගන්නෙ කට්ටිය.. ඕවට සම්බන්ධ වෙන වෙන කට්ටියත් ඉන්නවා.. ඔය ගැන වැඩි කතා හොඳ නෑ.
"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති"
"කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් වැඩි විය ගිණි සේ"
දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා
![]()





.....!
දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.
අපි එකතුවෙලා දකුන නියුක් කරමුද? උන් තමයි සුද්දන්ටත් අපේ රට ඉස්සෙල්ලම පාවලා දුන්නේ.
----------------Matath hina yana parata , computer eke screen ekath gassenawa.හරියට හරි crazybuddyයා ඔය කියල තියෙන්නේ කතාව ගින්දර වගේ .
අපි ඉතින් විස්තර කරන්නේ මක්කටෙයි ?
පල පල ඩෝ යන්න .
උබ ඉතින් ඔහොම කියවල ගාල්ලට එන්න එහෙම නෙවෙයි .
මෙහෙම එකක් තියනව බන් ,
දකුණේ මිනිස්සුන්ගේ පුදුම ආගන්තුක සත්කාරයක් තියෙන්නේ . ඔය කොලබ ඉදන් එහෙම එන අය දන්නවා ඇති නේ ?
හොදට හොදයි හැබැයි ඉතින් , පලිගන්න හිතුනාම .......... ( කියල වැඩක් නෑ )
අනිත් එක දකුණේ මිනිස්සු කාටවත් පරදින්නත් කැමති නැහැ .
පට්ට මොරාල් එකක් තියෙන්නේ .
කට්ටයි , කපටියි .. ඒත් දකුණේ උන්ව කාටවත් අන්දන්න බැහැ .
ඔය කොලබ Bussines කරන අය එහෙම දන්නවා ඇති .
අධ්‍යාපනිකව උනත් හොදම සහ වැඩිම ප්‍රතිශතයකින් යුත් Results යන්නේ දකුණට.
දකුණේ මිනිහෙක් ලංකාවේ කොහේ , කොතන , මුණ ගැහුනත් අදුරගන්න ලේසියි .
අනිත් එක ලංකාවේ දැනට සියලුම විධායක තනතුරු වල ඉන්න බොහෝ දෙනා දකුණේ ඈයෝ .
ඉතින් රට පාලනය කරන්නේ දකුණේ උන් කිවුවොත්, මන් හිතන්නේ මන් වැරදි නැහැ ...
ඒක නිසා නිසා මන් නම් කියන්නේ ශ්‍රී ලංකාවෙන්ම දකුණ අංක #1 හැම අතින්ම.....!
![]()
![]()
![]()
![]()
![]()
උබට මේ පිලිබදව මම දාපු Thread එකක් බලන්න ඕන නම් මෙන්න Link එක : http://www.elakiri.lk/forum/showthread.php?t=1448227
![]()
යකෝ ... ඊයා ..... මට පුකෙනුත් හිනා යනවා බන් .
උබ පොන්නයෙක් ද බන් , ගෑණියෙක් ගෙන් ගුටිකන්න ?
දකුණේ නම් ඔය වගේ පිරිමි නැති බව මට 100% ට 1000 % ක් විශ්වාසයි . ඊය්යා ...ඩෝ ..
උබ තව ලැජ්ජා නැතිව කියන හැටි .
උබ ගැන දුකයි කොල්ලෝ , අවංකවම .
මට උබේ මේ පොස්ට් එක දැකලා හිනාවෙලා කැස්සත් හැදුණා බන් ..
අයියෝ සල්ලි ............![]()
කොහෙද පොන්නයෝ බ්ලැක් ගහපු කෙල්ලෙක් එක්ක ගහගන්නේ.මම මාෂල් ආට්ස් ඉගෙන ගෙන නෑ.මේකි අයිලන්ඩ් ටූනමන්ට් පවා දිනපු කෙල්ලෙක්.ඒකි මට ඒක කීවේ නෑ.අනිත් එක්ක ඔය පවුලත් දකුනේ ඔය මිනිමරු ගමක එකක්.මම යාලු වුනේ දන්නේ නැතිව.අහිංසක වගේ නිසා එච්චර හොයලා බැලුවේ නෑ.පවුලේ එවිනුත් වසවර්තියෝ.මම වෙන රටකටවත් පනින්න ඉන්නේ.ඒත් වීසා හම්බ වෙන්නේ නෑනේ කරුමෙට.උබ පොන්නයෙක් ද බන් , ගෑණියෙක් ගෙන් ගුටිකන්න ?
දකුණේ නම් ඔය වගේ පිරිමි නැති බව මට 100% ට 1000 % ක් විශ්වාසයි . ඊය්යා ...ඩෝ ..
උබ තව ලැජ්ජා නැතිව කියන හැටි
දඩබ්බරයා;13783383 said:Thawath kathawakda me...
ගාල්ල ඩික්මන් හන්දියේ කුමාර මැරූ පලිය ගත් හැටි.. මරණයට හේතුව ලක්ෂ පහක් පමණ වටිනා රත්රන් මාලයක්ලු... ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වන වසර ගණනාවක ගැටුමක් පිලිබඳ අප වාර්තා කරනු ලැබුවා. එම ලිපිය අප අවසන් කරනු ලැබුවේ පොලිසිය මෙයට මැදිහත් නොවුවහොත් තවත් මෙවැනි මරණ සිදුවිය හැකි බවයි. එසේ කියා වැඩි කලක් ගතවීමට මත්තෙන් තවත් තරුණයන් සිව් දෙනක් වෙඩි තබා ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සාහසික අන්දමින් මරා දමා තිබෙනවා. ඊයේ (04)උදෑසන ගාල්ල,පෝද්දල, බලංගොඩ පාරේ පිහිටි මහසොහොන් බෝක්කුව නමින් හදුන්වන ස්ථානයේ තිබී වෙඩි තබා මරා දමන ලද අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටිගේ ජානක යන තරුණයන්ගේ සිරුරු හමුවී ඇත. අතපය ගැටගසා,දෑස්බැද මෙම ඝාතන සිදුකර තිබෙනවා. පසුගිය 25 වන දින ගාල්ල ඩික්සන් මංසන්ධියේදී කුමාර සෙනවිරත්න මරා දැමුණු පසු එම ඝාතනයේ වගකීම බාරගෙන පොලිසියට බාර වීමට තැත්කොට ඇත්තේ එලවලු ව්‍යාපාරිකයෙකු වන මොහොට්ටිගේ ජානක නොහොත් තලේබාන් නමින් හදුන්වන පුද්ගලයාය. ඔහු තවත් තුන් දෙනෙකු සමගින් බාර වීමට උත්සාහ කලත් පොලසිය ඔවුන් බාරගෙන නැත්තේ මෙම කල්ලිය මෙහෙයවන මහමොලකරු ටයිටස් නැමැත්තා මෙම මරණය සම්බන්ධයෙන් අවශ්‍යය බව පවසමින්. කුමාර සෙනවිරත්නගේ මරණය සම්බන්ධව පොලිසියට බාර වීමට උත්සාහ කල හා ඒ පිළිබඳව සැකකරුවෙකු ව සිටින්නේ ජානක පමණි. අනෙක් තිදෙනා එම පළාතේ ජානකගේ මිතුරන් තිදෙනෙකි. ඔවුන් අකල් ලෙස මරණයට ගොදුරුවන්නේ වෙනත් සිදුවීමකට සම්බන්ධවය. එනම් මිය ගිය කුමාර සෙනෙවිරත්න නිතරම පාහේ කරේ දමාගෙන සිටි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රත්රන් මාලයක් ඔහු මරා දැමීමත් සමග අතුරුදන් වී ඇති අතර පසුගිය කාලයේදී අනෙක් තරුණයන් තිදෙනා විසින් මාලයක් උගස් කල බව පැවසේ (එය ඔවුන්ට අයත් මාලයක් බව ප්‍රදේශවාසීන්ගේ මතයයි ). ඒ හේතුව මත ජානක මෙන්ම අනෙක් තරුණයන් තිදෙනාද වෙඩි පහරට ගොදුරු වන්නේය මාලයේ සැකය මත බව නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වේ. නමුත් මෙසේ මරණයට පත්වන්නේ පාතාලයේ අනෙක් කල්ලිය මගින් නොවන බවට මේ වනවිට සැක පහළවන කාරණා මතුවෙමින් පවතී. කුමාර සෙනෙවිරත්නගේ පාර්ශ්වයේ ආරංචි මාර්ග පවසන්නේ ජානක යනු හා අනෙක් තිදෙනා කුමාරගේ මිනීමැරුමට අත්‍යවශ්‍යම සැකකරුවන් නොවන බවයි. තවද ඔවුන් විසින් මේ ආකාරයෙන් අත් පා බැඳ දමා මුහුණු වසා රාත්‍රියේ හොරෙන් මරා දැමීමේ ඉඩකඩ අඩුය. කඩුවෙන් කල මිනීමැරුමට ඔවුන් පලිය ගන්නේ කඩුවෙන්මය. මිය ගිය ජානක නොහොත් තලෙබාන්ගේ නිවැසියන් පවසන්නේ ඔහුව රැගෙන ගියේ පොලිසියෙන් බවයි. පොලිසියේ සිටින හිතවතෙකු ජානකට ඇමතුමක් දී ඇති අතර ජානක ඒ අනුව මිතුරන් සමග ගොස් ඇත්තේ සිය කැමැත්තෙනි. ඒ සුදු පැහැති ජීප් රථයකිනි. ඒ යන අතරතුර ඔවුන් සමග කතා බස් කල පුද්ගලයෝ පවා වෙයි. මරා දැමීමට ප්‍රථම ඔවුන් හට දැඩි ලෙස පහරදීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත. එක දෙයක් පැහැදිලිව කිවයුතුව ඇත. එනම් මෙම මිනීමැරුම පිටුපස යම්කිසි නොපෙනෙන අභිරහසක්ද ඇති බවයි.කෙසේ නමුත් අවසානයේ සිදුවුයේ ලෙයට ලෙය පලිගැනීමක්ය. ගාල්ල ප්‍රදේශයේ මෙම දම්වැල් මිනීමැරුමේ අවසානය දකින්නේ කවදාද?
eka atakata rajayen bombayak gahanna awai kiyala oya wage aya nathi karala dana eka hondai..ahinsaka mminisuntawath nidahase inna puluwan..oya wage aya elowatath na melowatath wadak na![]()
උබත් පොඩ්ඩක් පරිස්සමින් හිටපන් මල්ලි ,,,
මොකද ඔය පොඩි පොඩි ගේම්වලට ඔයත් සම්බන්දයිනේ ...............![]()

හරියට හරි crazybuddyයා ඔය කියල තියෙන්නේ කතාව ගින්දර වගේ .
අපි ඉතින් විස්තර කරන්නේ මක්කටෙයි ?
පල පල ඩෝ යන්න .
උබ ඉතින් ඔහොම කියවල ගාල්ලට එන්න එහෙම නෙවෙයි .
මෙහෙම එකක් තියනව බන් ,
දකුණේ මිනිස්සුන්ගේ පුදුම ආගන්තුක සත්කාරයක් තියෙන්නේ . ඔය කොලබ ඉදන් එහෙම එන අය දන්නවා ඇති නේ ?
හොදට හොදයි හැබැයි ඉතින් , පලිගන්න හිතුනාම .......... ( කියල වැඩක් නෑ )
අනිත් එක දකුණේ මිනිස්සු කාටවත් පරදින්නත් කැමති නැහැ .
පට්ට මොරාල් එකක් තියෙන්නේ .
කට්ටයි , කපටියි .. ඒත් දකුණේ උන්ව කාටවත් අන්දන්න බැහැ .
ඔය කොලබ Bussines කරන අය එහෙම දන්නවා ඇති .
අධ්‍යාපනිකව උනත් හොදම සහ වැඩිම ප්‍රතිශතයකින් යුත් Results යන්නේ දකුණට.
දකුණේ මිනිහෙක් ලංකාවේ කොහේ , කොතන , මුණ ගැහුනත් අදුරගන්න ලේසියි .
අනිත් එක ලංකාවේ දැනට සියලුම විධායක තනතුරු වල ඉන්න බොහෝ දෙනා දකුණේ ඈයෝ .
ඉතින් රට පාලනය කරන්නේ දකුණේ උන් කිවුවොත්, මන් හිතන්නේ මන් වැරදි නැහැ ...
ඒක නිසා නිසා මන් නම් කියන්නේ ශ්‍රී ලංකාවෙන්ම දකුණ අංක #1 හැම අතින්ම.....!
![]()
![]()
![]()
![]()
![]()
උබට මේ පිලිබදව මම දාපු Thread එකක් බලන්න ඕන නම් මෙන්න Link එක : http://www.elakiri.lk/forum/showthread.php?t=1448227
![]()
යකෝ ... ඊයා ..... මට පුකෙනුත් හිනා යනවා බන් .
උබ පොන්නයෙක් ද බන් , ගෑණියෙක් ගෙන් ගුටිකන්න ?
දකුණේ නම් ඔය වගේ පිරිමි නැති බව මට 100% ට 1000 % ක් විශ්වාසයි . ඊය්යා ...ඩෝ ..
උබ තව ලැජ්ජා නැතිව කියන හැටි .
උබ ගැන දුකයි කොල්ලෝ , අවංකවම .
මට උබේ මේ පොස්ට් එක දැකලා හිනාවෙලා කැස්සත් හැදුණා බන් ..
අයියෝ සල්ලි ............![]()
සිරා සිද්ධියක්ද දන්නෑ නේ.. ගෑණියෙක්ගෙන් ගුටි කන්න කොල්ලෙක්.. තූ විතරක්.. කොහෙද පොන්නයෝ බ්ලැක් ගහපු කෙල්ලෙක් එක්ක ගහගන්නේ.මම මාෂල් ආට්ස් ඉගෙන ගෙන නෑ.මේකි අයිලන්ඩ් ටූනමන්ට් පවා දිනපු කෙල්ලෙක්.ඒකි මට ඒක කීවේ නෑ.අනිත් එක්ක ඔය පවුලත් දකුනේ ඔය මිනිමරු ගමක එකක්.මම යාලු වුනේ දන්නේ නැතිව.අහිංසක වගේ නිසා එච්චර හොයලා බැලුවේ නෑ.පවුලේ එවිනුත් වසවර්තියෝ.මම වෙන රටකටවත් පනින්න ඉන්නේ.ඒත් වීසා හම්බ වෙන්නේ නෑනේ කරුමෙට.




එලස් මචං.. මමත් ඒ කොමෙන්ටුව කියවා මානසිකව වැටුණා..සිරා සිද්ධියක්ද දන්නෑ නේ.. ගෑණියෙක්ගෙන් ගුටි කන්න කොල්ලෙක්.. තූ විතරක්..
ගාල්ල තරම් සිරා පැත්තක් ලංකාවෙ නෑ මචං..ගාල්ලෙ ඔය කියන තරම් නරක මිනිස්සු නැහැ.. අසාධාරණයට එරෙහිව කටයුතු කරන එක නරක දෙයක් නෙමේ මචං.. ඔය සෙනවිරත්න පවුල ගැන දන්නෝ දනිති.. සක්කිලිම පවුලක් ඕක.. තව එකෙක් ඉන්නවා.. ඌවත් බාවනවා හෙට අනිද්දා..ඒක මට සුවර්..

මිනිස් වෙසින් උපන් තිරිසන්නු ලංකාවේ කොයි කොනෙත් ජිවත් වෙනවා සහෝදරයිනේ. දකුණු පළාතේ උපන් එවුන් එක්ක තියෙන ඉරිසියාව පිරිමහන්න මේක අවස්ථාවක් කරගෙන සමහර උදවිය. බොරදියේ මාළු බාන්න එපා යකුනේ. දකුණේ එවුන් නැත්තම් අද උඹල ශ්‍රී ලාංකිකයෝ නොවෙන්න බොහෝදුරට ඉඩකඩ තිබුන. ඉතිහාසේ හිටන්ම ලාංකික කම රැකගන්න රට රැකගන්න ඉදිරිපත් උනේ දකුණේ උන් විතරයි. අපි කොළඹ කියල උජාරුවෙන් කියාගන්න උඹල බලන් උන්නේ කොහෙන්හරි කාල බඩපුරවගන්න විතරයි. එක එදත් එහෙමයි. අදත් එහෙමයි. හොයල බලපල්ලා මිනිමරාගන්නේ දකුණේ විතරද කියල? මතක තියාගනිල්ලා එළාරගේ හිටන් ප්රභාකරන් දක්වා විජාතික බලවේග මේ රටින් අතුගාල දැම්මේ දකුණෙන් උපන් බලවේග. නැතුව කොළඹ උපන් බත් බැලයෝ නෙවෙයි. (මේ වචන ටික මේ එළකිරියේ ඉන්න කොළඹ උපන් හැම සාමාජිකයෙකුටම අදාළ වෙන එකක් නැහැ. මොකද හරි වැරදි තේරෙන මනුස්සකම තියෙන මිනිස්සු ඕනෑතරම් කොළඹ ජිවත් වෙනවා. එත් ඒ අතරේ ඉරිසියාකාරයෝ ටික දෙනෙක් ඉන්නවා. අන්න ඒ ටික දෙනා භයානකයි මිනීමරුවන්ට වඩා )