සිව් පුද්ගල ඝාතනය

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දකුනේ මිනිස්සු හුඟක් අපරාද වැඩ කරනවා.ඒකනේ සුනාමියත් දකුනටම ආවේ.කතරගම දෙවියෝ දකුනේ වැඩ ඉන්නේ දකුනේ අපරාද කාරයෝ වැඩි නිසා උන්ට දඩුවම් කරන්න.
    එතකොට සුමාත්‍රා වල පට්ට මිනීමරුවො ඇත්තේ නේද බන් :baffled:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    සත පහකට පිළිගන්න එපා පොලීසියෙ එවුන් කියන ඒවා.. පොලීසිය, දංගෙදර, සමගිවත්ත, කනම්පිටිය, බංගාලිවත්ත පැති වල වෙන කේස් වලට අතදාන්නෙ නෑ.. ගූ බයයි.. අත දැම්මොත් දාන්නෙ සුදු කොඩි, ගොක් කොල හීනෙන් පේන එකෙක්.. ඔය අහිංසක කොල්ලො හතර දෙනෙක් මරලා දාන්න ඇත්තෙ.. ඔය පොලීසියෙ එවුන් බය කරගෙන ඉන්නෙ.. උන්ට චූ යනවා මුන් දැක්කම..:lol: ඔය කුමාර කියන පොර කලේගානෙදි බුවෙකුට ඇසිඩ් ගැහුවා.. ඕකෙ වාඩුව තමා එදා ගත්තෙ.. හැබැයි ඕක ඔතනින් නම් නවතින්නෙ නෑ.. තව දිගට ඇඳෙනවා.. ගේමට කෙලගන්නවා ඕකුන්..

    kumara kollekta acid bonna kiwwalu baya karala. man dakka uge photos wagayak. uge ath kakul walin bipu acid wakkirila thiyenne
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බාරගත්ත වැඩ තියෙනවනෙ බන්
    අතිගරු ජනාධිපති තුමාගෙ පවුලෙ විස්තර. එතුමා ආගිය තැන්. කරපු හරවත් දේශන එහෙම දාන්න එපැයි. නැතිනම් උබ කියන විදියට එක එක නිවුස් දාල මේ ශ්‍රි ලංකාව ආශ්චර්යය කරන්නෙ කොහොමද. :P :P :lol::lol::lol:


    ඝාතනය කව්රු කොතන කරත් වැරදියි සහෝදර වරුනි. ගාල්ලේ 4 දෙනෙක් ඝාතනය කරලා කිව්වම දකුණේ ඉන්නේ මිනීමරුවෝ කියල තමුන්ගේ හිත ඇතුලේ තියෙන ඉරිසියාව පිටට පෙන්නන එක කැත වැඩක්. ලංකාවේ කොතනත් මිනීමැරුම් සිද්ද වෙනවා. ඒක දකුණේ කියල විතරක් වැඩියෙන් සිද්ද වෙන්නේ නැහැ. උතුර දකුණ කොළඹ කියලා වෙන නොකර බලපල්ලා අපේ රටේ මිනිස්සු බහුතරයක් පිරිහිලා නේද. දේශපාලනය , අධ්‍යාපනය, ගුණධර්ම, ආගම් ,විනය, ඇතුළු මුළුමහත් ජන සමාජයම දරුණු විදිහට වේගයෙන් පරිහානියට ගමන් කරමින් ඉන්නවා කියලයි මට දැනෙන්නේ. මේ වෙන්න යන විනාසෙන් අපේ රට ගලවගන්නනම් මිට වඩා ගුණධර්ම පුරුදු පුහුණු කරන්න වෙනවා. ඉවසීම පුරුදු කරන්න වෙනවා. දකුණේ ඉන්නේ තිරිසන්නු කියල දකුණට ඇඟිල්ල දික් කරන්නේ නැතුව තමුන්ගේ හිත්වල තියන ඉරිසියාව /කෲරකම දුරුකරගන්න විදිහක් හොයපල්ලා.
     
    • Like
    Reactions: welu_sumana

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Originally Posted by amazin
    [දකුනේ මිනිස්සු හුඟක් අපරාද වැඩ කරනවා.ඒකනේ සුනාමියත් දකුනටම ආවේ.කතරගම දෙවියෝ දකුනේ වැඩ ඉන්නේ දකුනේ අපරාද කාරයෝ වැඩි නිසා උන්ට දඩුවම් කරන්න.]


    මේ මන්ද මෝල් ගතිය පුංචි කාලේ හිටන්ම තිබුන එකක්ද මචන් . පුංචි කාලෙම බෙහෙතක් හේතක් නොකරපු එකේ පල විපාක පේනවා නේද.
    :lol::lol::lol::lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    බාරගත්ත වැඩ තියෙනවනෙ බන්
    අතිගරු ජනාධිපති තුමාගෙ පවුලෙ විස්තර. එතුමා ආගිය තැන්. කරපු හරවත් දේශන එහෙම දාන්න එපැයි. නැතිනම් උබ කියන විදියට එක එක නිවුස් දාල මේ ශ්‍රි ලංකාව ආශ්චර්යය කරන්නෙ කොහොමද. :P :P :lol::lol::lol:


    :lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South wala maraganne wadi hariyak depatthema waradi walata. Ath KAHAWATTHE ahinsakain maranne. Aiynuth gahanu aya. KAHAWATTHA nam south newe.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    දු‍ටුගැමුනු රජ්ජුරුවන්ට දකුන එපා වෙලා මේ ආත්මේ එතුම කොලඹ ‍තෝරාගෙන තියෙන්නේ.දකුන චාටර්නිසා එතුම කොලඹට ඇවිල්ලා
    mervin2.jpg
     
    Last edited:

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මෝලෙ තරම කට ඇරියම(දාන පොස්ට් වලින්) පේනව.උඹ වගෙ මෝඩ උන්ට බැනල වැඩක් නැහැ අනුකම්පා කරන්න ඕන පව්
    දකුනෙ අය කොලඹ අයත් එක්ක තර්ක කරන්න තරම් ස්මාට් නෑ
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ගොන්රජායි ඌට චන්දෙ දෙන 70%ක් වෙන දකුනේ හාල්පාරුවෝ ටිකයි මැදමුලානට ගාල්කරලා නියුක් කරන්න ඕන.
    :baffled::baffled::)
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    අඩෝ දැන්නේ මතක්වුනේ.කොහොමද ඒ කාලේ දකුනේ විජේවීරයි, දකුනේ ප්‍රේමදාසයි මරාගත්ත හැටි.
    :shocked::shocked::shocked:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    puluwan rewela awoth tota puk parak denna gon keriya..
    හපෝ දකුනේ අයට ඒක කරන්න ලේසියි.දකුනේ කොල්ලන්ගේ බිජ්ජ කොලඹ කොල්ලන්ගේ බිජ්ජට වඩා ගොඩක් කොටයි.ඒවගේම හීනියි.සිගැරට් කොට වගේ ටිකක්. අනිත් පලාතවල්වල කොල්ලන්ගේ බිජ්ජවල් ලොකු නිසා උන්ට ඒව කරන්න අමාරුයි.
    :lol::lol::lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ දකුනේ අයට ඒක කරන්න ලේසියි.දකුනේ කොල්ලන්ගේ බිජ්ජ කොලඹ කොල්ලන්ගේ බිජ්ජට වඩා ගොඩක් කොටයි.ඒවගේම හීනියි.සිගැරට් කොට වගේ ටිකක්. අනිත් පලාතවල්වල කොල්ලන්ගේ බිජ්ජවල් ලොකු නිසා උන්ට ඒව කරන්න අමාරුයි.
    :lol::lol::lol:
    umba inna tena kiwoth kota bijja pennana tibba..uranna denam...
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    සරත් ෆොන්සේකා විතරයි දකුනේ දක්ෂ පොරකට හිටියේ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.

    hahaaa haa hoda wede ubata
    guti kala meriyan :lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා

    :frown::frown::frown:
    මේක නම් පවුද්ගලික තරහක් නිසා කිව්ව එක්කද කොහෙද :P කොහෙත් එකයි බන්:dull:
    මෙක නම් පොලිසියෙන් කරපු එකක් වෙන්න ඔනෙ:rolleyes: උන්ට කවුරු හරි මරන්න ඔනෙ නම් බය නැතිව කෙලින්ම් ඇවිල්ලා කපලා කොටලා යනවා:sorry: මොකද කලින් වෙච්ච හැම ගාතනයක්ම උනෙ එලිපිට් මහදවාලෙ :oo:
     
    Last edited:

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මේක නම් පවුද්ගලික තරහක් නිසා කිව්ව එක්කද කොහෙද :P කොහෙත් එකයි බන්:dull:
    මෙක නම් පොලිසියෙන් කරපු එකක් වෙන්න ඔනෙ:rolleyes: උන්ට කවුරු හරි මරන්න ඔනෙ නම් බය නැතිව කෙලින්ම් ඇවිල්ලා කපලා කොටලා යනවා:sorry: මොකද කලින් වෙච්ච හැම ගාතනයක්ම උනෙ එලිපිට් මහදවාලෙ :oo:
    ගනන් ගන්න එපා.මම දකුනේ එවුන් ටික බයිට් කරනවා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් පවුද්ගලික තරහක් නිසා කිව්ව එක්කද කොහෙද :P කොහෙත් එකයි බන්:dull:
    මෙක නම් පොලිසියෙන් කරපු එකක් වෙන්න ඔනෙ:rolleyes: උන්ට කවුරු හරි මරනන් ඔනෙ නම් බය නැතිවා කෙලිනම් ඇවිල්ලා කපලා කොටලා යනවා:sorry: මොකද කලින් වෙච්ච හැම ගාතනයක්ම උනෙ එලිපිට් මහදවාලෙ :oo:
    අර කොල්ලො හතර දෙනාගෙ සීන් එක නම් කුමාර අයියගෙ කේස් එකට සම්බන්ධයක් නැහැ බං.. එතන හිටපු එකෙක් ටිකක් අවුල් කාරයෙක්.. උගේ කේස් එකකට තමා හතර දෙනාම මරලා තියෙන්නෙ.. ඌ තමා මුන් තුන්දෙනත් එක්කගෙන ගිහින් තියෙන්නෙ මොකෙක්ද හම්බවෙන්න කියලා.. උන් තුන්දෙනාම අහිංසක කොල්ලො.. පව් වැඩේ කියන්නෙ එක කොල්ලෙක් බැඳලා ළමයෙකුත් ඉන්නවා මාස තුනක.. ඌ අහිංසක බුවෙක් බං.. වලි වලට යන්නෙ නැහැලු.. කලේගානේ පොලේ ඔය පොඩි පොඩි දේවල් විකුණලා, කුලී වැඩ කරලලු ජීවත් වෙන්නෙ.. කුමාරගෙ සෙට් එකේ දැන් වැඩ බැහැලා බං.. උන් දැන් පරාණ බයේ ඉන්නෙ කොයි වෙලේ කපයිද කියලා.. ඕකා ඉන්නකම් කලේ නොහොබිනා වැඩනේ බං.. කෙල්ලෙකුට ගාමන්ට් ඇරිලා පරේ යන්න නෑ තනියෙම.. ඒකිව උස්සගෙන යනවා.. අර කලේගානේ අහිංසක කොල්ලෙක්ට ඇසිඩ් ගැහුවා.. ඕකෙ වාඩුව තමා එදා ගාල්ලෙදි ගත්තෙ.. මූව මරන්න ට්‍රයි කරලා නැතුව ඇති.. උන්ට ඕන උනේ අර කොල්ලා වගේ කුමාරයවත් විඳවනවා බලන්න.. ඒකයි අකතුයි කකුලකුයි කැපුවෙ.. නැත්නම් දෙනවා එක ෂොට් එකෙන්.. හැබැයි ඉතිං ඌ පාරෙ වැටිලා හිටියට බල්ලෙක්වත් බැලුවෙ නෑ.. මොකෝ ඌ ගැන හොඳට දන්නවනේ ගාල්ලෙ එවුන්.. අනිත් එක බං ඌට හෙල්ප් කරන්න යන එකාවත් කපන්න පුළුවන්නේ.. කවුද ඉල්ලන් කන්න ආස.. ඕක ඔතනින් කෙලවර වෙන්නෑ බං.. දිගට ඇඳෙනවා.. අර අහිංසක දරුවොයි, ගැණුයි ගැන තමා දුක..

    කොල්ලො හතර දෙනා නම් මරන්න ඇත්තෙ අර ගුඩු අජිත් මරපු එවුන්ම තමා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. මරපු විදියෙන් කියන්න පුළුවන්.. ඔස්කට එහෙමත් ේම දුන්නෙ උන්ම තමා.. අර මහෝදර ඉස්පිරිතාලෙ හදන එකට ගෑනියෙක් ේම දැම්මලුේ ඉඩමෙන් කෑල්ලක් යනවා කියලා.. ේකි මහපාරෙ නිදාගෙන.. ඊළඟ දවසෙ බලනොට ගෑනි නැතිලු ගෙදර.. තාමත් ඒකි ආගිය අතක් නෑ..