ඇයි යකො එතකොට අපි උතුරෙදගනන් ගන්න එපා.මම දකුනේ එවුන් ටික බයිට් කරනවා![]()
එල එල දිගටම කරන් පල හැබැයි අන්තිමට ත්‍රෙඩ් එක ආයෙ මුල ඉදලා කියවලා බලපන් කවුද බයිට් කලෙ කවුද බයිට් උනෙ කියලා

ඇයි යකො එතකොට අපි උතුරෙදගනන් ගන්න එපා.මම දකුනේ එවුන් ටික බයිට් කරනවා![]()

එහෙමද අනෙ මංද බන් එක එකා එක එක විදියට කියනවාඅර කොල්ලො හතර දෙනාගෙ සීන් එක නම් කුමාර අයියගෙ කේස් එකට සම්බන්ධයක් නැහැ බං.. එතන හිටපු එකෙක් ටිකක් අවුල් කාරයෙක්.. උගේ කේස් එකකට තමා හතර දෙනාම මරලා තියෙන්නෙ.. ඌ තමා මුන් තුන්දෙනත් එක්කගෙන ගිහින් තියෙන්නෙ මොකෙක්ද හම්බවෙන්න කියලා.. උන් තුන්දෙනාම අහිංසක කොල්ලො.. පව් වැඩේ කියන්නෙ එක කොල්ලෙක් බැඳලා ළමයෙකුත් ඉන්නවා මාස තුනක.. ඌ අහිංසක බුවෙක් බං.. වලි වලට යන්නෙ නැහැලු.. කලේගානේ පොලේ ඔය පොඩි පොඩි දේවල් විකුණලා, කුලී වැඩ කරලලු ජීවත් වෙන්නෙ.. කුමාරගෙ සෙට් එකේ දැන් වැඩ බැහැලා බං.. උන් දැන් පරාණ බයේ ඉන්නෙ කොයි වෙලේ කපයිද කියලා.. ඕකා ඉන්නකම් කලේ නොහොබිනා වැඩනේ බං.. කෙල්ලෙකුට ගාමන්ට් ඇරිලා පරේ යන්න නෑ තනියෙම.. ඒකිව උස්සගෙන යනවා.. අර කලේගානේ අහිංසක කොල්ලෙක්ට ඇසිඩ් ගැහුවා.. ඕකෙ වාඩුව තමා එදා ගාල්ලෙදි ගත්තෙ.. මූව මරන්න ට්‍රයි කරලා නැතුව ඇති.. උන්ට ඕන උනේ අර කොල්ලා වගේ කුමාරයවත් විඳවනවා බලන්න.. ඒකයි අකතුයි කකුලකුයි කැපුවෙ.. නැත්නම් දෙනවා එක ෂොට් එකෙන්.. හැබැයි ඉතිං ඌ පාරෙ වැටිලා හිටියට බල්ලෙක්වත් බැලුවෙ නෑ.. මොකෝ ඌ ගැන හොඳට දන්නවනේ ගාල්ලෙ එවුන්.. අනිත් එක බං ඌට හෙල්ප් කරන්න යන එකාවත් කපන්න පුළුවන්නේ.. කවුද ඉල්ලන් කන්න ආස.. ඕක ඔතනින් කෙලවර වෙන්නෑ බං.. දිගට ඇඳෙනවා.. අර අහිංසක දරුවොයි, ගැණුයි ගැන තමා දුක..
කොල්ලො හතර දෙනා නම් මරන්න ඇත්තෙ අර ගුඩු අජිත් මරපු එවුන්ම තමා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. මරපු විදියෙන් කියන්න පුළුවන්.. ඔස්කට එහෙමත් ගේම දුන්නෙ උන්ම තමා.. අර මහමෝදර ඉස්පිරිතාලෙ හදන එකට ගෑනියෙක් ගේම දැම්මලුනේ ඉඩමෙන් කෑල්ලක් යනවා කියලා.. මේකි මහපාරෙ නිදාගෙන.. ඊළඟ දවසෙ බලනකොට ගෑනි නැතිලු ගෙදර.. තාමත් ඒකි ආගිය අතක් නෑ..
අනිවා ඔය ඔක්කොම එකයි බන්,මිනිස්සුන්ට නරකක් කලා මිසක් හොදක් නම් කලෙ නැ
උදව් කරන්න ගියොත් අරුං එකෙග්ගෙ අතින් ශොට් එක ලැබෙන්නෙ කලින් පෝලිස් කාරයො ලෙඩක් අදිනවා
යකො මම ඒ කිට්ටුව ඉදලත් මෙලො දෙයක් දන්නෙ නැ නෙ
දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.








දකුනේ එවුන්ව හදන්න බෑ.උන්ව නියුක් කරන එක තමයි තියෙන්නේ.කොහේ උනත් මිනීමරුවෝ දුෂකයෝ හොරු මංකොල්ල කාරයෝ ඉන්නවා.හැබැයි පහුගිය කාලේ වැඩියෙන් නොන්ඩි උනේ දකුණේ එවුන් සුද්දෙක්ව මරල සුද්දිව දුෂණය කලේ දකුනේ,සරුව සුනිල්ල නොන්ඩි උනේ දකුනෙ ඒවගේ එකෙක්ව බේරගන්න මිනිස්සු පෙළපාලි ගියේ දකුනෙ.මේවට උඩගෙඩි දෙන රට කන ගං කබර පවුල බිහි උනෙත් දකුනෙ මොකක් හරි වෙනසක් සිද්ද වෙනවා දකුනෙ අය මොකද කියන්නේ,

ko me dakune polwattaya?
මචන් බෙහෙත් ටිකක් ගන්න තැනක් කියන්නද? ඕක දිගින් දිගට බෙහෙත් නොගෙන හිටියොත් ඔය මන්ද මෝල් ගතිය උන්මත්තක තත්වය දක්වා වර්දනය වෙන්න පුළුවන්. එහෙම උනොත් හොඳ කරන්න අමාරු වෙනවා. දැම්ම බෙහෙත් ගත්තොත් අංගොඩ ඇඩ්මිට් නොවී ගෙදර ඉඳන් බෙහෙත් බිල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.
දකුණේ කියල විශේෂයක් නෑ බන් කොහොමත් ඔහොම තමයි
දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා
![]()
kala de tamai pala denneMenna oya seen ekata mul una acid kapu kolla..
http://www.thesundayleader.lk/archive/20090726/spotlight.htm
මහේල ,අරවින්ද පොඩි කාලේ කොලඹ ඉස්කෝල වල හැදුන නිසා කොලඹ අපිත් එක්ක හිටපු නිසා දක්ෂයන් වුනේ.සනත් දකුනේ ඉන්න කාලේ හාල්වෙලා හිටියේ.කොලඹ බ්ලූම්ෆීල්ඩ් ආවට පස්සේ කොලඹ වසර කීපයක් හිටියට පස්සේ තමයි යන්තන් ගොඩ ආවේ.මාලිංග නම් දකුනේ එල කොල්ලෙක්.
අරක්කු බොන්නෙත් බීම බටෙන් ලූඔව් බන් ඔය කුමාරගෙන් ඇසිට් කාපු එකා දන්නා විදියට මරුනේ නෑ.. මිනිහගේ මුණට අසිට් දාල තිබුනේ වාඩි කරවලා.. දැන් ඒ මනුස්සය කන්නේ බොන්නේ කටට බටයක් දාල එකෙන්...

ගාල්ලෙ තියෙනවා උස් ඒ දණ්ඩ පාලම කියලා පාලමක්.. ඔය පැත්තෙත් කාලයකට උඩදි එක දිගටම මරණ කිහිපයක් සිද්ධ වුණා.. ගොඩක්ම මැරුණෙ ත්‍රීවිල් කාරයො.. එතනට ගෙනැල්ලා මරලා දාලා තිබුණා.. තව කොළඹ කෙනෙක්ව කෑලි කෑලි වලට කපලා ට්‍රැවලින් බෑග් එකක දාලා තිබුණා.. ඒ වගේම අවුරුදු 16ක විතර පොඩි කෙල්ලෙක් දූෂණය කරලා ඇඟ පුරාම තදට ටේප් ඔතලා ඇලට දාලා තිබුණා.. ඒක ගොඩ ගන්නකොට කුණුවෙලා මරණේ..
ඔය දුසන්තගෙ සීන් එක නම් ලොවෙත් නවතින්නෙ නෑ තව අවුරුදු ගාණක්ම යනකන්.. එයාලා එක්ක ගොඩක් අය තරහයි.. මොකද ඉන්නකන් කලේ හොඳ වැඩ නෙමෙයි..හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් පට්ට චාටර් වැඩ කලේ.. තව පොරක් ඉන්නවා.. එයාටත් ෂොට් එක ලැබෙනවා සුවර් හෙට අනිද්දට.
මම ආසම පොට් එකක් 
පැත්ත බයානක උනාටhapoi harima baya pattak ne
![]()
ඉන්නෙ අහිංසක චන්ඩි
