සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

shenat

Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඒක නොදැන නෙවෙයිද ප්‍රශ්නෙ ඇහුවෙ.

    උබ කියන එකේ අවුල තියෙන්නෙ කොතනද කියල උබ ඔය කියන ටිකෙන් විතරක් පෙන්නන්න බෑනෙ බන්. ඒකට මට උබේ බැක්ග්‍රවුන්ඩ් එක දැනගන්න වෙනවා. පවුලෙ සල්ලි තියෙන කෝටිපතියන්ගෙ පුතාලත් හෙන ටෝක් දෙනවා ලංකාව තමයි පුලුවන් බ්ලා බ්ලා. හැබැයි අම්මගෙ තාත්තගෙ සල්ලි නොතිබුණා නං පුකෙන් යන්නෙ මේ වෙනකොට. අන්න ඒ වගේ. ඒ එක උදාහරණයක් දුන්නෙ.

    මම මේ කියන්නෙ පහළ මධ්‍යම පාන්තික පවුලක සිවිල් ඩිග්‍රියක් කරලා ආපු එකෙක්ටයි, CS ඩිග්‍රියක් කරලා ආපු එකෙක්ටයි ලංකාව ඇතුලත ඇතිවෙන අවස්ථා ගැන.

    අයිටී කරා කියල ඩොලර් රේට් එකට සල්ලි එන්නෙ නෑ. ඕනි නන් මෙහෙ කරන ප්‍රොජ්ක්ට් වලට ඉන්ෆෙල්ශන් රේට් එක ඇඩ් කරන්න පුලුවන්. සර්වර් වගේ මොනව හරි ගෙවන්න තියෙනව නන් ඒවට ගෙවන්න වැඩි වෙච්ච ඩොලර් රේට් එකට ඉල්ලගන්න පුලුවන්.

    මම කිව්වෙ පඩි ලැබෙන්නෙ ඩොලර් වලින් නැත්තං ඩොලර් රේට් එක අනුව වැඩි වෙලා. බිස්නස් එකක් කරන්නත් ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. පහළ මධ්‍යම පාන්තික එකෙක්ට ප්‍රාග්ධනය හොයා ගන්නත් එකක් වැරදුනාම ආයෙත් ගොඩ එන්නත් ලංකාවෙ අමාරුයි. ඒක ලැප් එකෙන් ඇප් එකක් ගහලා වැරදුනාම තව එකක් ලියනව වගේ නෙවෙයි. ඒකට අලුතෙන් ප්‍රාග්ධනය ඕන නෑ. තමන් ළඟ තියෙනව ලැප් එක.

    මාත් කියන්නෙ ඒක තමා IT කරා කියල බිස්නස් සක්සස් වෙන්න අමුතු මැජික් එකක් නෑ.

    එහෙම එකක් මං කිව්වෙ නෑ. හැබැයි ලංකාවෙ සිවිල් කරපු එකෙක්ට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව අඩුයි IT කරපු එකෙක්ට සාපේක්ෂව.

    ඒ කියන්නෙ ඒ දැනුම ප්‍රැක්ටිකල් වෙන කිසිම දේකට යූස් කරන්න බෑ සිවිල් වැඩ වලට විතරයි ගන්න පුලුවන් කියන එකද? මේක නන් ටිකක් ඉන්ට්‍රෙස්ටින් පොයින්ට් එකක්.

    උබ ඔය කියන එක ප්‍රැක්ටිකල් උදාහරණයක් දීලා අහපන්කො.

    අයෙත් කියන්න තියෙන්නෙ. උබ අහක යන එකකට ෆයර් උනාට මට කරන්න දෙයක් නෑ.
    👇👇

    අහක යන දෙයක්ද මං දන්නෙ නෑ. දැක්ක එකට රිප්ලයි කරා. ඉතුරු ටික උඩ කොමෙන්ට් එක ඇතුලෙම රිප්ලයි කරා.
     
    • Like
    Reactions: HmNRazor and jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අහක යන දෙයක්ද මං දන්නෙ නෑ. දැක්ක එකට රිප්ලයි කරා. ඉතුරු ටික උඩ කොමෙන්ට් එක ඇතුලෙම රිප්ලයි කරා.
    උබ කියපු එක කියවලවත් නැතුවද එතකොට රිප්ලයි කරේ.උබ පස්සෙ උත්තර දෙනව ජොබ් ගැන මම කිව්වෙ බිස්නස් ගැන. ඒකයි මම කිව්වෙ.

    උබ කියන එකේ අවුල තියෙන්නෙ කොතනද කියල උබ ඔය කියන ටිකෙන් විතරක් පෙන්නන්න බෑනෙ බන්. ඒකට මට උබේ බැක්ග්‍රවුන්ඩ් එක දැනගන්න වෙනවා. පවුලෙ සල්ලි තියෙන කෝටිපතියන්ගෙ පුතාලත් හෙන ටෝක් දෙනවා ලංකාව තමයි පුලුවන් බ්ලා බ්ලා. හැබැයි අම්මගෙ තාත්තගෙ සල්ලි නොතිබුණා නං පුකෙන් යන්නෙ මේ වෙනකොට. අන්න ඒ වගේ. ඒ එක උදාහරණයක් දුන්නෙ.
    අම්මලගෙ තාත්තලගෙ සල්ලි තිබිලත් බිස්නස් කරන්න බෑ බන්. එහෙම උනුත් පරක්කු වෙලා හරි පුකෙන් යනව. උන්ට පුලුවන් ඕනිම නන් ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඒකයි බිස්නස් කිරිල්ලයි දෙකක්නෙ.

    මම කිව්වෙ පඩි ලැබෙන්නෙ ඩොලර් වලින් නැත්තං ඩොලර් රේට් එක අනුව වැඩි වෙලා. බිස්නස් එකක් කරන්නත් ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. පහළ මධ්‍යම පාන්තික එකෙක්ට ප්‍රාග්ධනය හොයා ගන්නත් එකක් වැරදුනාම ආයෙත් ගොඩ එන්නත් ලංකාවෙ අමාරුයි. ඒක ලැප් එකෙන් ඇප් එකක් ගහලා වැරදුනාම තව එකක් ලියනව වගේ නෙවෙයි. ඒකට අලුතෙන් ප්‍රාග්ධනය ඕන නෑ. තමන් ළඟ තියෙනව ලැප් එක.
    උබ කියන අනික් රටවලත් මහ ලොකු වෙනසක් නන් නෑ බිස්නස් සක්සස් වෙන රේට් එකේ. USA වල 80% ෆේල් පටන්ගන්න ස්ටාර්ටප්. ඉන්න රට ලග තියෙන දැනුම ඩිග්‍රි එක කියන එක ලොකු ෆැක්ට් එකක් නෙවෙයි බිස්නස් වලට. කොටින්ම සල්ලි තියෙනවද නැද්ද කියන එකත් එහෙම වැදගත්කමක් නෑ. ඕක ගොඩක් වෙලාවට කියන්නෙ එකපාරක් දෙපාරක් අත ඇරල දාපු අය. උබම කිව්වනෙ ඒ ස්ටෙප් එක ෆලෝ කරන්න බෑ කියල. ඉතින් එහෙම නොකර කියන ඒව කතා විතරයි ඉතින්.

    එහෙම එකක් මං කිව්වෙ නෑ. හැබැයි ලංකාවෙ සිවිල් කරපු එකෙක්ට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව අඩුයි IT කරපු එකෙක්ට සාපේක්ෂව.
    මම හිතන්නෙ ඒක උබ කලින් කියන විදියට උගන්නන ඒව වෙන කිසිම දේකට ප්‍රැක්ටිකල් යූස් කරන්න බැරි නිසා වෙන්න ඇති.

    උබ ඔය කියන එක ප්‍රැක්ටිකල් උදාහරණයක් දීලා අහපන්කො.
    ඒ ගාණට අවුල් නන් ඕනි නෑ මචන්.
     
    • Like
    Reactions: Tharaka_x

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒ කිව්වෙ??
    ළමයෙකුත් නැතුව අලුතින් බැස්සම ඕක ඉතින් බණ්ඩ කොළඹ ගියා වගේ තමා. කතාව අහනකොට වටේ ඉන්න උන්ට අසාව. හැමදේම පට්ට. ඒකයි කිව්වෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගොඩක් වෙලාවට job තොරගද්දි මේක බලපානවා. සමාජයේ පිළිගැනීම නැති එක ලොකු අවුලක්. Doc and ඉන්ජා කිව්වොත් පැනලා ඇඟේ එල්ලෙන්න කෙල්ලෝ ඉන්නවා..
    ow ban
    මචං it කරන උන්ගේ inflation, lkr depreciation එකේදි සැලාරි වැඩි වෙනවද?
    USD paged wela thiyenne hugak ewage
    Me paththe unta USD eka 1000 ta giyath ekayi.

    issalla 2k gaththa eka dan 380 k withara gannawa. hugak unge 1:1 padi wadi wela
     
    • Like
    Reactions: scorpion MW

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
    SKILL එකක් හදාගෙන fiverr hari පිටරට company එකකට linkedin බලාම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:

    රට පලයන් බන්

    ඔය මොකුත් ඕන නැ මූ වගේ රනිලගෙ පුක ලොවන්ඩ සෙට් වෙයන් දවසෙ ගතමනාව ලැබෙනව,

    මයිනගෙ පුක ලොවපුවාම ඩොලර් උනනවද ?
    ------ Post added on Jun 18, 2022 at 6:33 PM
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    අපෙ සමාජෙ මිනිස්සු අතර ඉන්ජිනෙරුවෙක් කියන නිර්වචනය තියෙන්නෙ ඔය සිවිල් ඉන්ජා කියන චරිතය වටා.
    exactly, hard hat ekak dagena site ekaka plan ekak diha balan inna dial ekak thamai kattiyage oluwe thiyenne 🤭
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    463
    643
    93
    Experience nthi nisa awlk ndda
    job eka offer karana company eka anuwa thama. points tikak adu wei. but awlak na

    One of the following minimum requirements:

    • Bachelor of Engineering Technology (Civil Engineering) (NZQF Level 7)
    • A diploma at NZQF Level 6, or a higher qualification, with the minimum equivalent of 240 credits, which includes the knowledge requirements of the New Zealand Diploma in Engineering (Civil) (Level 6)
    • A Washington Accord or Sydney Accord accredited undergraduate (initial) engineering degree in Civil Engineering
    • A qualification at NZQF Level 7 or higher, with a letter from Engineering New Zealand certifying that the degree and any further learning meet the benchmark requirements towards Chartered Professional Engineer status in New Zealand
    • NZ registration in the field of Civil Engineering as a Chartered Professional Engineer or as an Engineering Technologist by Engineering New Zealand

    ------ Post added on Jun 18, 2022 at 7:45 PM
     
    Mudith19

    Member
    Oct 28, 2014
    11
    13
    3

    Try kranwa me dawas Job offer ekak hoya ganna eka lesi na experience adu hinda
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    හරි දැන් මූ සිවිල් කරපු එකට බැනලා වැඩකුත් නැත්තං මුට රට යන එකට කාලෙකුත් යනවා නං හෙට උදේ ඉදලා මූට කරන්න වැඩ ටිකක් කියපන්කෝ.

    මගේ සජෙසන් ටික.

    1. ක්ලාස් කරන්න
    2. දැනට ක්ලාස් කරන කෙනෙක්ගෙ පේපර්ස් බලලා දෙන එක / ටියුට් බලලා දෙන එක
    3. ඔන්ලයින් කංසල්ටින් ඩිසයින් වගෙයි දෙයක් බලන එක

    අමතරව.
    දැනට තියෙන ප්‍රොසෙස් එකක් ඔප්ටිමයිස් කරන විධි ටිකකුත් බලන්න සමහර ඒවට ප්‍රොසෙස් එක විතරක් තිබ්බත් ඇති හම්බ කරන්න.
    ඒ අතරේ රට යන්න ඕනි කරන වැඩ ටික කරගන්න ඉන්න බෑ කියල හිතෙනවා නං.
    කඩදාසි ප්‍රශ්න එක්ක ටියුෂන් කරගන්න බැරි වෙන තත්වයක් එනව බන්