ඉතින් ඒක නොදැන නෙවෙයිද ප්‍රශ්නෙ ඇහුවෙ.
උබ කියන එකේ අවුල තියෙන්නෙ කොතනද කියල උබ ඔය කියන ටිකෙන් විතරක් පෙන්නන්න බෑනෙ බන්. ඒකට මට උබේ බැක්ග්‍රවුන්ඩ් එක දැනගන්න වෙනවා. පවුලෙ සල්ලි තියෙන කෝටිපතියන්ගෙ පුතාලත් හෙන ටෝක් දෙනවා ලංකාව තමයි පුලුවන් බ්ලා බ්ලා. හැබැයි අම්මගෙ තාත්තගෙ සල්ලි නොතිබුණා නං පුකෙන් යන්නෙ මේ වෙනකොට. අන්න ඒ වගේ. ඒ එක උදාහරණයක් දුන්නෙ.
මම මේ කියන්නෙ පහළ මධ්‍යම පාන්තික පවුලක සිවිල් ඩිග්‍රියක් කරලා ආපු එකෙක්ටයි, CS ඩිග්‍රියක් කරලා ආපු එකෙක්ටයි ලංකාව ඇතුලත ඇතිවෙන අවස්ථා ගැන.
අයිටී කරා කියල ඩොලර් රේට් එකට සල්ලි එන්නෙ නෑ. ඕනි නන් මෙහෙ කරන ප්‍රොජ්ක්ට් වලට ඉන්ෆෙල්ශන් රේට් එක ඇඩ් කරන්න පුලුවන්. සර්වර් වගේ මොනව හරි ගෙවන්න තියෙනව නන් ඒවට ගෙවන්න වැඩි වෙච්ච ඩොලර් රේට් එකට ඉල්ලගන්න පුලුවන්.
මම කිව්වෙ පඩි ලැබෙන්නෙ ඩොලර් වලින් නැත්තං ඩොලර් රේට් එක අනුව වැඩි වෙලා. බිස්නස් එකක් කරන්නත් ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. පහළ මධ්‍යම පාන්තික එකෙක්ට ප්‍රාග්ධනය හොයා ගන්නත් එකක් වැරදුනාම ආයෙත් ගොඩ එන්නත් ලංකාවෙ අමාරුයි. ඒක ලැප් එකෙන් ඇප් එකක් ගහලා වැරදුනාම තව එකක් ලියනව වගේ නෙවෙයි. ඒකට අලුතෙන් ප්‍රාග්ධනය ඕන නෑ. තමන් ළඟ තියෙනව ලැප් එක.
මාත් කියන්නෙ ඒක තමා IT කරා කියල බිස්නස් සක්සස් වෙන්න අමුතු මැජික් එකක් නෑ.
එහෙම එකක් මං කිව්වෙ නෑ. හැබැයි ලංකාවෙ සිවිල් කරපු එකෙක්ට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව අඩුයි IT කරපු එකෙක්ට සාපේක්ෂව.
ඒ කියන්නෙ ඒ දැනුම ප්‍රැක්ටිකල් වෙන කිසිම දේකට යූස් කරන්න බෑ සිවිල් වැඩ වලට විතරයි ගන්න පුලුවන් කියන එකද? මේක නන් ටිකක් ඉන්ට්‍රෙස්ටින් පොයින්ට් එකක්.
උබ ඔය කියන එක ප්‍රැක්ටිකල් උදාහරණයක් දීලා අහපන්කො.
අයෙත් කියන්න තියෙන්නෙ. උබ අහක යන එකකට ෆයර් උනාට මට කරන්න දෙයක් නෑ.
![]()
අහක යන දෙයක්ද මං දන්නෙ නෑ. දැක්ක එකට රිප්ලයි කරා. ඉතුරු ටික උඩ කොමෙන්ට් එක ඇතුලෙම රිප්ලයි කරා.


) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ