සිවිලිම් ගැසීම

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    මචංලා i-panel සිවිලිම ගහන්න හිතන් ඉන්නවා ගෙදර සාලෙටයි කාමර වලටයි. දැනට සාලේ අර ඇස්බැස්ටෝස් එල්ලෙන සිවිලිම තියෙන්නේ එක අයින් කරලා ipanel ගහන්න හදන්නේ

    Sivilima.lk එකේ උන්ගෙන් ගහන එකද හොඳ නැත්තම් බාස් කෙනෙක් ගෙන්නලා ගහන එකද ? වියදම අඩු කොහොමද ? Any tips ?
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    bump matath danaganda one.
    Ara Pine wood walin gahana eka hoda nadda ban?

    McFoil dala da gahanda inne?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Malaysian eka nm hondai.

    190 Rs/Sqft wage giya
    190 giye koi kale wageda machan mn ahapu than deka thunenma kiwwe i-panel ekata 350 Rs/sqft kiyala

    bump matath danaganda one.
    Ara Pine wood walin gahana eka hoda nadda ban?

    McFoil dala da gahanda inne?
    Pine wood walin gahana eka wooden sivilimak neda i-panel newe. Habai pine wood eket look ekak tiyenawa
    ------ Post added on May 13, 2025 at 3:28 PM
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    190 giye koi kale wageda machan mn ahapu than deka thunenma kiwwe i-panel ekata 350 Rs/sqft kiyala


    Pine wood walin gahana eka wooden sivilimak neda i-panel newe. Habai pine wood eket look ekak tiyenawa
    ------ Post added on May 13, 2025 at 3:28 PM
    350 rate eka hari...me dawas wala eka thamai yanne...
    mulinma quotation ekak ganna...mokada gahala iwara wela kiyanawa sheet wastage ekka thamai area eka ganne kiyala...ehema gaththama gedara ceiling eke area ekata wada ganak bill karanawa..
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Math gahuwa bn.. mamanam kale sheet tika witarai gatte. Frame eka 1x2 walin gahuwa cost 1 adu karaganna oni nisa and ikmanata wade karanna puluwan. (Parana gedarakata gahuwe). i panel 350 Rs/sqft wage mataka.. adi 3n 3ta harahata gahala ekata i panel screw walinma set kala.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මම ගැහුවා. බඩු වලට හැට ගානක් ද කොහෙද ගියා. මහ අමාරුවක් නැහැ. හැබයි පට්ට නෑමකූ සෙට් උනා වර්ග අඩි දෙසීය දවස් හතරක් ගියා ගහන්න. එල්ල ගන්න එක තමා අමාරුම. ඊට පස්සේ ලොකු අවුලක් නැහැ. බිත්තියට අල්ලන රේලින් කෑලිත් ඇන දාලා හයි කරගනිමින් බිත්තියට ම කරනවානම්. නැත්නම් රිවට් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ශීට් නම් අළවුලක් නැහැ යකඩ බාර් වලට ගහන්න රිවට් වලින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    කලවැදදන්න්ගේ නර්තන සහ හුජ්ජ නිසා දැන් සිවිලිම කරුමයක්‌ වෙලා අපේ මහ ගෙදර
     
    • Angry
    Reactions: .::J@S::.