මචන් උඹලගේ වහලේ සහ සිවිලිම අතර තියෙන හිල් වහපන්. උඹ කොච්චර කීවත් ඔක්කොම වහල තියෙන්නේ කියලා උන් එන්නේ ඔය හිල් අස්සෙන්. උඹලගේ වහලේ ඇස්බැස්ටෝස් ශීට් නම් තව වැඩක් තියෙනවා කරන්න. ශීට් වල රැල්ල තියෙන නිසා රැල්ලේ හිදැස් අතරින් උන් රිංගනවා ඇති. ඒකට අමානෝ ශීට් නවන තැනකට කියලා රැල්ලේ හැඩයට තහඩු කපල හිල් වහපන්.

Originally Posted by wdisankalpa View Post
උබ බුරපන් සිවිලිමට නැගල . උන් බල්ලොන්ට බයයි
![]()
http://www.elakiri.com/forum/showth...NSAKA SATHA INDA THIYAN:):):)[/SIZE][/CENTER]
එන්න තියෙන තැන් ඔක්කොම වහලත් එනවනං උන් උගුඩුවො නෙමේ![]()
උඹලෑ ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවද ?![]()
ඉන්නවනං පොඩ්ඩක් අවධානෙන් ඉඳපං![]()
විශේෂයෙන්ම ලමයි අඳින චිත්‍ර රෑට කාත් එක්ක හරි තනියම කතා කරනව ඇහෙනවද වගේ දේවල් ගැන![]()
ලමයි ඇඳපු චිත්‍ර වල කළු පාටට හුඟක් උස කවුරු හරි අමුතු මිනිස් වගේ රූප ටිකක් එක්ක තමන්ව ඇඳල තියෙනවනං තත්ත්වෙ භයානකයි![]()
ඔය පිටසක්වල ජීවියො ග්‍රේය්ස්..![]()
උන් අපිව අධ්‍යයනය කරනව![]()
ටික කාලයක් අධ්‍යයනය කල්ල බොහෝ විට උන් කතා කරන්න පටං ගත්තු මුල්ම කෙනාව පැහැරගන්නව![]()
නැත්තං එන්න තියෙන තැන් ඔක්කොම වහලත් මොන ජීවියටද බං ඔහොම එන්න පුළුවන් ? ඔන්න බූවල්ලෙක් වගේ නම් කමක් නෑ ඒත් උඹ ඉන්නෙ මුහුද යට නෙමේනෙ![]()
උඹට උන් එක්ක සටන් කරන්න බෑ![]()
උන්ට පැහැරගන්න එක උපරිම අමාරු කරන්න විතරයි තියෙන්නෙ සමහර විට වැඩේ අතෑරල දාන්න පුළුවන්![]()
ගෙදර ඉන්න එකම ලමය උඹ නං රිප් ජේසන්![]()
![]()
අඩෝ සිරාද මචන්?
මම මේ ලැස්ති වුනේ ඉස්සෙල්ලම ඔය light එකක් දාන වැඩේ කරලා බලන්න. ඒක හරියන එකක් නැද්ද ඒ කියන්නේ?![]()
උන්ව අල්ලගෙන කූඩු කරලා කෝපි කන්න දීල (KOPI LUWAK) හදපන් සද්දෙත් නෑ බිස්නස් එකත් නෑගල යයි $$$
![]()
![]()
![]()
and make coffee its the most expensive one one cup around 50 $ 