සිවිලිමේ උගුඩුවෝ

prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    aguduwek allagena puke arapan,, ekko un okkoma yayi,, naththa allapu gedara ewunuth eyi

    joke honde :D
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිවිලිම ඇතුලෙන් බල්බ් එකක් හයි කරන්න.එලිවෙනකම් on කරලා තියන්න,,,,උන් එලිය තියෙද්දි එන්නෙ නැහැ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන් උඹලගේ වහලේ සහ සිවිලිම අතර තියෙන හිල් වහපන්. උඹ කොච්චර කීවත් ඔක්කොම වහල තියෙන්නේ කියලා උන් එන්නේ ඔය හිල් අස්සෙන්. උඹලගේ වහලේ ඇස්බැස්ටෝස් ශීට් නම් තව වැඩක් තියෙනවා කරන්න. ශීට් වල රැල්ල තියෙන නිසා රැල්ලේ හිදැස් අතරින් උන් රිංගනවා ඇති. ඒකට අමානෝ ශීට් නවන තැනකට කියලා රැල්ලේ හැඩයට තහඩු කපල හිල් වහපන්.

    Hardware vala ganda thiyanava, rala gahapu thahadu....sivilin gahadi samanayen gahanava machan danam..........

    nathnam mu kiyana vade karala balapan......:baffled:
    Originally Posted by wdisankalpa View Post
    උබ බුරපන් සිවිලිමට නැගල . උන් බල්ලොන්ට බයයි
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    compalmcivet.jpg


    http://www.elakiri.com/forum/showth...NSAKA SATHA INDA THIYAN:):):)[/SIZE][/CENTER]​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එන්න තියෙන තැන් ඔක්කොම වහලත් එනවනං උන් උගුඩුවො නෙමේ :no: :no:
    උඹලෑ ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවද ? :dull: :dull:
    ඉන්නවනං පොඩ්ඩක් අවධානෙන් ඉඳපං :dull: :dull:
    විශේෂයෙන්ම ලමයි අඳින චිත්‍ර රෑට කාත් එක්ක හරි තනියම කතා කරනව ඇහෙනවද වගේ දේවල් ගැන :dull: :dull:
    ලමයි ඇඳපු චිත්‍ර වල කළු පාටට හුඟක් උස කවුරු හරි අමුතු මිනිස් වගේ රූප ටිකක් එක්ක තමන්ව ඇඳල තියෙනවනං තත්ත්වෙ භයානකයි :( :(
    ඔය පිටසක්වල ජීවියො ග්‍රේය්ස්.. :dull: :dull:
    උන් අපිව අධ්‍යයනය කරනව :dull: :dull:
    ටික කාලයක් අධ්‍යයනය කල්ල බොහෝ විට උන් කතා කරන්න පටං ගත්තු මුල්ම කෙනාව පැහැරගන්නව :( :(
    නැත්තං එන්න තියෙන තැන් ඔක්කොම වහලත් මොන ජීවියටද බං ඔහොම එන්න පුළුවන් ? ඔන්න බූවල්ලෙක් වගේ නම් කමක් නෑ ඒත් උඹ ඉන්නෙ මුහුද යට නෙමේනෙ :no: :no:
    උඹට උන් එක්ක සටන් කරන්න බෑ :no: :no:
    උන්ට පැහැරගන්න එක උපරිම අමාරු කරන්න විතරයි තියෙන්නෙ සමහර විට වැඩේ අතෑරල දාන්න පුළුවන් :dull: :dull:
    ගෙදර ඉන්න එකම ලමය උඹ නං රිප් ජේසන් :rolleyes: :rolleyes:

    28sowao.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apet ehemai bun dagalanawa dagalanwa

    hiti gaman raata bayat wenawa oi horu panala kiyala aden watenat giya

    tawa tika dawasak balala mona hari karanna inne itin

    karana deyak danne na
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උන් ඉන්න එක හොඳයිනේ බන්.. :) ගෙදර මීයෝ කරදරේ ඉවරයිනේ... :D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ සිරාද මචන්?

    මම මේ ලැස්ති වුනේ ඉස්සෙල්ලම ඔය light එකක් දාන වැඩේ කරලා බලන්න. ඒක හරියන එකක් නැද්ද ඒ කියන්නේ? :(

    උන් දගලන එක ටික අඩු වුනා එත් බාත් රූම් එක විදියට සිවිලිම පාවිච්චි කරන එකනම් නතර වුනේ නෑ
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    උන්ව අල්ලගෙන කූඩු කරලා කෝපි කන්න දීල (KOPI LUWAK) හදපන් සද්දෙත් නෑ බිස්නස් එකත් නෑගල යයි $$$

    Civet-eating-coffee-beans-008.jpg

    18civetcoffee_CA0-articleLarge.jpg

    1300277561433.jpg
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    Yes machan they only feed coffee and They wash that shit up and make the coffee and that coffee is fucking expensive and famous around world.

    Dont you know that Thailand make the same but using elephant dung
    they feed elephants coffee :D and make coffee its the most expensive one one cup around 50 $
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ පැත්තෙ නම් කලවැද්දො කියලා කියන්නෙ ඕකුන්ට.
    අපි සිවිලිම උඩ ලයිට් හයි කරලා තියෙන්නෙ උං සද්ද දානකොට ලයිට් දානවා. :dull: