සිවිලිම පාවිවිච් කරලා තියෙනවාද

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    සිවිලිම පාවිවිච් කරලා තියෙනවාද

    මම ගෙදර හදන්න යන්නෙ ඉතිං අපිට ලොකුවට සල්ලි නැති නිසා:sorry: ලී වෙනුවට සිවිලිමට සිවිලිම කොම්පැණියේ ප්ලාස්ටික් සිවිලිම ගහන්න බලන්නෙ :yes::yes:මේක ගෙදරට දාපු අය ඉන්නවානම් ගුණ දොස් කියලා යන්න බලන්න;););).

    12033079_1469151780060378_6091887669963653740_n.jpg



    https://www.facebook.com/iPanel.lk/
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඒ උනාට PVC පිළිකාකාරකයක් නේද? PVC is the most toxic plastic.:sorry: http://www.healthychild.org/easy-st...pvc-in-plastics-and-other-household-products/


    අා මචෝ එහෙමද? ගොඩ දා ගන්න බැරි වෙයිද???:sorry::sorry::sorry::sorry:


    heat ekath ekka warp wenna balanawada danne. anika health ekata hodada danneth na.

    මම දාන්නෙ රට උළු ඒක යටින් ෆොයිල් දාන්න පුළුවන් නිසා වෙන ඒකක් නෑ එහෙත් හෙල්ත් එකට????????:sorry::sorry::sorry::sorry:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    :yes::yes::yes::yes:
    වගී අඩියක් රැ 280 සමග වැඩ කුලි සහ අමුද්‍රව්‍ය සමග පි වි සි

    Machan mama nan kiyanne mulin okata yanna issella hariyatama gedara roof eke square feet ganana oya bass ta kiyala hada ganna. Mokada samahara welawata roof eke square area eka api mulin hithagena inna ganata wada wedi. Bas bill eka denakota thamai rath wenne :shocked:

    Oya ceiling eka gena nan danne na
     
    Last edited:

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    no idea ban...
    habai ge athule rasne hitee neda
    aduwata gas tikak hoyaagena moolakata dala ira ganna widhihak nadda?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    Machan mama nan kiyanne mulin okata yanna issella hariyatama gedara roof eke square feet ganana oya bass ta kiyala hada ganna. Mokada samahara welawata roof eke square area eka api mulin hithagena inna ganata wada wedi. Bas bill eka denakota thamai rath wenne :shocked:





    Oya ceiling eka gena nan danne na
    NAHA MACHA AWULA TIYANNE WOOD MARA GANAN BAN EKEN CEILING GHANNA NO MONEY MOKADA HODAMA OPTION EKA ?:confused::confused::confused:

    no idea ban...
    habai ge athule rasne hitee neda
    aduwata gas tikak hoyaagena moolakata dala ira ganna widhihak nadda?

    GEDARA TIYANNE KOCHI PALA DEKA THUNAK WITHARAI BRO:cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    මච්න් වර්ග අඩියක් 280 කියන්නේ .. ලී වලින් ගහන් ගානට ආසන්නයි මම හිතන්නේ. යන වියදම.. පොඩ්ඩක් හොයල බලපන් ඒ ගැනත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    රත් වෙන්නෙ නැද්ද බං ප්ලාස්ටික් නිසා?:oo: