සිවිලිම i panel

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,929
    1,585
    113
    සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,810
    16,876
    113
    අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම්‍ ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,929
    1,585
    113
    අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම්‍ ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි.

    Lee walin gahaddi biththi ehema kadanna wenawa neda...?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..?

    මම මේකෙ ත්‍රෙඩක් බලලා ලාටින් 2 බයි 2 එක ගැහුවා. රස්නෙ අඩුයි. ලාබයි. ලස්සනයි. අයි පැනල් ටිකක් ඇඩ්වාන්ස්