සිස්ටම් අවුලෙන් රත්වුණු පෝලිම..

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මන්නාරම් බොක්කෙන් තෙල් ගන්න කතාව හැම එකාම..ඒ වුනාට වේරහැරයි,නාරාහේන්පිටයි පිලිවලකට වැඩක් කරගන්න හදාගන්න බෑ මොකෙක්ටවත
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    2P2s7NM.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රාදේශීය ලේකම් ව මරන් කන්න හදලා හරියන්නේ නෑ උන්ට කරන්න දෙයක් නෑ... අල්ල ගන්න ඕනේ පොල් කයි දීපු අයියලා... වාහන අලුතෙන් එන්නෙත් නෑත්නම් කොහොමද බන් සිස්ටම් එක ඕවර් යුස් වෙන්නේ. කලින් තිබ්බ වාහන ලයිසන් ටිකමනේ
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    අපරාද වැඩ. මුන්ට කිසිම දෙයක් maintain කරන්න බෑනේ. SDLC ගැන අහලවත් නැති උන්ද දන්නෑ ඕව design කරන්නේ :no:. Project එකෙන් නම් හොද ගානක් හොයාගන්න ඇති :(
     
    Last edited:

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    අපරාද වැඩ. මුන්ට කිසිම දෙයක් maintain කරන්න බෑනේ. SDLC ගැන අහලවත් නැති උන්ද දන්නෑ ඕව design කරන්නේ :no:. Project එකෙන් නම් හොද ගානක් හොයාගන්න ඇති :(
    kiyala wadak naa bn mun test kranne nathuwda mewa publish kranne, ane mnda
     
    • Like
    Reactions: Natsu_Drag001